එලකිරි Night Club V

Status
Not open for further replies.

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මේ දවස්වල අකුණු ගහනවලු ... කොම්පුටර් ඒක පරිස්සමින් :( මොනිටර් එකෙන් දේ දුන්නක් ගියා කියයි :(
    කැ@ කතා කියන්න එපා යකොව් ,,,,
    ජොබ් එකෙන් ඉතුරු කරගත්තු ලක්ෂ 2න් කොරගත්තේ මේක විතරයි
    තොගේ කටට හෙන ගහන්න ඕනි ...............
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    කැ@ කතා කියන්න එපා යකොව් ,,,,
    ජොබ් එකෙන් ඉතුරු කරගත්තු ලක්ෂ 2න් කොරගත්තේ මේක විතරයි
    තොගේ කටට හෙන ගහන්න ඕනි ...............

    :dull: ලක්ෂ 2ක් :baffled: :baffled: :baffled: යකෝ ඕක නිකන් සුපර් කොම්පුටර් එකක් වගේ ඇති :oo:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..

    සද්දේ ගමටම ඇහෙන්න දානව ඇති එහෙනම්...:rolleyes:
    :yes::yes::yes:
    මට film බලනවනම් dts 5.1 ඕනි බන් ,,,
    නැතුව කිසිම ගතියක් නැහැ .......
    මේකෙන් දෙතෑකි පැලෙන්නම ..........


    76678_logitech_z5400.jpg
     
    Status
    Not open for further replies.