මොනිටර් එකෙන් දේ දුන්නක් ගියා කියයි 
porage voice eka nam hodhayi
හරියට හරි ,,,,
පොර තමයි ඩයල් එක ...........

කැ@ කතා කියන්න එපා යකොව් ,,,,මේ දවස්වල අකුණු ගහනවලු ... කොම්පුටර් ඒක පරිස්සමින්මොනිටර් එකෙන් දේ දුන්නක් ගියා කියයි
![]()
කැ@ කතා කියන්න එපා යකොව් ,,,,
ජොබ් එකෙන් ඉතුරු කරගත්තු ලක්ෂ 2න් කොරගත්තේ මේක විතරයි
තොගේ කටට හෙන ගහන්න ඕනි ...............
ලක්ෂ 2ක්
යකෝ ඕක නිකන් සුපර් කොම්පුටර් එකක් වගේ ඇති 
porage voice eka nam hodhayi![]()

ලක්ෂ 2ක්
![]()
![]()
යකෝ ඕක නිකන් සුපර් කොම්පුටර් එකක් වගේ ඇති
![]()

ලක්ෂ දෙක sound system එකට නැතුව සහෝ ,,,,,,
sound system එකට 54000ක් ගියා ............

ලක්ෂ දෙක sound system එකට නැතුව සහෝ ,,,,,,
sound system එකට 54000ක් ගියා ............

සද්දේ ගමටම ඇහෙන්න දානව ඇති එහෙනම්...![]()