ammoකැ@ කතා කියන්න එපා යකොව් ,,,,
ජොබ් එකෙන් ඉතුරු කරගත්තු ලක්ෂ 2න් කොරගත්තේ මේක විතරයි
තොගේ කටට හෙන ගහන්න ඕනි ...............

ammoකැ@ කතා කියන්න එපා යකොව් ,,,,
ජොබ් එකෙන් ඉතුරු කරගත්තු ලක්ෂ 2න් කොරගත්තේ මේක විතරයි
තොගේ කටට හෙන ගහන්න ඕනි ...............

මට film බලනවනම් dts 5.1 ඕනි බන් ,,,
නැතුව කිසිම ගතියක් නැහැ .......
මේකෙන් දෙතෑකි පැලෙන්නම ..........
![]()



logitech kohmath patta
මට film බලනවනම් dts 5.1 ඕනි බන් ,,,
නැතුව කිසිම ගතියක් නැහැ .......
මේකෙන් දෙතෑකි පැලෙන්නම ..........
![]()

ඔය කියන තරම් මගුලක් පේරේ (uni of peradeniya) වෙන්නේ නෑ බන්.. දැන් බලපන් ඉස්කෝලේ යන කොල්ලෙක් වැලයක් ප්රින්සිපල්ට මාට්ටු කරගත්තොත් පිනා නාකි ඩයල් එකක් නම් සෑහෙන්න බයවෙලා (ඒකේ තිබ්බ ඒවා කොල්ලා කාලේ කරන්න බැරිවෙච්ච දුකටත් එක්ක ) මාරම රචනාවක් හතර අතේ ඉන්න හැමෝටම ලියනවනේ බන් ඔය ගැන. අපේ වයසේ ගුරෙක්ට ඒක මාට්ටු උනානම් ගානක්වත් නෑ. අන්න ඒ වගේ තමා ඕකත්, කොහෙවත් ඉන්න පොතේම ජීවත්වෙන ලිපි ලියන ලිදේ ඉන්න ගෙම්බෙක් ලියපු විකාරයක්කැ@ කතා කියන්න එපා යකොව් ,,,,![]()
full sound එහෙම දාල අහල තියෙනව ද



ඔව් බන් මල්ලී ,,,,logitech kohmath patta![]()
