එලකිරි Night Club V

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
කැ@ කතා කියන්න එපා යකොව් ,,,,
ජොබ් එකෙන් ඉතුරු කරගත්තු ලක්ෂ 2න් කොරගත්තේ මේක විතරයි
තොගේ කටට හෙන ගහන්න ඕනි ...............
ammo:dull:
 

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
පොල්රුප්පාවේ දගකළ සෙල්ලම්
සුළගේ පාවී සිතට දැනේ
පිටගම් යනදා එය සිහිවෙනවා
හීන් සැරේ ඔබ මා අමතක කරදා


Crying02.gif

Crying02.gif
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
කැ@ කතා කියන්න එපා යකොව් ,,,,:angry::angry::angry:
ඔය කියන තරම් මගුලක් පේරේ (uni of peradeniya) වෙන්නේ නෑ බන්.. දැන් බලපන් ඉස්කෝලේ යන කොල්ලෙක් වැලයක් ප්‍රින්සිපල්ට මාට්ටු කරගත්තොත් පිනා නාකි ඩයල් එකක් නම් සෑහෙන්න බයවෙලා (ඒකේ තිබ්බ ඒවා කොල්ලා කාලේ කරන්න බැරිවෙච්ච දුකටත් එක්ක ) මාරම රචනාවක් හතර අතේ ඉන්න හැමෝටම ලියනවනේ බන් ඔය ගැන. අපේ වයසේ ගුරෙක්ට ඒක මාට්ටු උනානම් ගානක්වත් නෑ. අන්න ඒ වගේ තමා ඕකත්, කොහෙවත් ඉන්න පොතේම ජීවත්වෙන ලිපි ලියන ලිදේ ඉන්න ගෙම්බෙක් ලියපු විකාරයක්
 
Status
Not open for further replies.