125-150 එහෙම අරන් ඇවිත් මගක් යනකොට අඩන්න එහෙම එපා ඔන්න![]()

........ oya ehemada hitan inne speedmalliiiiiiiiii........ evva handee....(moon)....

මචං අපි කට්ටිය එකතුවෙලා bike ට්‍රිප් එකක් යමුකෝ? (එළකිරි bike tour) මොකද කියන්නේ??? මේක නිකන් අදහසක් විතරයි ඔයගොලොත් කියන්න යෝජනා. මම කැමතියි ජපන් 250 බයික් වලටම ලිමිට් කරන්නේ නැතුව ඕන රටක ඕන ජාතියක බයික් එකකට එන්න පුළුවන් නම්.
![]()

180 යක් අරන් පිඹලා යන්න තරම් උවමනාවක් නෑ මචෝ.......තෙල් කරන, හොද පෙනුමක් තියෙන, RPM Meter එකක් තියෙන එකක් තමා ඕනා.... 150 කට තමා හිත පල්සර්
![]()
කොච්චර හොදට තෙල් කරනවද කියලා කිව්වොත් තෙල් බොනවා. 

400 eke 40km/l petrol wada ?![]()
patta ne

Ow ban. 5th gear eke 70-80 withara yanakota 40k withara karanawa. Indian kale.![]()

ටවුන් එකෙ කීයක් යනවද ? අඩො මගෙ 250 එකෙත් 30-35ක් දැනට යන්නෙ . පොඩි මිස් එකක් තියනව carb එක clean කරන්න ඔනෙ![]()
ටවුන් එකේ නම් ගොඩක් අඩුයි. මොකක්ද උඹගෙ bike එක?? 400 උනාට මේක Single Cylinder නෙ බන්.

Ela bandene ban. Off road yanna kiyaaapu bande.yamaha tricker ekak![]()

Ela bandene ban. Off road yanna kiyaaapu bande.![]()
ගලෙ මඩෙ වෙලෙ පොලෙ ඔනෙ තැනක යනව. 
මචං අපි කට්ටිය එකතුවෙලා bike ට්‍රිප් එකක් යමුකෝ? (එළකිරි bike tour) මොකද කියන්නේ??? මේක නිකන් අදහසක් විතරයි ඔයගොලොත් කියන්න යෝජනා. මම කැමතියි ජපන් 250 බයික් වලටම ලිමිට් කරන්නේ නැතුව ඕන රටක ඕන ජාතියක බයික් එකකට එන්න පුළුවන් නම්.
![]()
මචං අපි කට්ටිය එකතුවෙලා bike ට්‍රිප් එකක් යමුකෝ? (එළකිරි bike tour) මොකද කියන්නේ??? මේක නිකන් අදහසක් විතරයි ඔයගොලොත් කියන්න යෝජනා. මම කැමතියි ජපන් 250 බයික් වලටම ලිමිට් කරන්නේ නැතුව ඕන රටක ඕන ජාතියක බයික් එකකට එන්න පුළුවන් නම්.
![]()

Math enawooo mage hornettuwen.![]()

kella marenna hadanawa ganna epa kiyalaරත්තරං;15177661 said:mama gawanam dan bike ekak na bankella marenna hadanawa ganna epa kiyala