එලකිරි බයික් ගෑන්සිය

Gmaduranga

Well-known member
  • Jan 23, 2007
    901
    598
    93
    හොර නෑ
    මචං අපි කට්ටිය එකතුවෙලා bike ට්‍රිප් එකක් යමුකෝ? (එළකිරි bike tour) මොකද කියන්නේ??? මේක නිකන් අදහසක් විතරයි ඔයගොලොත් කියන්න යෝජනා. මම කැමතියි ජපන් 250 බයික් වලටම ලිමිට් කරන්නේ නැතුව ඕන රටක ඕන ජාතියක බයික් එකකට එන්න පුළුවන් නම්.
    motorcycle-tours.jpg

    ela ela. apith set weno. yamu hoda sawariyak. :)
     
    asankadinesg

    Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    මචං අපි කට්ටිය එකතුවෙලා bike ට්‍රිප් එකක් යමුකෝ? (එළකිරි bike tour) මොකද කියන්නේ??? මේක නිකන් අදහසක් විතරයි ඔයගොලොත් කියන්න යෝජනා. මම කැමතියි ජපන් 250 බයික් වලටම ලිමිට් කරන්නේ නැතුව ඕන රටක ඕන ජාතියක බයික් එකකට එන්න පුළුවන් නම්.
    motorcycle-tours.jpg

    mama ready :yes::yes::yes:
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    180 යක් අරන් පිඹලා යන්න තරම් උවමනාවක් නෑ මචෝ....... :no: තෙල් කරන, හොද පෙනුමක් තියෙන, RPM Meter එකක් තියෙන එකක් තමා ඕනා.... 150 කට තමා හිත පල්සර් :love:

    මචන් මේක හොද නැද්ද බන්, 6500 CC හොදට තෙල් කරනවා. . .:baffled: කොච්චර හොදට තෙල් කරනවද කියලා කිව්වොත් තෙල් බොනවා. :P

    viking800x600-thumb.jpg
     
    lilruchira

    Junior member
  • Sep 21, 2010
    109
    11
    18
    සිරි ලංකාව
    ජපන් උනත් ලෙඩ ගොඩවල් තියනවා

    මේ තියෙන්නේ මගේ කලින් භාණ්ඩේ
    74563suzuki%20bandit%20250%20cc.jpg

    Suzuki Bandit S
    මේකේ කාර්බ් එක ලෙඩ දෙනවා, කඳු තියන පැතිවල ඉන්න එවුන් නම් මේකක් ගන්න වත් හිතන්න එපා. වෙන නම් අවුලක් නම් නෑ. Handling නම් හොනට්ටුවක් වගේම තමයි. පට්ට ලේසියි පදින්න.

    මේ තියෙන්නේ මගේ දැන් භාණ්ඩේ
    Yamaha-SRX4-s1-a.jpg

    Yamaha SRX4
    මේකේ තියන එකම අවුල Self Start නෑ. ගියර් නම් ටිකක් විතර හිරයි. ටයිමින් වලට ගියර් දානවා නම් අවුලක්ම නෑ. ටිකක් විතර පරන මොඩල් එකක් වුනාට පෙනුමයි. ‍මගේ එක නම් 40ක් විතර පෙට්‍රල් කරන‍වා.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,578
    17,633
    113
    Auckland
    මේ තියෙන්නේ මගේ දැන් භාණ්ඩේ
    Yamaha-SRX4-s1-a.jpg

    Yamaha SRX4
    මේකේ තියන එකම අවුල Self Start නෑ. ගියර් නම් ටිකක් විතර හිරයි. ටයිමින් වලට ගියර් දානවා නම් අවුලක්ම නෑ. ටිකක් විතර පරන මොඩල් එකක් වුනාට පෙනුමයි. ‍මගේ එක නම් 40ක් විතර පෙට්‍රල් කරන‍වා.[/QUOTE]

    400 eke 40km/l petrol wada ? :yes: :D

    patta ne
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,578
    17,633
    113
    Auckland
    Ow ban. 5th gear eke 70-80 withara yanakota 40k withara karanawa. Indian kale. :D

    ටවුන් එකෙ කීයක් යනවද ? අඩො මගෙ 250 එකෙත් 30-35ක් දැනට යන්නෙ . පොඩි මිස් එකක් තියනව carb එක clean කරන්න ඔනෙ :D
     
    lilruchira

    Junior member
  • Sep 21, 2010
    109
    11
    18
    සිරි ලංකාව
    ටවුන් එකෙ කීයක් යනවද ? අඩො මගෙ 250 එකෙත් 30-35ක් දැනට යන්නෙ . පොඩි මිස් එකක් තියනව carb එක clean කරන්න ඔනෙ :D

    ටවුන් එකේ නම් ගොඩක් අඩුයි. මොකක්ද උඹගෙ bike එක?? 400 උනාට මේක Single Cylinder නෙ බන්.
     
    Last edited:

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    35138_413292624002_8243584_n.jpg

    මෙන්න මගේ භාණ්ඩේ , අරන් අවුරුදු දෙක හමාරක් වගේ , 30කේ දුවලා තියෙනවා , කිසිම ලෙඩක් නෑ , ගාණට තිතට සර්විස් ටික කරනවා
     
    GoldHeart

    Active member
  • Jul 10, 2012
    719
    74
    28
    මචං අපි කට්ටිය එකතුවෙලා bike ට්‍රිප් එකක් යමුකෝ? (එළකිරි bike tour) මොකද කියන්නේ??? මේක නිකන් අදහසක් විතරයි ඔයගොලොත් කියන්න යෝජනා. මම කැමතියි ජපන් 250 බයික් වලටම ලිමිට් කරන්නේ නැතුව ඕන රටක ඕන ජාතියක බයික් එකකට එන්න පුළුවන් නම්.
    motorcycle-tours.jpg

    ADO SIRA WADE BAN........ KARAMUKO........ MATH ASAI KATTIYATH EKKA SET WENNA.... KAWURUHARI ORGANIZE KARAPANKO.... ADMIN AIYATA KIYAMUDA???

    HABAI DAMMAMA NEMEI..... MAGE HORNET EKE POTHA(CR) EKA AWE NAAAAAAAAAA TAMA.... E NISA NXT MONTH WAGE SET KARAGAMUKO...........
     
    Red One

    Active member
  • Oct 25, 2011
    252
    72
    28
    Planet 51
    මචං අපි කට්ටිය එකතුවෙලා bike ට්‍රිප් එකක් යමුකෝ? (එළකිරි bike tour) මොකද කියන්නේ??? මේක නිකන් අදහසක් විතරයි ඔයගොලොත් කියන්න යෝජනා. මම කැමතියි ජපන් 250 බයික් වලටම ලිමිට් කරන්නේ නැතුව ඕන රටක ඕන ජාතියක බයික් එකකට එන්න පුළුවන් නම්.
    motorcycle-tours.jpg

    Math enawooo mage hornettuwen.:D:D:D