Anycall Samsung Galaxy SII ජංගමය i9100 ට හරවමු!

Max_r

Well-known member
  • May 10, 2007
    12,768
    1
    15,426
    113
    Anycall Samsung Galaxy SII ජංගමය i9100 ට හරවමු!

    Anycall SII ජංගමය i9100 ට හරවමු!

    ( අවධානම තමන් සතු වෙ :D )
    Do it at your own risk


    අවශ්‍ය කරන ද්‍රව්‍ය!

    1. SII anycall ජංගමයක් (Korean Galaxy SII M250S / M250K / M250L)

    2. i9100 Firmware (GB/ICS/JB) - http://www.sammobile.com/firmwares/
    3. Odin - http://db.tt/2uFsPkw7
    4. PIT files - http://db.tt/0XhZfF29
    5. Drivers - http://goo.gl/HTZqk
    6. Memory Chip එකක්

    ඔය ඔනෙ කරන එව්වා ඔක්කොම ටික අරගෙන වැඩෙට බහිමු එහෙනම් :D

    මුලින්ම ඩ්‍රයිවර්ස් ටික ඉන්ස්ටෝල් කර ගන්න තියෙන්නෙ :)
    කිසි අව්ලක් නැ ඩබල් ක්ලික් එකක් විතරයි ඊට පස්සෙ නෙක්ස් ඔබාගෙන යන්න ඇ ;)


    දැන් බා ගත්තු Odin සහ PIT file එක්ස්ට්‍රැක් කරගන්න :D


    ඊලගට
    ඔපෙන් කර ගමු Odin එක වින්ඩොස් 7 /8 කට්ටිය Run as admin දෙන්න හොදෙ

    ඊට පස්සෙ ඔඩින් එවි මෙන්න මෙ වගෙ
    ODIN_flash_firmware_rom_samsung1.jpg



    දැන් phone එක Download mode එකෙන් කනෙක්ට් කරන්න ඔනෙ!

    ඇ මොකක්ද ඩවුන්ලොඩ් මෝඩ් එක?

    මෙහෙමයි එකට යන්නෙ :D
    1. ෆෝන් එක ඔෆ් කරන්න
    2. දැන් මෙ බටන් තුනම එක මොහොතෙ ඔබන්න [Power+ Voldown Up+ home button]

    දැන් ඒවි කොරියන් වලින් මොකක්ද එකක් ;)

    3. එක ආවම ඔබන්න Volume + එක

    දැන් පෙන්නාවි Odin mode කියලා මෙන්න මෙ වගෙ එකක්

    SGS2-Odin-Download-Mode_01.jpg




    දැන් ඩේටා කේබල් එකෙ ෆෝන් එකට හා කොම්පියුටර් කනෙක්ට් කරන්න

    කනෙක්ට් කරාම ඔඩින් එකෙන් Odin එකෙන් තියෙන කොටු වලින් එකක් කහ පාට වෙයි මෙන්න මෙ වගෙ
    OdinReady.png




    (හරියට ඩ්‍රයිවර්ස් දාලා තියෙන්න ඔනෙ හැබැයි / පලවෙනිපාර ගත්තෙ නැතිනම් ආයෙත් ගලවලා ගහන්න )
    නැතිනම් ඩ්‍රයිවර්ස් චෙක් කරන්න

    ඊලගට
    දැන් අන්තිම අදියරට :D

    *Odin එකෙන් දකුනු පැත්තෙ ඇති PIT කියලා එකක් ඒක ඔබලා අර කලින් බා ගත්තු පිට් ෆයිල් එකෙ තියෙන gt9100 එක තෝරලා දෙන්න

    * දැන් PDA කියන තැන පේනවා නෙහ් එතන ඔබලා බා ගත්තු Firmware එක තෝරලා දෙන්න ( zip එකක් නම් extract කරගන්න / එක්ටෙන්සන් එක .tar or .md5 )

    * Odin එකෙ දැන් බලන්න Option වල Re-partition සහ අනිත් දෙකටම ටික් වැටිලද කියලා අනිවා බලන්න


    දැන් ඔක්කොම හරි ඔබන්න Start :D

    දැන් ටික වෙලාවක් යාවි විනාඩි 5ක් වගෙ :D

    ඉවර වෙලා නම් PASSED කියලා කොල පාටින් වැටෙවි ගලවලා ගන්න කේබල් එකෙන්

    පලවෙනි ඔන් එකට නම් ටික වෙලාවක් යාවි

    -----------------------------------------------------------------------


    දැන් එනවා පවර් බටන් එකෙ අව්ලක් :D ( එබුවම ගමන් ඔෆ් වෙනවා )
    එක හදා ගන්න රුට් කරන්න ඕනෙ

    රූට් කරන්න තමයි මෙමරි චිප් එකක් ඕනෙ වෙන්නෙ
    චිප් එකට මෙන්න මෙ ෆයිල් එක කොපි කරලා තියා ගන්න :D
    http://db.tt/DZAWEU5x

    ඊට පස්සෙ 4න් එකෙන් යන්න factory recovery එකට :D
    (Vol down + power +home )

    samsung-galaxy-s2-recovery-mode.jpg


    එකෙන් ගිහින්
    apply sd card update.zip සිලෙක්ට් කරලා දෙන්න download කරපු update.zip එක තොරලා දෙන්න

    දැන් ෆ්ලැස් වෙයි එ පොඩි ෆයිල් එක
    ඉට පස්සෙ Done කියලා වැටුනම Reboot කරන්න recovery එකෙන්ම

    දැන් 4න් එක රූට් :D සුපර් යුසර් ඇවිත් ඇති

    දැන් Root explorer වගෙ මොකක් හරි එකකින් මෙතනට යන්න
    /efs/imei

    දැන් අලුත් ෆයිල් එකක් හදන්න keystr කියලා ( folder එකක් නෙවෙ file එකක් root explorer එකෙන් වලින් පුලුවන් මෙනු එක ඔබලා create new file)
    Create file "keystr"

    දැන් ඒ හදපු ෆයිල් එක Open කරගන්න text editor එකෙන් (root explorer එකෙන් නම් එ ෆයිල් එක ඔබාගෙන හිටියම එනවා Open in text editor )

    දැන් ON කියලා type කරලා save කරන්න

    ඊට පස්සෙ Permission සෙට් කර කරන්න rwx rwx rwx ( එ කියන්නෙ ඔක්කොම ටික් ටික දාන්න ටික් 9ක් තියෙනෙ)

    දැන් රී බුට් කරලා බලන්න එ කේස් එකත් ඉවරයි :D

    ************************************************

    දැන් ඔක්කොම වැඩ ඉවරයි... :D
    මොකක් හරි අව්ලක් ආවොත් පලවෙනිපාර ඔන් කරන කොට ටිකක් වෙලා තියෙන්න දෙන්න සෙට්ල් වෙන්න
    නැතිනම් ෆැක්ටොරි රි සෙට් කරන්න


    Source : ThoppiYa
     

    jarvis

    Well-known member
  • May 28, 2012
    1,594
    159
    63
    Negombo
    ade maxxa.galaxy s anycall (m110s) ekatath jb(jelly bean) custom rom 1k ehema gahaa karana hati saralawa oya wage kiyala diyanko,,,
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,768
    1
    15,426
    113
    ade maxxa.galaxy s anycall (m110s) ekatath jb(jelly bean) custom rom 1k ehema gahaa karana hati saralawa oya wage kiyala diyanko,,,

    JB romak nam na bn :no::no: ics tamay custom rom eka thiyenne