පතෝල තියරිය , ඕක අපේ ඇගට ගුණයි බන්ඔව්...
ඒක නිසා ඒ සේවය නතර කරනව වහාම කිරියාත්මක වෙන පරිදි.......
මීට පස්සේ වෙන්නේ.......
ඌ-මචං අද සෙට් වෙනවා....
මම-හොදයි......
ඌ-දෙකක් දානව මචං අද......
මම-හොදායි.......
ඌ-කොටුවකුත් පනිනවා ඒ අල්ලපනල්ලේ...
මම-හොදායි........
ඌ-මම මැරෙනව බං...මට බෑ මේ ආතතිය දරන්න....
මම-හොදායි......
![]()

මාස් එකේ වැඩකරන මහේන්ද්‍ර උගේ යාලුවෙක් නේද කිම්බුලෝ








ඒ කිව්වේ, අර කියලා තියෙන ඒවායින් සමහර දේවල්, ඉස්සර කරා.... දැන් නෑ..... ඒ කිව්වේ, බොන්නේ එහෙම නෑ නේ දැන්...... 