EK Married Club-6

Status
Not open for further replies.

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ඔව්...
    ඒක නිසා ඒ සේවය නතර කරනව වහාම කිරියාත්මක වෙන පරිදි.......
    මීට පස්සේ වෙන්නේ.......

    ඌ-මචං අද සෙට් වෙනවා....
    මම-හොදයි......
    ඌ-දෙකක් දානව මචං අද......
    මම-හොදායි.......
    ඌ-කොටුවකුත් පනිනවා ඒ අල්ලපනල්ලේ...
    මම-හොදායි........
    ඌ-මම මැරෙනව බං...මට බෑ මේ ආතතිය දරන්න....
    මම-හොදායි......

    :dull::dull::dull::dull::dull::dull::dull::dull:
    පතෝල තියරිය , ඕක අපේ ඇගට ගුණයි බන් :dull:
    මාස් එකේ වැඩකරන මහේන්ද්‍ර උගේ යාලුවෙක් නේද කිම්බුලෝ
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    යේ...යේ.......
    අපේ ආරියපාල හෙවත් රයිපාල.........:rofl::rofl:
    කොහොමද බුවා....
    තවත් තට්ටෙ පෑදිලා ද???????
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    යේ...යේ.......
    අපේ ආරියපාල හෙවත් රයිපාල.........:rofl::rofl:
    කොහොමද බුවා....
    තවත් තට්ටෙ පෑදිලා ද???????

    එසේ ඇසුවේ මගේ යාලුවෙක් ඉන්නවා මාස් එකේ , ඉතින් අර උබේ යාළුවා මගේ යාළුවාව එක්කක් ගියාලු උබගේ ක්ලිනික් එකට
    උ උබ ගැන සෑහෙන්න හොද කිව්වා , (සිරාවටම) :yes::yes:උ උබගේ ක්ලිනික් එකේ ඉස්සරහා බලන්න තියෙන පත්තරවලට බොහෝ කැමති එකෙක්. :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔව්...
    ඒක නිසා ඒ සේවය නතර කරනව වහාම කිරියාත්මක වෙන පරිදි.......
    මීට පස්සේ වෙන්නේ.......

    ඌ-මචං අද සෙට් වෙනවා....
    මම-හොදයි......
    ඌ-දෙකක් දානව මචං අද......
    මම-හොදායි.......
    ඌ-කොටුවකුත් පනිනවා ඒ අල්ලපනල්ලේ...
    මම-හොදායි........
    ඌ-මම මැරෙනව බං...මට බෑ මේ ආතතිය දරන්න....
    මම-හොදායි......

    :dull::dull::dull::dull::dull::dull::dull::dull:

    :rofl:

    ඔන්න මම නම් දැන් හොද ලමයෙක් හොදේ....... :D :cool:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එසේ ඇසුවේ මගේ යාලුවෙක් ඉන්නවා මාස් එකේ , ඉතින් අර උබේ යාළුවා මගේ යාළුවාව එක්කක් ගියාලු උබගේ ක්ලිනික් එකට
    උ උබ ගැන සෑහෙන්න හොද කිව්වා , (සිරාවටම) :yes::yes:උ උබගේ ක්ලිනික් එකේ ඉස්සරහා බලන්න තියෙන පත්තරවලට බොහෝ කැමති එකෙක්. :D
    ඒ ලීෆ්ලට් ටික හැදුවේ සෑහෙන කට්ටක් කාල මම.....
    නමුත් මම ඉදිරියේ තියන ආරක්ෂක කැමරාවෙන් මාසයක් නිරීක්ෂණය කලා ඒව කියවන්නේ මෙතනට එන අයගෙන් 6%යි...........:dull::dull::dull::dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඒ ලීෆ්ලට් ටික හැදුවේ සෑහෙන කට්ටක් කාල මම.....
    නමුත් මම ඉදිරියේ තියන ආරක්ෂක කැමරාවෙන් මාසයක් නිරීක්ෂණය කලා ඒව කියවන්නේ මෙතනට එන අයගෙන් 6%යි...........:dull::dull::dull::dull:

    :yes: ඔන්න මම නම් ඒ ඔක්කොම (අළුතෙන් දාලා නැත්නම්) කියවලා තියෙන්නේ..... එතකොට මාත් අර 6% ඉන්නවා නේ....... :D :cool:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඔව්...
    ඒක නිසා ඒ සේවය නතර කරනව වහාම කිරියාත්මක වෙන පරිදි.......
    මීට පස්සේ වෙන්නේ.......

    ඌ-මචං අද සෙට් වෙනවා....
    මම-හොදයි......
    ඌ-දෙකක් දානව මචං අද......
    මම-හොදායි.......
    ඌ-කොටුවකුත් පනිනවා ඒ අල්ලපනල්ලේ...
    මම-හොදායි........
    ඌ-මම මැරෙනව බං...මට බෑ මේ ආතතිය දරන්න....
    මම-හොදායි......

    :dull::dull::dull::dull::dull::dull::dull::dull:

    පතෝල තියරිය , ඕක අපේ ඇගට ගුණයි බන් :dull:
    :P:P
    මචං හොඳ නරක නොතේරෙන වයසෙ උන්නට ඔහොම පස්සං පන්නන් අවවාද දුන්නාට කමක් නෑ. උඹ මේ මැරීගෙන අවවාද දෙන්න යන්නෙ ඒවගෙ දෙතුන් ගුනයක් වයස උන්ටනෙ. උන්ට හොඳ නරක තේරෙනවා, තමන් කරන්නෙ මොකක්ද කියලාත් දන්නවා. එහෙම උන්ට පස්සෙන් පන්නලා ඕවා කියලා වැඩක් නෑ. එක පාරක් දෙපාරක් මත් කරලා දුන්නාට පස්සෙත් උන් අවවාද පිලිගන්නන පාටක් නැත්තං උඹ තේරුම් ගනින් උඹට යන්න පුලුවං සීමාව.
    උඹෙ සේවාව ගැන : ඒක ඉල්ලලා ආවාම ඒ සේවාව දෙන්න. ඒක නවත්තන්න එපා. හැබැයි උඹ පස්සෙන් පන්නගෙන ගිහින් අවවාද දෙන්න යන්න එපා. ඒකෙන් වෙන්නෙ අන්තිමට උඹට වෙන්නෙ "අර බල්ලො ඉඹින දත් දොස්තර ක්ලිනික් එක කොහෙද? " කීයලා‌ අහගන්න තමයි.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :P:P
    මචං හොඳ නරක නොතේරෙන වයසෙ උන්නට ඔහොම පස්සං පන්නන් අවවාද දුන්නාට කමක් නෑ. උඹ මේ මැරීගෙන අවවාද දෙන්න යන්නෙ ඒවගෙ දෙතුන් ගුනයක් වයස උන්ටනෙ. උන්ට හොඳ නරක තේරෙනවා, තමන් කරන්නෙ මොකක්ද කියලාත් දන්නවා. එහෙම උන්ට පස්සෙන් පන්නලා ඕවා කියලා වැඩක් නෑ. එක පාරක් දෙපාරක් මත් කරලා දුන්නාට පස්සෙත් උන් අවවාද පිලිගන්නන පාටක් නැත්තං උඹ තේරුම් ගනින් උඹට යන්න පුලුවං සීමාව.
    උඹෙ සේවාව ගැන : ඒක ඉල්ලලා ආවාම ඒ සේවාව දෙන්න. ඒක නවත්තන්න එපා. හැබැයි උඹ පස්සෙන් පන්නගෙන ගිහින් අවවාද දෙන්න යන්න එපා. ඒකෙන් වෙන්නෙ අන්තිමට උඹට වෙන්නෙ "අර බල්ලො ඉඹින දත් දොස්තර ක්ලිනික් එක කොහෙද? " කීයලා‌ අහගන්න තමයි.
    ළිදක සිට ඔබ අමතමි........
    හලෝ...හලෝ....
    මාව ඇහෙනව ද? නැත්තං ඇහෙන්න තරම් මේක ගැමුරු වැඩි ද????????:rofl::rofl:
     
    kingdewi

    Well-known member
  • :P:P
    මචං හොඳ නරක නොතේරෙන වයසෙ උන්නට ඔහොම පස්සං පන්නන් අවවාද දුන්නාට කමක් නෑ. උඹ මේ මැරීගෙන අවවාද දෙන්න යන්නෙ ඒවගෙ දෙතුන් ගුනයක් වයස උන්ටනෙ. උන්ට හොඳ නරක තේරෙනවා, තමන් කරන්නෙ මොකක්ද කියලාත් දන්නවා. එහෙම උන්ට පස්සෙන් පන්නලා ඕවා කියලා වැඩක් නෑ. එක පාරක් දෙපාරක් මත් කරලා දුන්නාට පස්සෙත් උන් අවවාද පිලිගන්නන පාටක් නැත්තං උඹ තේරුම් ගනින් උඹට යන්න පුලුවං සීමාව.
    උඹෙ සේවාව ගැන : ඒක ඉල්ලලා ආවාම ඒ සේවාව දෙන්න. ඒක නවත්තන්න එපා. හැබැයි උඹ පස්සෙන් පන්නගෙන ගිහින් අවවාද දෙන්න යන්න එපා. ඒකෙන් වෙන්නෙ අන්තිමට උඹට වෙන්නෙ "අර බල්ලො ඉඹින දත් දොස්තර ක්ලිනික් එක කොහෙද? " කීයලා‌ අහගන්න තමයි.

    අෆ්ෆා..සුද්දෙන්ම කියලා ..
    :yes:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අෆ්ෆා..සුද්දෙන්ම කියලා ..
    :yes:
    කියන්න වෙනවා. මූ මේ බල්ලොත් එක්ක කරන සෙල්ලමෙන් කෙල වෙන්නෙ ඌමයි. මම අන්තිමට කිව්ව වැඩේ උනොත් එහෙම ඌ දත් ගලවලාත් ඉවරයි.
     
    Status
    Not open for further replies.