Ada sita maa married club saamajikayek nowana bawa karunawen salakanna![]()
අපිව දාලා ගියොත් තොට හෙ*ම ගහපිය..........

Ada sita maa married club saamajikayek nowana bawa karunawen salakanna![]()

Ada sita maa married club saamajikayek nowana bawa karunawen salakanna![]()
ඒවා කොහෙද.....??
බලෙන් ඈවිල්ලා, ක්ලබ් එකට ලොග් කරලා..... බලෙන් පෝස්ට් දම්මනේ........ 

අපිව දාලා ගියොත් තොට හෙ*ම ගහපිය..........![]()
ඒක හොද වැඩි..... ටයර් හතරෙම හුලං බැහැපිය හෙට උදේට......
(හෆොයි, හෙට උදේට ටයර් එකක හුලං අඩු වෙලාවත් තිබ්බොත්, මම කම්මුතුයි.
) ඒක හොද වැඩි..... ටයර් හතරෙම හුලං බැහැපිය හෙට උදේට......
(හෆොයි, හෙට උදේට ටයර් එකක හුලං අඩු වෙලාවත් තිබ්බොත්, මම කම්මුතුයි.
![]()
)

ඒ ගමන කොහේ යන්නද.....??
බොන්න....??
ආතතිය....??
කොටු පනින්න....??
Etc...... ??![]()
![]()
බ.ල. ලි.එහෙනම් හෙට උදේට බලාගන්න පුළුවන් උඹේ කටවහ තියෙනවද කියලා.........![]()

මුගෙ ඔය ක්ලැරන්ස් සිහිවට්ටන වැඩ සටහනට උඹත් ඉන්නවාද ?![]()

හා මචං...........Ada sita maa married club saamajikayek nowana bawa karunawen salakanna![]()

Nikan palayando *uka nodee nikan *ukaganna hadanna epa umba...hema thissema nikan *onnaya wage eka eka magul danna epa..umba nam maha chaa buwek oi.yako manussayek deyak kiyanne wishwasayen umbala gaanu wage
ඔන්න බලාපිය...... යකෝ මේ මොන මරාලයක්ද මට පාත් උනේ.......
අර කිඹුල් මාමි කියලා තිබ්බ කෑලි ටික අල්ලලා මම කිව්වේ...... උඹත් එක්ක නම් බෑ බං..... පොඩ්ඩ ඈත්නම් මල......

ඔන්න බලාපිය...... යකෝ මේ මොන මරාලයක්ද මට පාත් උනේ.......
අර කිඹුල් මාමි කියලා තිබ්බ කෑලි ටික අල්ලලා මම කිව්වේ...... උඹත් එක්ක නම් බෑ බං..... පොඩ්ඩ ඈත්නම් මල......
![]()
![]()

මම දන්නා හැටියට ඕකට කියන්නේ කිඹුලා ලිඳෙන් උඩට ඇදපු වතුර බාල්දිය උඹ නෑවා කියලා......![]()
මටමමයි වෙන්නේ බං..... බලපන්...... අපේ තරි අයියාට, අපේ කිඹුල් මාමි එක්ක ගේම ඉල්ලන බැරි නිසා, මගෙන් ගේම කෝල් කරා.....
මටමමයි වෙන්නේ.... දැන් ඉතින් තව ටිකකින්, මට එක්කෝ, මරණ තර්ජන PM එකක් හෝ කෝල් එකක් නම් Sure ම තමා.......

හා මචං...........
ප.ලි.
මැක්. එකේ සාමාජිකත්වයෙන් යන්න උඹ ඩිවෝස් වෙනවද?![]()
හිට්ලර් සම්බන්ධ කිසි දෙයක් මෙයින් මතු නම් Quote නොකරමි..... කටක් නොඅරිමි...... 

අද කාලගුණ වාර්තාව අනුව බියගම, මාලඹේ හෝ නුගේගොඩ ප්‍රදේශ වලින් එකකට වහින්නේ නැතුව හෙන ගහනවලු....... පෙන හැටියට කාලගුණ දෙපාර්තමේන්තුවේ අනාවැකියක් පලවෙනි වතාවට හරි යයි වගේ........![]()