EK Married Club-6

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අපිව දාලා ගියොත් තොට හෙ*ම ගහපිය.......... :angry::angry::angry:

    :yes: ඒක හොද වැඩි..... ටයර් හතරෙම හුලං බැහැපිය හෙට උදේට...... :angry: (හෆොයි, හෙට උදේට ටයර් එකක හුලං අඩු වෙලාවත් තිබ්බොත්, මම කම්මුතුයි. :baffled: :dull: )
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :yes: ඒක හොද වැඩි..... ටයර් හතරෙම හුලං බැහැපිය හෙට උදේට...... :angry: (හෆොයි, හෙට උදේට ටයර් එකක හුලං අඩු වෙලාවත් තිබ්බොත්, මම කම්මුතුයි. :baffled: :dull: )

    එහෙනම් හෙට උදේට බලාගන්න පුළුවන් උඹේ කටවහ තියෙනවද කියලා......... :rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown: ඒ ගමන කොහේ යන්නද.....??

    :oo: බොන්න....??
    :oo: ආතතිය....??
    :oo: කොටු පනින්න....??

    Etc...... ?? :rofl: :P

    Nikan palayando *uka nodee nikan *ukaganna hadanna epa umba...hema thissema nikan *onnaya wage eka eka magul danna epa..umba nam maha chaa buwek oi.yako manussayek deyak kiyanne wishwasayen umbala gaanu wage
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Nikan palayando *uka nodee nikan *ukaganna hadanna epa umba...hema thissema nikan *onnaya wage eka eka magul danna epa..umba nam maha chaa buwek oi.yako manussayek deyak kiyanne wishwasayen umbala gaanu wage

    :shocked: ඔන්න බලාපිය...... යකෝ මේ මොන මරාලයක්ද මට පාත් උනේ....... :( අර කිඹුල් මාමි කියලා තිබ්බ කෑලි ටික අල්ලලා මම කිව්වේ...... උඹත් එක්ක නම් බෑ බං..... පොඩ්ඩ ඈත්නම් මල...... :( :sorry:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :shocked: ඔන්න බලාපිය...... යකෝ මේ මොන මරාලයක්ද මට පාත් උනේ....... :( අර කිඹුල් මාමි කියලා තිබ්බ කෑලි ටික අල්ලලා මම කිව්වේ...... උඹත් එක්ක නම් බෑ බං..... පොඩ්ඩ ඈත්නම් මල...... :( :sorry:

    මම දන්නා හැටියට ඕකට කියන්නේ කිඹුලා ලිඳෙන් උඩට ඇදපු වතුර බාල්දිය උඹ නෑවා කියලා...... :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මම දන්නා හැටියට ඕකට කියන්නේ කිඹුලා ලිඳෙන් උඩට ඇදපු වතුර බාල්දිය උඹ නෑවා කියලා...... :P

    :( මටමමයි වෙන්නේ බං..... බලපන්...... අපේ තරි අයියාට, අපේ කිඹුල් මාමි එක්ක ගේම ඉල්ලන බැරි නිසා, මගෙන් ගේම කෝල් කරා..... :( මටමමයි වෙන්නේ.... දැන් ඉතින් තව ටිකකින්, මට එක්කෝ, මරණ තර්ජන PM එකක් හෝ කෝල් එකක් නම් Sure ම තමා....... :( :(
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :( මටමමයි වෙන්නේ බං..... බලපන්...... අපේ තරි අයියාට, අපේ කිඹුල් මාමි එක්ක ගේම ඉල්ලන බැරි නිසා, මගෙන් ගේම කෝල් කරා..... :( මටමමයි වෙන්නේ.... දැන් ඉතින් තව ටිකකින්, මට එක්කෝ, මරණ තර්ජන PM එකක් හෝ කෝල් එකක් නම් Sure ම තමා....... :( :(

    අද කාලගුණ වාර්තාව අනුව බියගම, මාලඹේ හෝ නුගේගොඩ ප්‍රදේශ වලින් එකකට වහින්නේ නැතුව හෙන ගහනවලු....... පෙන හැටියට කාලගුණ දෙපාර්තමේන්තුවේ අනාවැකියක් පලවෙනි වතාවට හරි යයි වගේ........ :rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හා මචං...........
    ප.ලි.
    මැක්. එකේ සාමාජිකත්වයෙන් යන්න උඹ ඩිවෝස් වෙනවද?:baffled:

    :oo: :baffled: :dull: හිට්ලර් සම්බන්ධ කිසි දෙයක් මෙයින් මතු නම් Quote නොකරමි..... කටක් නොඅරිමි...... :baffled::dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අද කාලගුණ වාර්තාව අනුව බියගම, මාලඹේ හෝ නුගේගොඩ ප්‍රදේශ වලින් එකකට වහින්නේ නැතුව හෙන ගහනවලු....... පෙන හැටියට කාලගුණ දෙපාර්තමේන්තුවේ අනාවැකියක් පලවෙනි වතාවට හරි යයි වගේ........ :rolleyes:

    :baffled::dull:
     
    Status
    Not open for further replies.