2:40 ඩාන්ස් එක!මේ Version එක ඊට වඩා මරු...
මේ team Traveler Version එක.

සාමාන්‍යයෙන් මම රීමේක්, කවර් වර්ෂන් වලට කැමැති නැති උනාට මේක නං හොඳට කරලා තියනවා.

2:40 ඩාන්ස් එක!![]()
![]()
මෙන්න උඹේ ජාතික ගීය හම්බුනා


මොලේ කචල්ද....Ada sita maa married club saamajikayek nowana bawa karunawen salakanna![]()


උඹට වඩා වැඩිමල් එවුන් මූට අයියලු වෙන්නේ කිඹුලයියේ.........![]()

ek එලම සෙට් එක ආතතිය සමග

හරි....හොදයි මචං ................
මම ඉතිං අංකල් ලුක් නේ නැද්ද...............![]()
කිඹුල් අයියට රිදිලා....... 
මොලේ කචල්ද....![]()

කෝල් එකක්වත් දාන්න බෑ.... මටත් බැනලා ගියේ......

මම දැ.නෑ.ද.නෑ.කෝල් එකක්වත් දාන්න බෑ.... මටත් බැනලා ගියේ......
![]()
නිකන් කෝල් කරලත් අමතගන්න පුලුවනෑ.......![]()
