EK Married Club-6

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :( මටමමයි වෙන්නේ බං..... බලපන්...... අපේ තරි අයියාට, අපේ කිඹුල් මාමි එක්ක ගේම ඉල්ලන බැරි නිසා, මගෙන් ගේම කෝල් කරා..... :( මටමමයි වෙන්නේ.... දැන් ඉතින් තව ටිකකින්, මට එක්කෝ, මරණ තර්ජන PM එකක් හෝ කෝල් එකක් නම් Sure ම තමා....... :( :(
    ඈ හු***නෝ...........:angry::angry::angry:
    ඌ අයියා....ඌට අවුරුද්දකටත් අඩුවෙන් වැඩිමල් මම මාමා.....:angry::angry::angry::angry:
    තෝ කෙහෙන්ද ඔය නෑදෑනං සෙට් කරගන්න ඉගෙන ගත්තේ..................
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඈ හු***නෝ...........:angry::angry::angry:
    ඌ අයියා....ඌට අවුරුද්දකටත් අඩුවෙන් වැඩිමල් මම මාමා.....:angry::angry::angry::angry:
    තෝ කෙහෙන්ද ඔය නෑදෑනං සෙට් කරගන්න ඉගෙන ගත්තේ..................

    :rofl: ඒ උනාට කිඹුල් මාමි වගේ නෙවේ නේ..... අපේ තරි මාමි...... හුටා වැරදුනා...... :sorry: :P අපේ තරි අයියා..... තවම කොල්ලා වගේනේ....... :D :yes: :cool:

    හා හරි හරි එහෙම නම් ඉතින් මම කිඹුල් අයියා කියන්නම්කෝ....... :D
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඈ හු***නෝ...........:angry::angry::angry:
    ඌ අයියා....ඌට අවුරුද්දකටත් අඩුවෙන් වැඩිමල් මම මාමා.....:angry::angry::angry::angry:
    තෝ කෙහෙන්ද ඔය නෑදෑනං සෙට් කරගන්න ඉගෙන ගත්තේ..................

    උඹට වඩා වැඩිමල් එවුන් මූට අයියලු වෙන්නේ කිඹුලයියේ......... :P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :rofl: ඒ උනාට කිඹුල් මාමි වගේ නෙවේ නේ..... අපේ තරි මාමි...... හුටා වැරදුනා...... :sorry: :P අපේ තරි අයියා..... තවම කොල්ලා වගේනේ....... :D :yes: :cool:

    හා හරි හරි එහෙම නම් ඉතින් මම කිඹුල් අයියා කියන්නම්කෝ....... :D

    :D:D:D:D:D
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :rofl: ඒ උනාට කිඹුල් මාමි වගේ නෙවේ නේ..... අපේ තරි මාමි...... හුටා වැරදුනා...... :sorry: :P අපේ තරි අයියා..... තවම කොල්ලා වගේනේ....... :D :yes: :cool:

    හා හරි හරි එහෙම නම් ඉතින් මම කිඹුල් අයියා කියන්නම්කෝ....... :D
    හරි....හොදයි මචං ................
    මම ඉතිං අංකල් ලුක් නේ නැද්ද...............:D
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    හරි....හොදයි මචං ................
    මම ඉතිං අංකල් ලුක් නේ නැද්ද...............:D

    කොහේද ඉතිං ඔයා අර ඉබ්බා කටුව ඇතුලට රිංගා ගත්තා වගේ ක්ලිනික් එක ඇතුලට රිංගනවා විතරනේ....... හන්දියේ සෙනඟ ගැවසෙන වෙලාවට එහෙම පොඩ්ඩක් එලියට බැහැලා එළියේ කැරකි කැරකි හිටියනං ආයේ ලොවෙත් නෑ....... සහයිකාවෝ පෝලිමේ එයි අනේ මාව ඔයාගේ යටතේ වැඩට ගන්නකෝ කිය කියා......:yes::yes:;)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කොහේද ඉතිං ඔයා අර ඉබ්බා කටුව ඇතුලට රිංගා ගත්තා වගේ ක්ලිනික් එක ඇතුලට රිංගනවා විතරනේ....... හන්දියේ සෙනඟ ගැවසෙන වෙලාවට එහෙම පොඩ්ඩක් එලියට බැහැලා එළියේ කැරකි කැරකි හිටියනං ආයේ ලොවෙත් නෑ....... සහයිකාවෝ පෝලිමේ එයි අනේ මාව ඔයාගේ යටතේ වැඩට ගන්නකෝ කිය කියා......:yes::yes:;)
    හා මචං...............:D
    මේ මට ඔය තනි වචනේ උත්තර නම් එපෝ........ :no::no:
    හා මචං......................:D
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    හා මචං...............:D
    හා මචං......................:D

    beating-head-against-the-wall.gif
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113

    සාමාන්යයෙන් මම රීමේක්, කවර් වර්ෂන් වලට කැමැති නැති උනාට මේක නං හොඳට කරලා තියනවා.
     
    Status
    Not open for further replies.