EK Married Club-6

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මම කාලා එන්නම්. අද අප් ගෙදර ආවා!
    සංජියගේ ඒරියල් එකට ගිහින් මේ දැං ගෙදර ආවේ.
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    100% ක්ම හොඳ නැතෝ. චමිතට නම් හොඳා. පවියට තමා තාම අවුල්... :(
    තුවාල සනීප නැතුවද ? ආයෙ පාරක් පෙන්නලා තුවාල වලට බෙහෙත් දාගත්තා නං හොඳයි වගේ..
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    :oo: දෙවනි වරටත් පියෙක් වෙච්ච එකාගේ ටැග් එකක් වගේ..... :yes:
    විකියට :baffled:

    ආ!.. මේ දවස් ටිකේ රෙදි කන්දක්ම ඇති හෝදන්න..


    ඔව් බන් උදේට කන්දයි , හැන්දෑවට කන්දයි :yes:
    නැන්දම්මා ඇවිත් සිටින බැවින් ඒ පුරශ්නය අවුලක් නැත :P
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඔව් බන් උදේට කන්දයි , හැන්දෑවට කන්දයි :yes:
    නැන්දම්මා ඇවිත් සිටින බැවින් ඒ පුරශ්නය අවුලක් නැත :P
    :cool::cool:
     
    Status
    Not open for further replies.