moko wenne malakada yakada yako
![]()
මම මේ නොදැනුවත්කමට අහන්නේ... කොහෙද බං උගේ මලකඩ කාලා තියෙන්නේ......?

moko wenne malakada yakada yako
![]()

oka kochchi pererane, okkoma malakada kala thiyenneමම මේ නොදැනුවත්කමට අහන්නේ... කොහෙද බං උගේ මලකඩ කාලා තියෙන්නේ......?![]()
theluth leak
මොන පයන්නක්ද මේ....ඉදිරියේදී මා දින කීපයක් කිරියට නොආවොත් ,
ඒ අපේ උන්දැගේ එස් පහ සංකල්පයේ සෙයිරි ක්‍රියාවලියේ ප්‍රතිපලයක් ලෙස බව කරුණාවෙන් සලකන්න![]()

ලිඳකට පැනපන් කෝච්චි පෙරෝ.......... හූ හූ.........

බුකින් එක දාන්න හේතුව මොකක් කියලද කියන්න ඕනේ..... "පරම්පරා වර්ධක උපකරණ කට්ටලයට බරපතල හානි සිදුවීම" කියලා දාන්නම්.......




නොබැදපු උන්ටත් පුළුවන්...
බට් ආව ගමන් නැමිල ඉන්න ඕන............![]()
බයි ද වේ පුර්ණකාලින සාමාජිකයෙක් වෙන්න නම් මුලින්ම දනගහන්න වෙනවා.........![]()


වළල්ල ගහ මුලනම් එත් ඇහැකි![]()


අනේ ඒ පොත අපේ ගෙවල් පැත්තට වීසිකරපන්කෝ....අහෝ ඛේදයකි...........!!!!!!
ඔව් මචන් , පොඩි එකාට ටියාරා සයිස් බොක්ස් වගයක් ගෙන්න කියලා , මම ඕනෑවෙයි කියල අවුරුද්දට හම්බ උන ඒවා අරන් තිබ්බ ,
පෙරේද බලනකොට ඔක්කොම අනවශ්‍ය දේ අයින් කිරීම යටතේ අහක් කරලා
දැන් කියනවා කඩෙන් ගන්නලු ඒවා හයක්
ආයේ මා ගාව තියෙනවා අවුරුදු 80ක් විතර පරණ වෙද පොතක් ,(ගෙදරට වේදරාල) මේ ලගදි අහනවා මේක ඕනි නැහැනේ , මම මේක විසි කරනවා ඔන් කියලා
මට කියන්න කුණුහරුප නැහැ බන් ගෑනි හින්දා ..........
![]()
![]()
හුගක් ගෑණු ඔය ක්‍රමවේද වල අල්ලගන්නේ වලිගෙන් බං............
මල පනින ම වැඩේ තමා වැරදි වැඩේ කරල ඒක සාධාරණීකරණය කරන්න පොරටෝක් දීම.......
මට එක සැරයක් හොදටම මල පැනපු වෙලාවක කිව්වා අන්තිම වතාවට කියන්නේ ආයෙ කිව්වොත් ඔය හරුපෙ හොම්බ කට සමතලා වෙන්න ඇදල අරිනව කියල.....
ඒක කිව්ව විදියට ද කොහෙද ආයෙ ටෝක දැම්මෙ නෑ.........![]()


moko wenne malakada yakada yako
![]()
මල්ලි අද බඩගින්නෙම ඉස්තෝප්පුවේ නිදියන්න වගේ....හෙන කාලෙක ඉඳං බැඳලා ඉන්න අයියලාගෙං අපි වගේ ඊයේ පෙරේදා බැදපු මල්ලිලා මෙවුවා ආදර්සෙට ගන්න ඕනේ.
අද යමංකෝ ගෙදර....![]()




oka kochchi pererane, okkoma malakada kala thiyennetheluth leak
puki nake bel there![]()

උඹ අද රෑම ඩර්ඩන්ස් එකේ ඇඩ්මිට් වෙනවනම් මම දේදුනුට කියලා icu එකේ ඇඳක් බුක් කරලා තියන්නම්.......![]()



මොන පයන්නක්ද මේ....![]()

මම කීවේ. අනිත් උං කියන්න කලින් මම පනිනවා කියලා ඒකනේ...

මල්ලි අද බඩගින්නෙම ඉස්තෝප්පුවේ නිදියන්න වගේ....![]()




ඕක කොහොමද යකෝ කටක් ඇරලා අර කෙල්ලට කියන්නේ...
කියහං වෙන මොකක් හරි එකක්.
විකියවත් පරණ වැඩියි කියලා ඔන්න ගෙදරින් දොට්ට දාන්නලු හදන්නේ......![]()




කෝකටත් ඔලුවවත් බේරගන්න හෙල්මට් එකවත් දාගෙන සද්දේ දැම්මොත් හොඳයි....
ප්ලාස්ටරයක් දාන්න වෙයිද?![]()
