EK Married Club-6

Status
Not open for further replies.

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    මම මේ නොදැනුවත්කමට අහන්නේ... කොහෙද බං උගේ මලකඩ කාලා තියෙන්නේ......?:rolleyes:
    oka kochchi pererane, okkoma malakada kala thiyenne :oo: theluth leak
    puki nake bel there :cool:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඉදිරියේදී මා දින කීපයක් කිරියට නොආවොත් ,
    ඒ අපේ උන්දැගේ එස් පහ සංකල්පයේ සෙයිරි ක්‍රියාවලියේ ප්‍රතිපලයක් ලෙස බව කරුණාවෙන් සලකන්න :angry::angry::angry::angry::angry:
    මොන පයන්නක්ද මේ....:baffled:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මෙතන ඔය පෝස්ට් දැම්මාට ගෙදරදී මෙහෙමලු :
    pp54_sunglasses1.jpg

    :P :P

    :P:P
    අයියෝ සල්ලි....
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    බුකින් එක දාන්න හේතුව මොකක් කියලද කියන්න ඕනේ..... "පරම්පරා වර්ධක උපකරණ කට්ටලයට බරපතල හානි සිදුවීම" කියලා දාන්නම්.......

    :dull::dull:

    ඕක කොහොමද යකෝ කටක් ඇරලා අර කෙල්ලට කියන්නේ...

    :dull::dull:

    කියහං වෙන මොකක් හරි එකක්.
     

    chucks

    Well-known member
  • Aug 2, 2006
    6,239
    386
    83
    Infront of the LAPTOP
    නොබැදපු උන්ටත් පුළුවන්...
    බට් ආව ගමන් නැමිල ඉන්න ඕන............:baffled::rofl:

    බයි ද වේ පුර්ණකාලින සාමාජිකයෙක් වෙන්න නම් මුලින්ම දනගහන්න වෙනවා......... :P
    :baffled:
    අවුලක් නෑ එහෙනම්. බෑදලම එන්නන්. ඒක හොදයි වගෙ:P

    වළල්ල ගහ මුලනම් එත් ඇහැකි :yes:
    :rofl::no:


     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :rofl:අහෝ ඛේදයකි...........!!!!!!


    ඔව් මචන් , පොඩි එකාට ටියාරා සයිස් බොක්ස් වගයක් ගෙන්න කියලා , මම ඕනෑවෙයි කියල අවුරුද්දට හම්බ උන ඒවා අරන් තිබ්බ ,
    පෙරේද බලනකොට ඔක්කොම අනවශ්‍ය දේ අයින් කිරීම යටතේ අහක් කරලා
    දැන් කියනවා කඩෙන් ගන්නලු ඒවා හයක් :angry::angry::angry::angry::angry:
    ආයේ මා ගාව තියෙනවා අවුරුදු 80ක් විතර පරණ වෙද පොතක් ,(ගෙදරට වේදරාල) මේ ලගදි අහනවා මේක ඕනි නැහැනේ , මම මේක විසි කරනවා ඔන් කියලා
    මට කියන්න කුණුහරුප නැහැ බන් ගෑනි හින්දා ..........:angry:


    :oo::oo::no:
    අනේ ඒ පොත අපේ ගෙවල් පැත්තට වීසිකරපන්කෝ....:P:rolleyes:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    හුගක් ගෑණු ඔය ක්‍රමවේද වල අල්ලගන්නේ වලිගෙන් බං............:dull::dull:
    මල පනින ම වැඩේ තමා වැරදි වැඩේ කරල ඒක සාධාරණීකරණය කරන්න පොරටෝක් දීම.......

    මට එක සැරයක් හොදටම මල පැනපු වෙලාවක කිව්වා අන්තිම වතාවට කියන්නේ ආයෙ කිව්වොත් ඔය හරුපෙ හොම්බ කට සමතලා වෙන්න ඇදල අරිනව කියල.....
    ඒක කිව්ව විදියට ද කොහෙද ආයෙ ටෝක දැම්මෙ නෑ.........:rofl:
    :P:P
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :cool: moko wenne malakada yakada yako :D

    මලකඩ අපේ අනන්‍යතාවය.
    යකා කියන්නේ අපේ ජතික සකේතය.
    යකඩ කියන්නේ අපේ ජීවය..

    ඔහේ ඉන්නවා බල් ලාවට එක අතකින් පොඩ්ඩක් කාගෙන... සවර් එකෙන් වතුර ජුංඩක් නාගෙන..
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    හෙන කාලෙක ඉඳං බැඳලා ඉන්න අයියලාගෙං අපි වගේ ඊයේ පෙරේදා බැදපු මල්ලිලා මෙවුවා ආදර්සෙට ගන්න ඕනේ.
    අද යමංකෝ ගෙදර.... :yes::yes:
    මල්ලි අද බඩගින්නෙම ඉස්තෝප්පුවේ නිදියන්න වගේ....:baffled::rolleyes:;):P
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    උඹ අද රෑම ඩර්ඩන්ස් එකේ ඇඩ්මිට් වෙනවනම් මම දේදුනුට කියලා icu එකේ ඇඳක් බුක් කරලා තියන්නම්....... :rolleyes::rolleyes:
    :baffled:;):P
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :dull::dull:

    ඕක කොහොමද යකෝ කටක් ඇරලා අර කෙල්ලට කියන්නේ...

    :dull::dull:

    කියහං වෙන මොකක් හරි එකක්.

    ඇයි යකෝ කෙලින්ම සම්භාව්‍ය විදියට කිව්වේ...... ආයේ කෙලින්ම උඹව දායි අර මහාචාර්යවරු ඉන්න වාට්ටුවටම.......
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    විකියවත් පරණ වැඩියි කියලා ඔන්න ගෙදරින් දොට්ට දාන්නලු හදන්නේ...... :rolleyes:
    :baffled::rolleyes:
    ඊට කලින් නෝනව දොට්ට දාපියෝ.... ;):P
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :rolleyes::rolleyes::rolleyes:
    ප්ලාස්ටරයක් දාන්න වෙයිද? :P
    කෝකටත් ඔලුවවත් බේරගන්න හෙල්මට් එකවත් දාගෙන සද්දේ දැම්මොත් හොඳයි....:rolleyes:
     
    Status
    Not open for further replies.