මේ ...මේ.....
අපි වගේ මහා පුරුෂෝත්තමයින්ට තමා ඔය ක්‍රම......
උඹල වගේ මී පැටවුන්ට තියන හොද ම දේ තමා දෙන දේ කාල ගලවල පෙන්නුවාම බලලා *** (බලධරයා විසින් කපා හරින ලදී)*************සලා බුදිය ගන්න එක.....
හෙට ඇවිත් කියන්න එපා උඹේ ක්‍රෙම් දාන්න ගිහින් ගුටි කෑව දැං ගොනික වැල් තම්බලා බොනව කියල එහෙම........
එකෙක් කියන්න එපා මම ලිඳේ කියලා. මම කලිසම ගලවලා ලිඳේ පනිනවා...
කොල්ලුපිටියෙන් ජබොක්...
මටම හිනා මේ පෝස්ට් එකට...
![]()




දැන් ඔබතුමා මේ මොකක් ද කියන්නේ.....?????
මම කිව්වේ ඔබතුමා ගේ බෙල්ල ගැන....
ඒක කාල ඉවරයි නේ පෙරී..........
ඔබතුමා මොකක්ද මේකෙන් අදහස් කලේ...........
ග්‍රීක ප්‍රස්ථාව පිරුලක්-වල් හිතක් ඇති එකාට හැම දේ ම වල්!
හෆොයි..... අද පෙරා ලිං ගත වෙන දවසද මේ......?? 
උඹේ ග්‍රහචාරේ පෙරාට කැරකිලා....හෆොයි..... අද පෙරා ලිං ගත වෙන දවසද මේ......??
![]()



මොකෝ, වාරකන් ද....![]()
වාහනේ එපා වෙලා ඉන්නේ.... shock mount, mount bearing දාන්න වෙලා.. alternator එකෙත් අවුලක්...



කවියා, smd ගත්තාද?

72 led එකද හදන්නෙ?නෑ බං... උඹ කියපු නිසා අනිත් එක ගත්තා... තාම හදලා ඉවරකරේ නෑ... 450/- ගියා එකකට...
චැහ්! තරියා නෑනෙ මෙතනවාහනේ එපා වෙලා ඉන්නේ.... shock mount, mount bearing දාන්න වෙලා.. alternator එකෙත් අවුලක්...

alternator එකට මක්වෙලාද?ඔව් බං... ලෙඩ එන්න ගන්නකොට පෝලිමේ එන්නේ... මේ වෙලාවට තමයි හිතෙන්නේ brand new alto එකක් හරි ගත්තනම් ඉවරයි කියලා...![]()
