EK Married Club-6

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    මේ ...මේ.....
    අපි වගේ මහා පුරුෂෝත්තමයින්ට තමා ඔය ක්‍රම......
    උඹල වගේ මී පැටවුන්ට තියන හොද ම දේ තමා දෙන දේ කාල ගලවල පෙන්නුවාම බලලා *** (බලධරයා විසින් කපා හරින ලදී)*************සලා බුදිය ගන්න එක.....

    හෙට ඇවිත් කියන්න එපා උඹේ ක්‍රෙම් දාන්න ගිහින් ගුටි කෑව දැං ගොනික වැල් තම්බලා බොනව කියල එහෙම........

    එකෙක් කියන්න එපා මම ලිඳේ කියලා. මම කලිසම ගලවලා ලිඳේ පනිනවා...
    කොල්ලුපිටියෙන් ජබොක්...

    මටම හිනා මේ පෝස්ට් එකට...

    :lol::lol::lol:

    :rofl::rofl::lol::lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    දැන් ඔබතුමා මේ මොකක් ද කියන්නේ.....?????
    මම කිව්වේ ඔබතුමා ගේ බෙල්ල ගැන....
    ඒක කාල ඉවරයි නේ පෙරී..........

    ඔබතුමා මොකක්ද මේකෙන් අදහස් කලේ...........

    ග්‍රීක ප්‍රස්ථාව පිරුලක්-වල් හිතක් ඇති එකාට හැම දේ ම වල්!

    :rofl: හෆොයි..... අද පෙරා ලිං ගත වෙන දවසද මේ......?? :P
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    ඔව් බං... ලෙඩ එන්න ගන්නකොට පෝලිමේ එන්නේ... මේ වෙලාවට තමයි හිතෙන්නේ brand new alto එකක් හරි ගත්තනම් ඉවරයි කියලා... :dull:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    නෑ බං... උඹ කියපු නිසා අනිත් එක ගත්තා... තාම හදලා ඉවරකරේ නෑ... 450/- ගියා එකකට...
    72 led එකද හදන්නෙ?
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    වාහනේ එපා වෙලා ඉන්නේ.... shock mount, mount bearing දාන්න වෙලා.. alternator එකෙත් අවුලක්...
    චැහ්! තරියා නෑනෙ මෙතන :D
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඔව් බං... ලෙඩ එන්න ගන්නකොට පෝලිමේ එන්නේ... මේ වෙලාවට තමයි හිතෙන්නේ brand new alto එකක් හරි ගත්තනම් ඉවරයි කියලා... :dull:
    alternator එකට මක්වෙලාද? :oo:
     
    Status
    Not open for further replies.