EK Married Club-6

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මේක ගනින් :
    TVS-Wego-925591182-1003999312-2.jpg

    උඹට ඕන disc brake එකත් තියනවා.
    අඩේ මේකේ ඩිස්ක් බ්රේක් එනවද, දැන් දන්නේ.....:cool:
    මගේ යාලු කෙල්ලෙක්ගෙ එකක් පැදලා බැලුව. මාර බැලන්ස් කොසා. ඕකේ කවුලින් ෆයිබර් නෙමෙයි. මෙටල්.
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :yes: ඔව් බං.... නැත්නම් මේ වැඩ කරගන්න බෑ..... ශොප් එකේ වැඩ වගේම, බස් වල වැඩ ටිකත් බලන්න එපායේ...... බයික් එක ගන්නකම් හිට්ලර්ගේ නංගිට කියන්නේ නෑ...... :no: කිව්වොත්, පනිට්ටුවක් දානවම තමා....... :(

    ඔය යන හැටියට බයික් එකක් ගන්න එක හොඳයි තමයි... උඹේ වැඩ වලට ලේසියි... හදිසියටකට බඩුවක් ඩිලිවරි කරන්න කිව්වත් ලාබෙට වැඩේ කරන්න පුලුවන්...
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඩීසල් එකේ ටයර් බජාජ් එකට වඩා ලොකුයි න‌ේ? ගැස්සිල්ල එන්නෙ නං ඉතිං සවුත්තු පාරක යද්දි තමයි..
    ඔව් කාපට් එකේ නම් අවුලක් නෑ.:yes:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :cool::cool:
    හොස්පිටල් එකට එන බයික් ඇක්සිඩන්ට් 50% කට වඩා පල්සර්. පිකප් වැඩි නිසා වෙන්න ඇති. තව ඕකේ ටැංකියේ අවුලක් තියේ. ඉස්සරහින් වැදුනොත් ටැංකිය පස්සට ඇවිත් සැට්එක තුවාල වෙනවා. කොල්ලෝ එනවා ඇ* දෙක අතේ අරන්....:baffled:
    ඩිස්කවරිය ගනින්.:yes:
    (මම කැමති නම් උඹ ස්කුටර් එකක් ගන්නවට. tvs විගෝ එක පට්ට බැලන්ස්):rolleyes:

    එහෙමත් සීන් එකක්ද..? :baffled:
    මම නම් බයික් වලට කැමති නෑ... මට ඒවගේ කිසිම ආරක්ශාවක් දැනෙන්නේ නෑ...
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අඩේ මේකේ ඩිස්ක් බ්රේක් එනවද, දැන් දන්නේ.....:cool:
    මගේ යාලු කෙල්ලෙක්ගෙ එකක් පැදලා බැලුව. මාර බැලන්ස් කොසා. ඕකේ කවුලින් ෆයිබර් නෙමෙයි. මෙටල්.
    කිඹුලාට දුන්න නොම්මරේ අයිතිකාරයාද ? :P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඔය යන හැටියට බයික් එකක් ගන්න එක හොඳයි තමයි... උඹේ වැඩ වලට ලේසියි... හදිසියටකට බඩුවක් ඩිලිවරි කරන්න කිව්වත් ලාබෙට වැඩේ කරන්න පුලුවන්...
    හැබැයි මූ ගන්න යන එකේ නම් ඩිලිවරි කරන බඩුව කටින් එල්ලගෙන යන්න වෙන්නේ.....:baffled:
    මට මැවිලා පේනවා කවියෝ.....:rolleyes:
    යුරා ටොෂිබා ලැපක් කටින් එල්ලගෙන බඩ ටැංකිය උඩින් තියාගෙන ඩිස්කවරියේ දිලිවරියට යන හැටි....:P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    :cool::cool:
    හොස්පිටල් එකට එන බයික් ඇක්සිඩන්ට් 50% කට වඩා පල්සර්. පිකප් වැඩි නිසා වෙන්න ඇති. තව ඕකේ ටැංකියේ අවුලක් තියේ. ඉස්සරහින් වැදුනොත් ටැංකිය පස්සට ඇවිත් සැට්එක තුවාල වෙනවා. කොල්ලෝ එනවා ඇ* දෙක අතේ අරන්....:baffled:
    ඩිස්කවරිය ගනින්.:yes:
    (මම කැමති නම් උඹ ස්කුටර් එකක් ගන්නවට. tvs විගෝ එක පට්ට බැලන්ස්):rolleyes:

    :oo: ටැංකියේ කේස් එක තියෙන්නේ පරණ UG 4 මොඩල් එකේ...... 4.5 එකේදි ඒක වෙනස් කරලා තියෙන්නේ...... මෙන්න මේ වගේ දැන් එන්නේ..... :yes:

    SK_BAJAJ_copy.jpg

    :oo: ඩිස්කවර් එකෙත් ඉතින් ඉස්සරහින් වැදුනොත් එච්චරම තමා....... :(

    ස්කූටර් එක හරියන්නේ නෑ බං...... :no: පොඩි වැඩි...... ඒ වගේම මම ආසා නෑ..... :no:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    අඩේ මේකේ ඩිස්ක් බ්රේක් එනවද, දැන් දන්නේ.....:cool:
    මගේ යාලු කෙල්ලෙක්ගෙ එකක් පැදලා බැලුව. මාර බැලන්ස් කොසා. ඕකේ කවුලින් ෆයිබර් නෙමෙයි. මෙටල්.

    :oo: මේකත් හෙට බලන්නම්කෝ ඔච්චර කියන එකේ..... :)
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    එහෙමත් සීන් එකක්ද..? :baffled:
    මම නම් බයික් වලට කැමති නෑ... මට ඒවගේ කිසිම ආරක්ශාවක් දැනෙන්නේ නෑ...
    පිටිපස්සේ ඉඳගෙන යනකොට තමයි වැඩියෙම බය හිතෙන්නේ.:baffled:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    හැබැයි මූ ගන්න යන එකේ නම් ඩිලිවරි කරන බඩුව කටින් එල්ලගෙන යන්න වෙන්නේ.....:baffled:
    මට මැවිලා පේනවා කවියෝ.....:rolleyes:
    යුරා ටොෂිබා ලැපක් කටින් එල්ලගෙන බඩ ටැංකිය උඩින් තියාගෙන ඩිස්කවරියේ දිලිවරියට යන හැටි....:P
    photos-of-people-doing-stupid-things-fat-man-on-little-bike.jpg
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    ඔය යන හැටියට බයික් එකක් ගන්න එක හොඳයි තමයි... උඹේ වැඩ වලට ලේසියි... හදිසියටකට බඩුවක් ඩිලිවරි කරන්න කිව්වත් ලාබෙට වැඩේ කරන්න පුලුවන්...

    :yes: ඔව් බං.... අද මම ඔෆිස් යන්න වෙච්ච නිසා වයිෆ් ව යැව්වේ බඩු වගයක් අරන් එන්න..... දවසෙන් බාගයක්ම ඉවරයි පාරටම....... :angry: කස්ටමර්ලා කැමතියි, ඩිලිවරි කරලම දෙනවට..... අපේ ඔෆිස් එකේ පෙන් එකක් උනත් ඩිලිවරි දෙනවා..... :yes:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    හැබැයි මූ ගන්න යන එකේ නම් ඩිලිවරි කරන බඩුව කටින් එල්ලගෙන යන්න වෙන්නේ.....:baffled:
    මට මැවිලා පේනවා කවියෝ.....:rolleyes:
    යුරා ටොෂිබා ලැපක් කටින් එල්ලගෙන බඩ ටැංකිය උඩින් තියාගෙන ඩිස්කවරියේ දිලිවරියට යන හැටි....:P

    එහෙම එකක්ද...? මම නම් ඔය බජාජ් ගැන දන්නේ නෑ... මූට නරකද GN125 වගේ එකක් ගත්තොත්...?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    එහෙමත් සීන් එකක්ද..? :baffled:
    මම නම් බයික් වලට කැමති නෑ... මට ඒවගේ කිසිම ආරක්ශාවක් දැනෙන්නේ නෑ...

    :oo: මාත් කැමති නෑ..... ඒත් මේ වෙලාවේ හැටියට, ඒක තමා විසදුම...... :yes:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    එහෙම එකක්ද...? මම නම් ඔය බජාජ් ගැන දන්නේ නෑ... මූට නරකද GN125 වගේ එකක් ගත්තොත්...?
    මූට කාර් එකක්ම ගතහැකි නේද ඕකෙ ගානට ? :eek:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :yes: ඔව් බං.... අද මම ඔෆිස් යන්න වෙච්ච නිසා වයිෆ් ව යැව්වේ බඩු වගයක් අරන් එන්න..... දවසෙන් බාගයක්ම ඉවරයි පාරටම....... :angry: කස්ටමර්ලා කැමතියි, ඩිලිවරි කරලම දෙනවට..... අපේ ඔෆිස් එකේ පෙන් එකක් උනත් ඩිලිවරි දෙනවා..... :yes:

    ඒක තමයි බං හොඳම වැඩේ... එතකොට හොඳ කස්ටමර් බේස් එකක් හැදෙනවා...
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    හැබැයි මූ ගන්න යන එකේ නම් ඩිලිවරි කරන බඩුව කටින් එල්ලගෙන යන්න වෙන්නේ.....:baffled:
    මට මැවිලා පේනවා කවියෝ.....:rolleyes:
    යුරා ටොෂිබා ලැපක් කටින් එල්ලගෙන බඩ ටැංකිය උඩින් තියාගෙන ඩිස්කවරියේ දිලිවරියට යන හැටි....:P

    :frown: අපේ ඔෆිස් එකේ ඩිලිවරි වලට තියෙන්නේ ප්ලැටිනා බයික්..... ඩෙස්ක්ටොප් හිටන්, සාරි ගාඩ් එකට අල්ලලා බැදගෙන අරගෙන යනවා....... :yes:
     
    Status
    Not open for further replies.