දැනටම ආදර්ශෙට අරගෙන නෙ තියෙන්නෙ. වැඩට එන්නැති මැනෙක් තියං ඉන්නෙ ඔය..![]()

අර ඈත රන් විමන් එකේ කවර් වර්ෂන් එක පට්ට...... 
දැනටම ආදර්ශෙට අරගෙන නෙ තියෙන්නෙ. වැඩට එන්නැති මැනෙක් තියං ඉන්නෙ ඔය..![]()

අර ඈත රන් විමන් එකේ කවර් වර්ෂන් එක පට්ට...... 
කොරියන් එක හරි නැහැල්ලු බං...

ජපන් gn එකක් නම් ගන්න බෑ. කොරියන් එකත් දැන් 2.5/= වඩා වැඩි ඇති.![]()
නෑ මිනියෝ..... අර වැඩි ඝණකම නැති පොලිතීන් රෝල් තියෙන්නේ.... අන්න ඒකකින් ඔතලා තමා අරන් යන්නේ..... ඉතින් වැස්සකට අහු උනත්, මුකුත් වෙන්නේ නෑ.......
![]()

දැනටම ආදර්ශෙට අරගෙන නෙ තියෙන්නෙ. වැඩට එන්නැති මැනෙක් තියං ඉන්නෙ ඔය..![]()

මේ දවස් ටිකේ ආතතිය වැඩි වෙනවා තව ඈහරගෙන හිටියොත්.... සුභ රාත්රියක් කුකුළණි...... 
මම යනවෝ..... නිදිමතයි.....මේ දවස් ටිකේ ආතතිය වැඩි වෙනවා තව ඈහරගෙන හිටියොත්.... සුභ රාත්රියක් කුකුළණි......
![]()

ඕකේ රීම් රවුන්ද, නැත්නම් අටපට්ටම් වෙලාද....මගෙ ඩිස්කවරිය විකුණලා දාන්න ඕනේ..ඒ පාර හැමෝම ගන්නවනේ...![]()

මගෙ ඩිස්කවරිය විකුණලා දාන්න ඕනේ..ඒ පාර හැමෝම ගන්නවනේ...![]()
අලි පැදපු ඩිස්කවරි...... 
තෙල් ගැන බලනවා නම් ඉතින් 100 ඩිස්කවරිය තමා..දන්නවනේ..අත්දැකීමෙන් කියන්නේ....![]()
ඔව් ඔව්..... අපේ ඔෆිස් එකේ එකෙක් ලග තියෙනවා.... මම හිතන්නේ CT100 එකටත් වඩා තෙල් කරනවද කොහෙද..... 
ඕකේ රීම් රවුන්ද, නැත්නම් අටපට්ටම් වෙලාද....![]()
ජබොක්.....
නෑ හතරැස්....![]()
රිදිලා...... 