EK Married Club-6

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කොරියන් එක හරි නැහැල්ලු බං...
    :oo::baffled:ජපන් gn එකක් නම් ගන්න බෑ. කොරියන් එකත් දැන් 2.5/= වඩා වැඩි ඇති.
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :oo: :no: නෑ මිනියෝ..... අර වැඩි ඝණකම නැති පොලිතීන් රෝල් තියෙන්නේ.... අන්න ඒකකින් ඔතලා තමා අරන් යන්නේ..... ඉතින් වැස්සකට අහු උනත්, මුකුත් වෙන්නේ නෑ....... :no:
    :oo::cool:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    මම යනවෝ..... නිදිමතයි..... :) මේ දවස් ටිකේ ආතතිය වැඩි වෙනවා තව ඈහරගෙන හිටියොත්.... සුභ රාත්‍රියක් කුකුළණි...... :D
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මම යනවෝ..... නිදිමතයි..... :) මේ දවස් ටිකේ ආතතිය වැඩි වෙනවා තව ඈහරගෙන හිටියොත්.... සුභ රාත්‍රියක් කුකුළණි...... :D
    :yes::cool::cool:
    සුභ රාත්‍රියක් !!
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    මගෙ ඩිස්කවරිය විකුණලා දාන්න ඕනේ..ඒ පාර හැමෝම ගන්නවනේ...:dull::dull:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    තෙල් ගැන බලනවා නම් ඉතින් 100 ඩිස්කවරිය තමා..දන්නවනේ..අත්දැකීමෙන් කියන්නේ....:D:D
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මගෙ ඩිස්කවරිය විකුණලා දාන්න ඕනේ..ඒ පාර හැමෝම ගන්නවනේ...:dull::dull:
    ඕකේ රීම් රවුන්ද, නැත්නම් අටපට්ටම් වෙලාද....:baffled::P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    තෙල් ගැන බලනවා නම් ඉතින් 100 ඩිස්කවරිය තමා..දන්නවනේ..අත්දැකීමෙන් කියන්නේ....:D:D

    :yes: ඔව් ඔව්..... අපේ ඔෆිස් එකේ එකෙක් ලග තියෙනවා.... මම හිතන්නේ CT100 එකටත් වඩා තෙල් කරනවද කොහෙද..... :P
     
    Status
    Not open for further replies.