EK Married Club-6

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හූ....
    හූ.............

    970703_10151611231476418_1587435705_n.jpg
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    තෙල් ගැන බලනවා නම් ඉතින් 100 ඩිස්කවරිය තමා..දන්නවනේ..අත්දැකීමෙන් කියන්නේ....:D:D

    සනා බොයියා.. එනවැයි ඉරිදා?....
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පහුගිය දොහක පේවීම පැත්තක තියල අනුමත වුණා කියල ආව නිව්ස් එකක්......:dull::dull::dull::dull:

    ඇඹේනියගේ පරම්පරාව වෙඩිමක් සඳහා ලංකාවට පැමින ඇත....
    :rolleyes::rolleyes:

    ගමන මාසයකට කල් දැමීමට සිදු විය...
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කනේ හපපු දත් පාරවල් එහෙම ඇති ඒ කියන්නේ.......... :rolleyes::rolleyes:

    කන කියන්නේ ඇසීමේදී මෙන්ම පොළඹවා ගැනීමේදී බොහෝ වැඩ දායී අවයවයකි...
    ඉතුරු හරිය මේකේ ඉන්න දොස්තර මහතුං විස්ථර කරාවී..
     
    Status
    Not open for further replies.