මං කිව්වෙ......
මම මේකෙ එකෙක්ට කිව්වා උඹ මාසයක් නොබී හිටියොත් මම අමු හෙළුවෙන් මළඹේ ඔරලෝසු කණුවඋඩට නගිනව කියලා.............
ඔය තියෙන්නේ..............
හික්ස්...... 
මං කිව්වෙ......
මම මේකෙ එකෙක්ට කිව්වා උඹ මාසයක් නොබී හිටියොත් මම අමු හෙළුවෙන් මළඹේ ඔරලෝසු කණුවඋඩට නගිනව කියලා.............
ඔය තියෙන්නේ..............
හික්ස්...... 
මෙන්න මේක ජුන්ඩක් විස්තර කොරහන් බලන්ට........![]()
ඔන්න පෙරා..... දැන් දීපන්කෝ උත්තර.......

මේ දැං ඉඳන් මාස 2කක් නොබී ඉන්න උඹ සූදානම්ද ?

මහඍෂි වාතස්යයනයන් කාමසූත්රෙය් විස්තර කරන ආකාරයට පිරිමි සහ ගැහැණු දෙපක්ෂයේ ම බාහිර කන් පෙත්තමත ස්ඵර්ශයෙන් සහ පීඩනයෙන් කාමුක සිතුවිළ් උපැද්දිය හැකි ස්ථාන තිබේමෙන්න මේක ජුන්ඩක් විස්තර කොරහන් බලන්ට........![]()
ඒ කියන්නෙ යන්තං එහෙං මෙහෙං අල්ලං යන්න පුලුවං කියන එක නේ?
උඹට ඕක අරක්කු වගේ කිව්වානං හිතාගන්න තිබ්බා හොඳට පුලුවං කියලා..![]()
කොල්ලුපිටියේන් ජබුක්....... 
ඔට්ටුවක් දාමුද?
මොකද කියන්නේ...
මාසේ නෙමෙයි.. මම මාස දෙකක්ම ඉන්නම්..
මොකද කියන්නේ?![]()
දවසේ විහිලුව....... 
ඔන්න පෙරා..... දැන් දීපන්කෝ උත්තර.......
![]()
![]()

මහඍෂි වාතස්යයනයන් කාමසූත්රෙය් විස්තර කරන ආකාරයට පිරිමි සහ ගැහැණු දෙපක්ෂයේ ම බාහිර කන් පෙත්තමත ස්ඵර්ශයෙන් සහ පීඩනයෙන් කාමුක සිතුවිළ් උපැද්දිය හැකි ස්ථාන තිබේ
කරුණාකර පහත රූපය බලන්න.
![]()

බීමට විරුද්ධ මගේ පවුල...![]()
අනේ ඈති යන්තම් දැන්වත් පෙරීගේ ඈස් ඈරිලා තියෙන එක..... හිටුකෝ වෙලාවක කෝල් එකක් දීලා, උඹ බීපු දවසට කොසු පාරකින් සංග්රහ කරන තැනට අවුස්සලා තියන්න...... 
එහෙම වැඩක් නෑ, ඔට්ටු අල්ලනවා නං මේ දෑං ඉඳන් මාස 2ක් නොබි හිටපන්.මේ මාසේ 26 වෙනි දින සිට මාස දෙකක් නොබී විතරක් නෙමෙයි මස් මාලු කිසිවක් අනුභව නොකර ඉන්න සුදානම්. ඔය දෙකටම එක සේ සහය දක්වන මාගේ එකම ඇඹේනිය සාක්කිකරු ලෙස ගන්නා මෙන් ඉල්ලා සිටිමි. මොකද කියන්නේ.. දාමුද ඔට්ටුවක්...
මේ මාසේ 26 වෙනි දින සිට මාස දෙකක් නොබී විතරක් නෙමෙයි මස් මාලු කිසිවක් අනුභව නොකර ඉන්න සුදානම්. ඔය දෙකටම එක සේ සහය දක්වන මාගේ එකම ඇඹේනිය සාක්කිකරු ලෙස ගන්නා මෙන් ඉල්ලා සිටිමි. මොකද කියන්නේ.. දාමුද ඔට්ටුවක්...
![]()
දවසේ විහිලුව.......
![]()

ඒ කියන්නෙ යන්තං එහෙං මෙහෙං අල්ලං යන්න පුලුවං කියන එක නේ?
උඹට ඕක අරක්කු වගේ කිව්වානං හිතාගන්න තිබ්බා හොඳට පුලුවං කියලා..![]()

26 පැත්තක තියපිය කෝ......මේ මාසේ 26 වෙනි දින සිට මාස දෙකක් නොබී විතරක් නෙමෙයි මස් මාලු කිසිවක් අනුභව නොකර ඉන්න සුදානම්. ඔය දෙකටම එක සේ සහය දක්වන මාගේ එකම ඇඹේනිය සාක්කිකරු ලෙස ගන්නා මෙන් ඉල්ලා සිටිමි. මොකද කියන්නේ.. දාමුද ඔට්ටුවක්...

මහඍෂි වාතස්යයනයන් කාමසූත්රෙය් විස්තර කරන ආකාරයට පිරිමි සහ ගැහැණු දෙපක්ෂයේ ම බාහිර කන් පෙත්තමත ස්ඵර්ශයෙන් සහ පීඩනයෙන් කාමුක සිතුවිළ් උපැද්දිය හැකි ස්ථාන තිබේ
කරුණාකර පහත රූපය බලන්න.

මහඍෂි වාතස්යයනයන් කාමසූත්රෙය් විස්තර කරන ආකාරයට පිරිමි සහ ගැහැණු දෙපක්ෂයේ ම බාහිර කන් පෙත්තමත ස්ඵර්ශයෙන් සහ පීඩනයෙන් කාමුක සිතුවිළ් උපැද්දිය හැකි ස්ථාන තිබේ
කරුණාකර පහත රූපය බලන්න.
![]()
හොද වෙලාවට කිඹුල් අයියා මේක දැම්මේ..... නැත්නම්, අපේ කොසා කිව්ව විදිහට, කන මිරිකා පොලඹවා ගැනීම![]()
සංජියා අද ගිහින් කන කයි....... 