EK Married Club-6

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    මං කිව්වෙ......
    මම මේකෙ එකෙක්ට කිව්වා උඹ මාසයක් නොබී හිටියොත් මම අමු හෙළුවෙන් මළඹේ ඔරලෝසු කණුවඋඩට නගිනව කියලා.............:dull::dull::dull::dull:
    ඔය තියෙන්නේ..............

    :rofl: හික්ස්...... :lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මේ දැං ඉඳන් මාස 2කක් නොබී ඉන්න උඹ සූදානම්ද ?

    මේ මාසේ 26 වෙනි දින සිට මාස දෙකක් නොබී විතරක් නෙමෙයි මස් මාලු කිසිවක් අනුභව නොකර ඉන්න සුදානම්. ඔය දෙකටම එක සේ සහය දක්වන මාගේ එකම ඇඹේනිය සාක්කිකරු ලෙස ගන්නා මෙන් ඉල්ලා සිටිමි. මොකද කියන්නේ.. දාමුද ඔට්ටුවක්... ;)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මෙන්න මේක ජුන්ඩක් විස්තර කොරහන් බලන්ට........ :rolleyes:
    මහඍෂි වාතස්‍යයනයන් කාමසූත්‍රෙය් විස්තර කරන ආකාරයට පිරිමි සහ ගැහැණු දෙපක්ෂයේ ම බාහිර කන් පෙත්තමත ස්ඵර්ශයෙන් සහ පීඩනයෙන් කාමුක සිතුවිළ් උපැද්දිය හැකි ස්ථාන තිබේ
    කරුණාකර පහත රූපය බලන්න.

    pheromone_reflexpoints.jpg
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    ඒ කියන්නෙ යන්තං එහෙං මෙහෙං අල්ලං යන්න පුලුවං කියන එක නේ?
    උඹට ඕක අරක්කු වගේ කිව්වානං හිතාගන්න තිබ්බා හොඳට පුලුවං කියලා.. :P

    :rofl: කොල්ලුපිටියේන් ජබුක්....... :lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මහඍෂි වාතස්‍යයනයන් කාමසූත්‍රෙය් විස්තර කරන ආකාරයට පිරිමි සහ ගැහැණු දෙපක්ෂයේ ම බාහිර කන් පෙත්තමත ස්ඵර්ශයෙන් සහ පීඩනයෙන් කාමුක සිතුවිළ් උපැද්දිය හැකි ස්ථාන තිබේ
    කරුණාකර පහත රූපය බලන්න.

    pheromone_reflexpoints.jpg

    :yes::yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    බීමට විරුද්ධ මගේ පවුල... :love:

    :D අනේ ඈති යන්තම් දැන්වත් පෙරීගේ ඈස් ඈරිලා තියෙන එක..... හිටුකෝ වෙලාවක කෝල් එකක් දීලා, උඹ බීපු දවසට කොසු පාරකින් සංග්‍රහ කරන තැනට අවුස්සලා තියන්න...... :yes:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මේ මාසේ 26 වෙනි දින සිට මාස දෙකක් නොබී විතරක් නෙමෙයි මස් මාලු කිසිවක් අනුභව නොකර ඉන්න සුදානම්. ඔය දෙකටම එක සේ සහය දක්වන මාගේ එකම ඇඹේනිය සාක්කිකරු ලෙස ගන්නා මෙන් ඉල්ලා සිටිමි. මොකද කියන්නේ.. දාමුද ඔට්ටුවක්... ;)
    එහෙම වැඩක් නෑ, ඔට්ටු අල්ලනවා නං මේ දෑං ඉඳන් මාස 2ක් නොබි හිටපන්.
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මේ මාසේ 26 වෙනි දින සිට මාස දෙකක් නොබී විතරක් නෙමෙයි මස් මාලු කිසිවක් අනුභව නොකර ඉන්න සුදානම්. ඔය දෙකටම එක සේ සහය දක්වන මාගේ එකම ඇඹේනිය සාක්කිකරු ලෙස ගන්නා මෙන් ඉල්ලා සිටිමි. මොකද කියන්නේ.. දාමුද ඔට්ටුවක්... ;)

    දීකිරට බළලුත් සාක්කි.......
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඒ කියන්නෙ යන්තං එහෙං මෙහෙං අල්ලං යන්න පුලුවං කියන එක නේ?
    උඹට ඕක අරක්කු වගේ කිව්වානං හිතාගන්න තිබ්බා හොඳට පුලුවං කියලා.. :P

    :lol::lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේ මාසේ 26 වෙනි දින සිට මාස දෙකක් නොබී විතරක් නෙමෙයි මස් මාලු කිසිවක් අනුභව නොකර ඉන්න සුදානම්. ඔය දෙකටම එක සේ සහය දක්වන මාගේ එකම ඇඹේනිය සාක්කිකරු ලෙස ගන්නා මෙන් ඉල්ලා සිටිමි. මොකද කියන්නේ.. දාමුද ඔට්ටුවක්... ;)
    26 පැත්තක තියපිය කෝ......
    අද ඉදන් මාස දෙකක් පුළුවන් ද.................

    මූදෙන් කිකිළි අඩයි එහෙනම්..............:rofl::rofl::rofl::rofl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මහඍෂි වාතස්‍යයනයන් කාමසූත්‍රෙය් විස්තර කරන ආකාරයට පිරිමි සහ ගැහැණු දෙපක්ෂයේ ම බාහිර කන් පෙත්තමත ස්ඵර්ශයෙන් සහ පීඩනයෙන් කාමුක සිතුවිළ් උපැද්දිය හැකි ස්ථාන තිබේ
    කරුණාකර පහත රූපය බලන්න.

    මටනං කන අතගානකොට නින්ද යනවනේ.......... :rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    මහඍෂි වාතස්‍යයනයන් කාමසූත්‍රෙය් විස්තර කරන ආකාරයට පිරිමි සහ ගැහැණු දෙපක්ෂයේ ම බාහිර කන් පෙත්තමත ස්ඵර්ශයෙන් සහ පීඩනයෙන් කාමුක සිතුවිළ් උපැද්දිය හැකි ස්ථාන තිබේ
    කරුණාකර පහත රූපය බලන්න.

    pheromone_reflexpoints.jpg

    :D හොද වෙලාවට කිඹුල් අයියා මේක දැම්මේ..... නැත්නම්, අපේ කොසා කිව්ව විදිහට,

    කන මිරිකා පොලඹවා ගැනීම :D

    :oo: සංජියා අද ගිහින් කන කයි....... :rofl::P
     
    Status
    Not open for further replies.