එහෙම වැඩක් නෑ, ඔට්ටු අල්ලනවා නං මේ දෑං ඉඳන් මාස 2ක් නොබි හිටපන්.
බෑ. මගේ ගමන මම කල් දැම්මෙත් මේ මාසේ ඔක කොරන්න බැරි නිසා. මට ඉන්න බිත්ති හතර නැති වෙන පොටක් ඔය...

එහෙම වැඩක් නෑ, ඔට්ටු අල්ලනවා නං මේ දෑං ඉඳන් මාස 2ක් නොබි හිටපන්.

මේ මාසේ 26 වෙනි දින සිට මාස දෙකක් නොබී විතරක් නෙමෙයි මස් මාලු කිසිවක් අනුභව නොකර ඉන්න සුදානම්. ඔය දෙකටම එක සේ සහය දක්වන මාගේ එකම ඇඹේනිය සාක්කිකරු ලෙස ගන්නා මෙන් ඉල්ලා සිටිමි. මොකද කියන්නේ.. දාමුද ඔට්ටුවක්...
ඈයි එකට වඩාත් හිටියද......?? 
මටනං කන අතගානකොට නින්ද යනවනේ..........![]()
හුටා.... ඉතින් කොහොමැයි මුකුත් සිද්ධ වෙන්නේ.......

මේ වගේ එකකට නම් උඹත් කොහේ හරි ඉදං දුවන් එයි..![]()


හොද වෙලාවට කිඹුල් අයියා මේක දැම්මේ..... නැත්නම්, අපේ කොසා කිව්ව විදිහට,
සංජියා අද ගිහින් කන කයි.......
![]()



26 පැත්තක තියපිය කෝ......
අද ඉදන් මාස දෙකක් පුළුවන් ද.................
මූදෙන් කිකිළි අඩයි එහෙනම්..............![]()

හොද වෙලාවට කිඹුල් අයියා මේක දැම්මේ..... නැත්නම්, අපේ කොසා කිව්ව විදිහට,
සංජියා අද ගිහින් කන කයි.......
![]()
එහෙම වැඩක් නෑ, ඔට්ටු අල්ලනවා නං මේ දෑං ඉඳන් මාස 2ක් නොබි හිටපන්.
කෙරෙන වැඩක් කතා කරපන් කොසා....... 
බෑ. මගේ ගමන මම කල් දැම්මෙත් මේ මාසේ ඔක කොරන්න බැරි නිසා. මට ඉන්න බිත්ති හතර නැති වෙන පොටක් ඔය...![]()
මොන අම්මා තාත්තද බොල පුතා බිව්වෙ නෑ කියලා ගෙදරින් දොට්ට දාන්නෙ ?බෑ. මගේ ගමන මම කල් දැම්මෙත් මේ මාසේ ඔක කොරන්න බැරි නිසා. මට ඉන්න බිත්ති හතර නැති වෙන පොටක් ඔය...![]()


මෙන්න මෙයා සෙද්දකට කතා කරන්න උගන්වන්න හදනවා.........
කිඹුලා ඕක නොකිව්වා නම්, උඹ අද ගිහින්, කන මිරිකලා, හෙට උදේට, දේදුනුව, හොස්පිටල් ඈඩ්මිට් කරවලා ඈවිත්, මෙතන කියයි, අපි කියපු නිසා කන මිරිකුවා කියලා ඈඩ්රස් නැති වෙන්න....... 
ඈයි එකට වඩාත් හිටියද......??
![]()
මම ලොවෙත් ඉන්නවා. උඹත් කිඹුලා බොශා කරන්න යන වැඩේ කොරනවාද මාලඹේ?![]()
කෙරන වැඩක් ගැන කතා කරමු බං..... ඕකත් උඹේ අර Cartridge ගේන වැඩේ වගේ තමා........ 
හුටා.... ඉතින් කොහොමැයි මුකුත් සිද්ධ වෙන්නේ.......
![]()
![]()


මොන අම්මා තාත්තද බොල පුතා බිව්වෙ නෑ කියලා ගෙදරින් දොට්ට දාන්නෙ ?
ඔය ජාතියෙ ඔට්ටු නං මාත් දාන්නං. අද හවස 5න් පස්සෙ ගෙදරින එලියට අඩිය තියන්නෙ නැ උදේ 10 වෙනකං. ඔට්ටුද ?![]()

අයියෝ... බඩ රිදෙනවා හිනා වෙලා...