Mother of Arduino

K_ZONE

Well-known member
  • May 28, 2009
    5,163
    4,069
    113
    invoke db "Injected Memory"
    Arduino Yún + Wifi + Linux + SSH
    based on the Atmega32U4 processor with Atheros AR9331 a Wifi system-on-a-chip running Linino (a MIPS GNU/Linux-based on OpenWRT)

    Arduino-Yun-624x276.jpg


    ඔන්න මචො බඩු ඇවිල්ලා, Arduino කරන ඔක්කොටම තිබ්බ අව්ලක්නෙ තියෙන ඔක්කොම Boards Powerful මදි එක, BeagleBone, Raspberry Pi, OLinuXino එක්ක Compare කරනකොට Arduino ටිකක් පන මදි තමයි, ඒත් දැන් ඔක්කොම හරි, මෙන්න බඩු. . .. ... . .

    මෙන්න වැඩ. .
    Technical specifications

    Microcontroller ATmega32u4
    Operating Voltage 5V
    Input Voltage (recommended) 5V via microUSB or PoE 802.3af
    Input Voltage (limits) 6-20V
    Digital I/O Pins 14
    PWM Channels 7
    Analog Input Channels 6 (plus 6 multiplexed on 6 digital pins)
    DC Current per I/O Pin 40 mA
    DC Current for 3.3V Pin 50 mA
    Flash Memory 32 KB (ATmega32u4) of which 4 KB used by bootloader
    SRAM 2.5 KB (ATmega32u4)
    EEPROM 1 KB (ATmega32u4)
    Clock Speed 16 MHz

    අනිත් බෝඩ්වල අපු නැති අලුත්ම වැඩ කැල්ල මෙන්න. .

    Embedded Linux machine

    MIPS 24K processor operating at up to 400 MHz
    DDR2 32MB Ram and 8 MB SPI Flash
    Complete IEEE 802.11bgn 1×1 AP or router
    USB 2.0 host/device
    PoE compatible 802.3af
    MicroSD card support

    එල කිරි with කැකිරි කිව්වලු® .. .

    මේකෙ Leonardo බොර්ඩ් එකේ වගේ 14 digital input/output pins (of which 7 can be used as PWM outputs and 12 as analog inputs)

    අනිත් එක micro USB connector එකක් තියෙන නිසා Leonardo එකේ වගේ PC එකත් එක්ක පට්ටට වැඩ දාන්න පුලුවන් ! Ex, GPS, weather data හෝ වෙනත් ඔනම Senser එකකින් එන data කෙලින්ම PC එකට ගන්න පුලුවන්, ඒ කියන්නෙ කෙලින්ම අපිට Hardware Devices අලුතෙන් හදන්න පුලුවන්,

    Arduino_Yun.jpg


    මේක එන්නෙ Atheros AR9331 Wifi Chip එකක් එක්ක (Hackers Choice), අපේ හැකර්ලට හොද චාන්ස් එකක් wifi Hacking kit එකක් හදන්න, ඕන තැනක අරන් යන්නත් පුලුවන් නිසා ෆට්ට. . ..

    මේක Wifi Access Point එකක් විදියට Config කරන්නත් පුලුවන්, FakeAP හදලා Wifi Password ගන්න උනත් පුලුවන් . . .

    මේ වගේ Kit එකක් ගත්තා නම් ඉතින් .. .
    $(KGrHqZ,!iwE8MqY1R5OBPTPI77Yjw~~60_3.JPG

    $T2eC16dHJHIE9nysfCI5BQpnodVEuw~~60_12.JPG

    $(KGrHqJ,!iwE6G3zO-H,BOqYrlsPl!~~60_12.JPG


    Arduino Rover Rocket Launcher



    Arduino Quadcopter (Mobile Control)


    ----------------------------------------------------------Update : -----------------------------------------------------------------------
    arduino ගැන මොනාවත්ම දන්නෙ නැති අය මොඩ්ඩක් මේක බලන්න, LED Bulb එකක් පත්තු කරන එකේ ඉදන් Mind Controllable Robots වෙන තෙක් පොඩි පැහැදිලි කිරීමක් !


     
    Last edited:

    GingerBread

    Member
    May 16, 2011
    1,207
    88
    0
    AOSP Repository
    patta :D :D
    godaak interested subject ekak :) but thaama start ekak ganna bari una :(
    dan kaale hari wagey salli tikak ekathu karagena order karanna :D :cool:
    kohenda bung ganna puluwan ooka??
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,163
    4,069
    113
    invoke db "Injected Memory"
    patta :D :D
    godaak interested subject ekak :) but thaama start ekak ganna bari una :(
    dan kaale hari wagey salli tikak ekathu karagena order karanna :D :cool:
    kohenda bung ganna puluwan ooka??

    lankatronics site එකෙ තියෙනවා මම හිතන්නෙ. . .

    කාලිංග අය්යලත් එකක් කරනවා මම දන්න හැටියට
    http://shop.techkatha.com/

    original එක නම් ගොඩක් ගනන් බන්, ගොඩක් කිව්වට 8000 ක් විතර,
    ඒත් Ebay එකෙන් ගන්න පුලුවන් හොද එකක් 1800 කට විතර. . .

    Ebay ගන්න. . . . ඉස්සරවෙල Uno, board එකක් ගන්න, ඒකෙන් වැඩ පටන් ගන්න. ..

    C වලට වඩා C# හොදයි කියල හිතෙන්වා නම්,
    mknd02-2.jpg


     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,163
    4,069
    113
    invoke db "Injected Memory"
    Uno eke thiyenne C da machan??

    ඔව් බන් C, but C කිව්වට අමාරු නැ, ටිකක් Micro C වගේ, ඒත් ඈම්ටෙල් වගේ එවත් එක්ක බලද්දි පට්ට ලේස්යි, නෙට් එකේ Tutorials තියෙන්වා ඕන තරම්, IDE එකත් එක්කත් එනවා ඕන තරම් samples, අමාරු නැ බං, අනිත් එක මොනා හරි Hardware එකක්, එහෙම නැත්නම් Arduino Shield එකක් ගත්තොත්, ඔන Libs ටික එකත් එක්ක හම්බ වෙනවා

    Arduino_IDE_-_v0011_Alpha.png
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,163
    4,069
    113
    invoke db "Injected Memory"
    අම්මෝ මගේ ඔලුව.......... :baffled::baffled:


    කැරකෙනවා

    උදේම ගංජා පොඩ්ඩක් හොයා ගන්න බරි උනාද ? අව්ලක් නැ Arduino robot කෙනෙක් හදා ගත්ත නම්. පොරව යවන්න පුලුවන් ගංජා අරන් එන්න යවන්න. පොලීසියට මාට්ටු උනට අපිට කේස් එකක් නැ නෙ. .

    හැබැයි, ගංජා විකුනන, කං කොටාටයි, නෙයියා ටයි, කිරි පුතාටයි, සුදු මාමාටයි, වත්තෙ අක්කා ටයි, හංදියෙ ගුනේ ටයි උගේ ගැනිටයි කියලා තියන්න වෙනවා සීන් එක, නැත්නම් උන් Robo දක්ක ගමන් බඩු ටිකත් දාලා දුවයි RoboCop එනවා කියලා .. :D:D:D:D.
     

    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,589
    3,044
    113
    40
    කැන්ඩි...
    උදේම ගංජා පොඩ්ඩක් හොයා ගන්න බරි උනාද ? අව්ලක් නැ Arduino robot කෙනෙක් හදා ගත්ත නම්. පොරව යවන්න පුලුවන් ගංජා අරන් එන්න යවන්න. පොලීසියට මාට්ටු උනට අපිට කේස් එකක් නැ නෙ. .

    හැබැයි, ගංජා විකුනන, කං කොටාටයි, නෙයියා ටයි, කිරි පුතාටයි, සුදු මාමාටයි, වත්තෙ අක්කා ටයි, හංදියෙ ගුනේ ටයි උගේ ගැනිටයි කියලා තියන්න වෙනවා සීන් එක, නැත්නම් උන් Robo දක්ක ගමන් බඩු ටිකත් දාලා දුවයි RoboCop එනවා කියලා .. :D:D:D:D.

    ganja nemei udema ube thread eka dakala.mokuthma therun na saho.poddak mula idala visthara aluth thread ekak patan gena dammoth narakada api wage ayata. :yes::yes::yes:
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,163
    4,069
    113
    invoke db "Injected Memory"
    rfsdfdsgghhj-1.jpg


    http://www.ebay.com/itm/330923484628?hash=item4d0c93a5d4

    US $48.49 + Free shipping

    Package Included:
    .1 xArduino UNO r3
    .1 x Development expansion board
    .1 x Breadboard
    .1 x LED emitter kit (red / blue / yellow; each 5pcs)
    .1 x 74hc595
    .2 x Buzzers
    .1 x Seven-segment display (1-digit)
    .1 x Seven-segment display (4-digit)
    .10 x Push button switches
    .3 x Light dependent resistors
    .5 x 10K resistors
    .5 x 1K resistors
    .8 x 220R resistors
    .1 x Adjustable resistor
    .1 x LM35 temperature sensor
    .1 x 1602 LCD display
    .1 x PS2 joystick
    .1 x Stepping motor
    .1 x Stepping motor driver board
    .1 x Steering engine
    .1 x RGB module
    .30 x Breadboard cables
    .10 x Dupont lines
    .1 x 2.54mm pin header
    .2 x Mercury switches
    .1 x Flame sensor
    .1 x Infrared receiver
    .1 x USB cable (80cm)
    .1 x Remote control (1*CR2025 included)
    .1 x Battery case
    Thanks GingerBread
     
    Last edited:

    Elaaz

    Member
    Apr 23, 2012
    821
    37
    0
    :shocked: pattai ne .. habai 32 mem eka madi venava godak velavata libs ekka vada karanna giyama .. aluth chip eka nam max speed vage

    yes machan. UNO eka thiyena problem eka oka thama. Lib kepayak ekka wada karanakota momory eka madi :(
     

    2tosix

    Well-known member
  • Mar 10, 2008
    2,127
    112
    63
    ane machan mokakda kiyala therenne na.danna kenek kiyala deepan meken mokakda karanna puluwan kiyala.