මට පමනක් නොවේ මේකේ ඉන්න හැම එකාගේම කාර්ඩ් එක උඹ පොදුවේ කුඩු කර ඇත.![]()
මේ මම......?? මම අහිංසකයි......

මට පමනක් නොවේ මේකේ ඉන්න හැම එකාගේම කාර්ඩ් එක උඹ පොදුවේ කුඩු කර ඇත.![]()
මේ මම......?? මම අහිංසකයි......

ලිඳ යනු ගහට පොත්ත මෙන් ක්ලබ් එකේ සැමටම පොදු දෙයකි. ඒත් මෙයින් කියවෙන්නේ උඹ තඩි අබිලියෙකු බවය.
අම්බිලි ට්රැවල්ස් ඇන්ඩ් ටුවර්ස්!TM
අපෝ උඹට රිදුනද පුටේ..... 
ස්තූති
අද පොඩි වැඩකට ගිහින් මේ දැන් ආවේ.....

බොල B.L. දැක්කේ නැද්ද මේක http://www.elakiri.com/forum/showthread.php?t=1559630
හරි හරි කමෙන්ට් කරා..... 
මාත් ලීවා කවියක්..
කොළඹ පොෂ් කොල්ලෝ
විතරක් නොවෙයි කෙල්ලෝ
"පෙට්ටි කඩ" හරි නැතියෝ
කියා පිරිසිදු කම බලත්තෝ..
ඩයිනමෝ යම්දෝ...
නැතිනම් ෆුඩ් කෝට් යමුදෝ...
බාර්ස් කැෆේ යංදෝ
කිය කියා හොඳ තැන් සොයන්නෝ
පොඩි පෙට්ටි කඩයකින
ගත් බත් මුලක් දිග ඇරියද
ඊයා ඈක්කා කියමින
අප්ප්පිරියාවෙන් දුවත් ඉවතට
ඒත් තම කෙල්ලට
හෝ තමන්ගේ කොල්ලට
සමඟ මුඛ සංවාසෙට
බොහෝ පිරිසිඳු තැනකි "ඒ තැන"
"ඒතැන" කොතැනද?
අපි චූ කරන "තැන"
පෙට්ටි කඩ කෑමට
වඩා පිරිසිඳු වේද ඒ "තැන"?

මේ දිනවල මැෂිමේ අවුලක් ඇති බැවින් ලොග් වීමට අපහසු බව සහසුද්දෙන් දනිමු.![]()

කදසුරිදුගේ පිහිටෙන් රථයටත් උබටත් ආරක්ෂාව සලසේත්වා. යුරා ............![]()
හොරෙන්ම බයිසිකලයක් ගත්තත් අපේ සුබපැතුම් නම් හදවතින්මයි ..
උඹට ජයක්ම වේවා ..

ෂ් ..ෂ් ..හොරෙන් හොරෙන්

මොකෝ ඉතින් අපිට කියලා ගත්තයි කියලා අපියැ බයික් එකට ගෙවන්නෙ... 

බයික් එක බලන්නද.....රෑ වෙලා එන්නම්.... වැඩ වගයක් තියෙනවා..... සංජියා මේ පැත්තේ එනවා කිව්වා..... පොර එනකම් ඒ වැඩ ටික ඉවර කරගන්නවා.....![]()
![]()

සිදුවන අලභාහනි පිළිබඳව වගකියනු නොලැබේ....![]()
හිටපිය මම වෙන මැෂිමකට ලොග් වෙන්න
මැෂිමක් ඉන්නවා ලොග් වෙන්න සයිබර් අවකාශයක් නැහැ![]()

![]()
හොරෙන්ම බයිසිකලයක් ගත්තත් අපේ සුබපැතුම් නම් හදවතින්මයි ..
උඹට ජයක්ම වේවා ..

කදසුරිදුගේ පිහිටෙන් රථයටත් උබටත් ආරක්ෂාව සලසේත්වා. යුරා ............![]()

කොහොම ගත්තත් සන්තෝසයි...මොකෝ ඉතින් අපිට කියලා ගත්තයි කියලා අපියැ බයික් එකට ගෙවන්නෙ...
යුරාට ජය...![]()

යුරාට ජයවේවා!!!
ඔය ගත්ත වාහනේ ආධාරයෙන් උඹේ සියළු ම වැර වෑයම් ප්රතිඵල දායක වෙවා!!!!

කොහොම ගත්තත් සන්තෝසයි...මොකෝ ඉතින් අපිට කියලා ගත්තයි කියලා අපියැ බයික් එකට ගෙවන්නෙ...
යුරාට ජය...![]()
.ඒ කොහොම වෙතත් දියුණුවෙන් දියුණුවට පත් වෙන්න කියල පතනවා 

![]()
හොරෙන්ම බයිසිකලයක් ගත්තත් අපේ සුබපැතුම් නම් හදවතින්මයි ..
උඹට ජයක්ම වේවා ..
යුරා බයිසිකලයක් අරන්ද ?
ෂ් ..ෂ් ..හොරෙන් හොරෙන්
යුරා බයිසිකලයක් අරන්ද ?
කදසුරිදුගේ පිහිටෙන් රථයටත් උබටත් ආරක්ෂාව සලසේත්වා. යුරා ............![]()
කොහොම ගත්තත් සන්තෝසයි...මොකෝ ඉතින් අපිට කියලා ගත්තයි කියලා අපියැ බයික් එකට ගෙවන්නෙ...
යුරාට ජය...![]()
බයික් එක බලන්නද.....
හා පුරා කියල උඹේම කියල රෝද දෙකක්හරි ගත්තු එකට සුබපතනවා මචෝ....![]()
යුරාට ජයවේවා!!!
ඔය ගත්ත වාහනේ ආධාරයෙන් උඹේ සියළු ම වැර වෑයම් ප්රතිඵල දායක වෙවා!!!!
කට්ටියටම ස්තූති......
හොරෙන් ගත්තේ නෑ .....
කට්ටියටම ඊයේ ඉදන් කිව්වේ..... අද ගන්න අදහසක්වත් තිබ්බෙත් නෑ......
දවල් මාළඹේ බයික් ශෝ රූම් එකෙන් කතා කරලා කිව්වා බයික් එක ආවා කියලා..... ටුක් ගාලා ලෝන් එක ගහගත්තා...... එකවුන්ට් හූරලා තමා යන්තම් මේක ගත්තේ..... දැන් ඉතින් ආතතිය......