EK Married Club-6

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    ලිඳ යනු ගහට පොත්ත මෙන් ක්ලබ් එකේ සැමටම පොදු දෙයකි. ඒත් මෙයින් කියවෙන්නේ උඹ තඩි අබිලියෙකු බවය.

    අම්බිලි ට්‍රැවල්ස් ඇන්ඩ් ටුවර්ස්
    !TM

    :rofl: අපෝ උඹට රිදුනද පුටේ..... :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    මාත් ලීවා කවියක්..

    කොළඹ පොෂ් කොල්ලෝ
    විතරක් නොවෙයි කෙල්ලෝ
    "පෙට්ටි කඩ" හරි නැතියෝ
    කියා පිරිසිදු කම බලත්තෝ..

    ඩයිනමෝ යම්දෝ...
    නැතිනම් ෆුඩ් කෝට් යමුදෝ...
    බාර්ස් කැෆේ යංදෝ
    කිය කියා හොඳ තැන් සොයන්නෝ

    පොඩි පෙට්ටි කඩයකින
    ගත් බත් මුලක් දිග ඇරියද
    ඊයා ඈක්කා කියමින
    අප්ප්පිරියාවෙන් දුවත් ඉවතට

    ඒත් තම කෙල්ලට
    හෝ තමන්ගේ කොල්ලට
    සමඟ මුඛ සංවාසෙට
    බොහෝ පිරිසිඳු තැනකි "ඒ තැන"

    "ඒතැන" කොතැනද?
    අපි චූ කරන "තැන"
    පෙට්ටි කඩ කෑමට
    වඩා පිරිසිඳු වේද ඒ "තැන"?

    :eek: :eek:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    රෑ වෙලා එන්නම්.... වැඩ වගයක් තියෙනවා..... සංජියා මේ පැත්තේ එනවා කිව්වා..... පොර එනකම් ඒ වැඩ ටික ඉවර කරගන්නවා..... :yes: :)
     
    kingdewi

    Well-known member
  • p150_pulsar-landing-page.png

    හොරෙන්ම බයිසිකලයක් ගත්තත් අපේ සුබපැතුම් නම් හදවතින්මයි ..
    :cool:උඹට ජයක්ම වේවා ..:cool:
     
    • Like
    Reactions: urajdrlk

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මේ දිනවල මැෂිමේ අවුලක් ඇති බැවින් ලොග් වීමට අපහසු බව සහසුද්දෙන් දනිමු.:yes::rolleyes:;):P:rofl:
    :angry::angry::angry::angry::angry::angry:
    හිටපිය මම වෙන මැෂිමකට ලොග් වෙන්න
    මැෂිමක් ඉන්නවා ලොග් වෙන්න සයිබර් අවකාශයක් නැහැ :frown:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    p150_pulsar-landing-page.png

    හොරෙන්ම බයිසිකලයක් ගත්තත් අපේ සුබපැතුම් නම් හදවතින්මයි ..
    :cool:උඹට ජයක්ම වේවා ..:cool:
    කදසුරිදුගේ පිහිටෙන් රථයටත් උබටත් ආරක්ෂාව සලසේත්වා. යුරා ............:yes:
     
    • Like
    Reactions: urajdrlk

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ෂ් ..ෂ් ..හොරෙන් හොරෙන්

    කොහොම ගත්තත් සන්තෝසයි... :):) මොකෝ ඉතින් අපිට කියලා ගත්තයි කියලා අපියැ බයික් එකට ගෙවන්නෙ... :P

    යුරාට ජය... :cool:
     
    • Like
    Reactions: urajdrlk

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    රෑ වෙලා එන්නම්.... වැඩ වගයක් තියෙනවා..... සංජියා මේ පැත්තේ එනවා කිව්වා..... පොර එනකම් ඒ වැඩ ටික ඉවර කරගන්නවා..... :yes: :)
    බයික් එක බලන්නද.....:rolleyes:
    හා පුරා කියල උඹේම කියල රෝද දෙකක්හරි ගත්තු එකට සුබපතනවා මචෝ....:yes::cool::cool::)
     
    • Like
    Reactions: urajdrlk

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    යුරාට ජයවේවා!!!
    ඔය ගත්ත වාහනේ ආධාරයෙන් උඹේ සියළු ම වැර වෑයම් ප්‍රතිඵල දායක වෙවා!!!!
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :angry::angry::angry::angry::angry::angry:
    හිටපිය මම වෙන මැෂිමකට ලොග් වෙන්න
    මැෂිමක් ඉන්නවා ලොග් වෙන්න සයිබර් අවකාශයක් නැහැ :frown:
    සිදුවන අලභාහනි පිළිබඳව වගකියනු නොලැබේ....:P
    ආරක්ෂක උපකරණ භාවිතා කරන්න....;)
    (වයිරස් ගාඩ්.....) :rolleyes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    p150_pulsar-landing-page.png

    හොරෙන්ම බයිසිකලයක් ගත්තත් අපේ සුබපැතුම් නම් හදවතින්මයි ..
    :cool:උඹට ජයක්ම වේවා ..:cool:

    :yes::cool::cool:

    කදසුරිදුගේ පිහිටෙන් රථයටත් උබටත් ආරක්ෂාව සලසේත්වා. යුරා ............:yes:
    :cool::cool:
    කොහොම ගත්තත් සන්තෝසයි... :):) මොකෝ ඉතින් අපිට කියලා ගත්තයි කියලා අපියැ බයික් එකට ගෙවන්නෙ... :P

    යුරාට ජය... :cool:
    :P:P
    යුරාට ජයවේවා!!!
    ඔය ගත්ත වාහනේ ආධාරයෙන් උඹේ සියළු ම වැර වෑයම් ප්‍රතිඵල දායක වෙවා!!!!
    :yes::cool::cool:
     
    kingdewi

    Well-known member
  • කොහොම ගත්තත් සන්තෝසයි... :):) මොකෝ ඉතින් අපිට කියලා ගත්තයි කියලා අපියැ බයික් එකට ගෙවන්නෙ... :P

    යුරාට ජය... :cool:

    තිබ්බනම් ඒකත් කරන කොල්ලොනේ මේකේ ඉන්නේ:cool:.ඒ කොහොම වෙතත් දියුණුවෙන් දියුණුවට පත් වෙන්න කියල පතනවා :yes::cool:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    p150_pulsar-landing-page.png

    හොරෙන්ම බයිසිකලයක් ගත්තත් අපේ සුබපැතුම් නම් හදවතින්මයි ..
    :cool:උඹට ජයක්ම වේවා ..:cool:

    යුරා බයිසිකලයක් අරන්ද ?

    ෂ් ..ෂ් ..හොරෙන් හොරෙන්

    යුරා බයිසිකලයක් අරන්ද ?

    කදසුරිදුගේ පිහිටෙන් රථයටත් උබටත් ආරක්ෂාව සලසේත්වා. යුරා ............:yes:

    කොහොම ගත්තත් සන්තෝසයි... :):) මොකෝ ඉතින් අපිට කියලා ගත්තයි කියලා අපියැ බයික් එකට ගෙවන්නෙ... :P

    යුරාට ජය... :cool:

    බයික් එක බලන්නද.....:rolleyes:
    හා පුරා කියල උඹේම කියල රෝද දෙකක්හරි ගත්තු එකට සුබපතනවා මචෝ....:yes::cool::cool::)

    යුරාට ජයවේවා!!!
    ඔය ගත්ත වාහනේ ආධාරයෙන් උඹේ සියළු ම වැර වෑයම් ප්‍රතිඵල දායක වෙවා!!!!

    :D කට්ටියටම ස්තූති...... :)

    අර සංජියාගේ කට කන්න එපායේ..... මේ ඩිංගට ගිනි තියලා....... :P

    :oo: හොරෙන් ගත්තේ නෑ ..... :no: කට්ටියටම ඊයේ ඉදන් කිව්වේ..... අද ගන්න අදහසක්වත් තිබ්බෙත් නෑ...... :no: දවල් මාළඹේ බයික් ශෝ රූම් එකෙන් කතා කරලා කිව්වා බයික් එක ආවා කියලා..... ටුක් ගාලා ලෝන් එක ගහගත්තා...... එකවුන්ට් හූරලා තමා යන්තම් මේක ගත්තේ..... දැන් ඉතින් ආතතිය...... :baffled:

    හැමෝටම ස්තූති සුභ පැතුම් වලට...... :) :cool:
     
    Status
    Not open for further replies.