EK Married Club-6

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    උඹ හිතුවද බයික් එකත් බස් එක වගේ කියල..... හැබැයි පුතෝ පාගන්නෙ නැහැ කියල බ්රේක් නොගහ ඉන්න හදන්නනන් එපා හරියැ...:baffled:
    මහ රෑ ඕකව ලිඳේ දාන්න එපෝ....
    සීතල වැඩි වෙලා සන්නිය හැදෙයි... :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,499
    113
    Inside Your Laptop ;)
    මොකද මේ කුකුල්ලු අද ඈහරගෙන.....?? :rolleyes: මම නම් මේ බයික් එක එලියේ නිසා (කාර් එක දාන ගැරේජ් එක අස්සටම යන්තම් ඔබා ගත්තා) කල්පනා කර කර ඉන්නේ, මීයෝ එහෙම වයර් වලට එහෙම ගේම දෙයිද කියලා...... :( මේක ගෙට දාගන්නත් බෑ..... ඉඩ නෑ..... :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,499
    113
    Inside Your Laptop ;)
    මහ රෑ ඕකව ලිඳේ දාන්න එපෝ....
    සීතල වැඩි වෙලා සන්නිය හැදෙයි... :P

    :frown::angry:

    භයානකයි.:baffled::dull:

    :oo: අනේ මගේ මොකෝ බං...... මටත් කියලා මොනවා හරි මම කරගන්න එපායේ.... එයා උදව් කරන්නෙත් නැත්නම්...... :(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,499
    113
    Inside Your Laptop ;)
    කුකුළණි, නිදි මතයි. සුභ රාත්‍රියක්..... :)

    නිදි නැති කුකුළණි, නුඹලාට, කන් සැප පිරුණු රාත්‍රියක් වේවා...... :) සංජියාට දෙක සෙට් වේවා...... :yes: :D :)
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කුකුළණි, නිදි මතයි. සුභ රාත්‍රියක්..... :)

    නිදි නැති කුකුළණි, නුඹලාට, කන් සැප පිරුණු රාත්‍රියක් වේවා...... :) සංජියාට දෙක සෙට් වේවා...... :yes: :D :)
    කන් සැප කොහෙද හොට්ටෝ මම රෑ වැඩ....:frown:
    මේකේ ඉන්න එකිළගේ කන් මිරිකන්නද කියන්නේ....:angry:
    අන්න එකියක් නයිට් එනකොට කොල්ලෝ වගයක් පාරේදී පු* මිරිකලා. බඩුම තමයි. මිරිකපු උන්ට හොඳ වැඩේ, රිමාන්ඩ් කරලා දවස් 14 කට හිරේ යවලා......:yes::yes::P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492

    :P :P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    තරි ඕඩරෙත් අහවරයැ :cool:

    20130608012913.jpg
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මොකද මේ කුකුල්ලු අද ඈහරගෙන.....?? :rolleyes: මම නම් මේ බයික් එක එලියේ නිසා (කාර් එක දාන ගැරේජ් එක අස්සටම යන්තම් ඔබා ගත්තා) කල්පනා කර කර ඉන්නේ, මීයෝ එහෙම වයර් වලට එහෙම ගේම දෙයිද කියලා...... :( මේක ගෙට දාගන්නත් බෑ..... ඉඩ නෑ..... :dull:
    බයික් එක ලඟින් පැදුරක් එලාගෙන නිදාගනින්. උඹේ මීයට බයේ අනිත් මීයෝ එන එකක් නෑ වයර් කන්න.....:P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    බයික් එක ලඟින් පැදුරක් එලාගෙන නිදාගනින්. උඹේ මීයට බයේ අනිත් මීයෝ එන එකක් නෑ වයර් කන්න.....:P
    මහ රෑම රත්නෙ ලිඳට! :lol:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    බයික් එක ලඟින් පැදුරක් එලාගෙන නිදාගනින්. උඹේ මීයට බයේ අනිත් මීයෝ එන එකක් නෑ වයර් කන්න.....:P
    හික් මියන්ට උරු මියෝ බය නෑ :P
     
    Status
    Not open for further replies.