මහ රෑ ඕකව ලිඳේ දාන්න එපෝ....උඹ හිතුවද බයික් එකත් බස් එක වගේ කියල..... හැබැයි පුතෝ පාගන්නෙ නැහැ කියල බ්රේක් නොගහ ඉන්න හදන්නනන් එපා හරියැ...![]()
සීතල වැඩි වෙලා සන්නිය හැදෙයි...

මහ රෑ ඕකව ලිඳේ දාන්න එපෝ....උඹ හිතුවද බයික් එකත් බස් එක වගේ කියල..... හැබැයි පුතෝ පාගන්නෙ නැහැ කියල බ්රේක් නොගහ ඉන්න හදන්නනන් එපා හරියැ...![]()

මම නම් මේ බයික් එක එලියේ නිසා (කාර් එක දාන ගැරේජ් එක අස්සටම යන්තම් ඔබා ගත්තා) කල්පනා කර කර ඉන්නේ, මීයෝ එහෙම වයර් වලට එහෙම ගේම දෙයිද කියලා......
මේක ගෙට දාගන්නත් බෑ..... ඉඩ නෑ..... 
භයානකයි.අපෝ නෑ.... ඒක එලට තියෙනවා.....
හිට්ලර් නෝනා.... ද.නෑ.දැ.නෑ. වගේ ඉන්නවා බං......![]()


මහ රෑ ඕකව ලිඳේ දාන්න එපෝ....
සීතල වැඩි වෙලා සන්නිය හැදෙයි...![]()


භයානකයි.![]()
අනේ මගේ මොකෝ බං...... මටත් කියලා මොනවා හරි මම කරගන්න එපායේ.... එයා උදව් කරන්නෙත් නැත්නම්...... 
සංජියාට දෙක සෙට් වේවා......

කන් සැප කොහෙද හොට්ටෝ මම රෑ වැඩ....කුකුළණි, නිදි මතයි. සුභ රාත්‍රියක්.....![]()
නිදි නැති කුකුළණි, නුඹලාට, කන් සැප පිරුණු රාත්‍රියක් වේවා......සංජියාට දෙක සෙට් වේවා......
![]()
![]()
![]()





කන් සැප කොහෙද හොට්ටෝ මම රෑ වැඩ....
මේකේ ඉන්න එකිළගේ කන් මිරිකන්නද කියන්නේ....
අන්න එකියක් නයිට් එනකොට කොල්ලෝ වගයක් පාරේදී පු* මිරිකලා. බඩුම තමයි. මිරිකපු උන්ට හොඳ වැඩේ, රිමාන්ඩ් කරලා දවස් 14 කට හිරේ යවලා......![]()

බයික් එක ලඟින් පැදුරක් එලාගෙන නිදාගනින්. උඹේ මීයට බයේ අනිත් මීයෝ එන එකක් නෑ වයර් කන්න.....මොකද මේ කුකුල්ලු අද ඈහරගෙන.....??මම නම් මේ බයික් එක එලියේ නිසා (කාර් එක දාන ගැරේජ් එක අස්සටම යන්තම් ඔබා ගත්තා) කල්පනා කර කර ඉන්නේ, මීයෝ එහෙම වයර් වලට එහෙම ගේම දෙයිද කියලා......
මේක ගෙට දාගන්නත් බෑ..... ඉඩ නෑ.....
![]()

මහ රෑම රත්නෙ ලිඳට!බයික් එක ලඟින් පැදුරක් එලාගෙන නිදාගනින්. උඹේ මීයට බයේ අනිත් මීයෝ එන එකක් නෑ වයර් කන්න.....![]()

පින් ටයිප් එකෙනුත් ඉල්ලුවා නේද...තරියා ඉල්ලුවෙ ලයිට් 3යි..

නෑ, ස්කරූ ටයිප් 3ක් විරයි..පින් ටයිප් එකෙනුත් ඉල්ලුවා නේද...![]()
හික් මියන්ට උරු මියෝ බය නෑබයික් එක ලඟින් පැදුරක් එලාගෙන නිදාගනින්. උඹේ මීයට බයේ අනිත් මීයෝ එන එකක් නෑ වයර් කන්න.....![]()

උබ මේ මහා රෑ වැස්සේ සිරි නරබනවදඅධික සුලං සහිත වැසි වැටෙනවා..
