මෙන්න දැන් හදපු 60 led ලයිට් එක :
![]()
පත්තු කලාම මේ වගේ:
![]()
ෆෝන් එක ලයිට් එක ලඟටම තිබ්බාම තමයි ඔහොම පේන්නෙ. නැත්තං පේන්නෙ මේ වගෙ :
![]()
ඕකෙන් එන්නෙ warm white එලිය. කහ පාටට හුරුයි. ඔන්න වයිපරේ කියනවා කුස්සියෙ තියන brilliant white ලයිට් එක වෙනුවට ඕක හයි කරන්න ලු..
කොසා අමු වැඩ්ඩා වෙලා, එක එක ජාතියේ led හදනවනේ.රත්නේ, මෙන්න මේක තමයි උඹේ show room එකට දාමු කිව්වෙ :
![]()
ඕක වොට් 5. මේ තියෙන්නෙ led 5 :
![]()
මෙන්න පත්තු කලාම :
![]()
![]()
වොට් 7 ලයිට් එක ඔයිටත් වැඩිය එලියයි.




online ඉන්නවාද ? මම හිතුවෙ දැං බෑග් පැක් කරනවා ඇති කියලා..කරින්ද මහතා මේ පැත්තට ආවොත් මොකද?
අම්බානට වහිනවා විකියෝ. ගඟත් මට්ටම් වෙලා.....

මේ......දෙවනි 60 led ලයිට් එකත් හදලා ඉවර කරා..![]()
ටික වෙලාවකට කලින් හිටිය............online ඉන්නවාද ? මම හිතුවෙ දැං බෑග් පැක් කරනවා ඇති කියලා..
කවරෙ තියන එකෙන් එලිය අඩු වෙන්නෙ නං නෑ. corn type (කිඹුලාට, තරියාට හදපු ඒවා) හොඳයි 360ටම එලිය දෙන්න. උඩ අතට තියන හෝල්ඩර්, ලෑම් ශේඩ් වලට තමයි ඒක හොඳ.කොසා අමු වැඩ්ඩා වෙලා, එක එක ජාතියේ led හදනවනේ.
උඹට හිතෙන විදියට ගෙදරක පාවිච්චියට හොඳ කොයිකද.....
මටනම් අල්ලලා ගියේ අර කිඹුලට / තරියට හදපු ජාතිය. ඒකෙ කවර් එක නැති නිසා එළියත් වැඩි ඇති. කවරේ නැති නිසා මොකක්හරි අවුලක් වෙනවද led වලට.....
මුලිකව මුදලක් යොදවන්න පුළුවන් නම් ලොකු වැඩක් කළහැකිමේ......
මහා පරිමානව පටන් ගමුකෝ බ්රෑන්ඩ් නේම් එකක් හදලා බං.........
මේ වෙලාවෙ පට්ටෙට මාකට් කරතෑකි............
.

උඹට කෝල් එකක් දෙන්න හැදුවා විතරයි. නිව්ස් වලටත් කිව්වා කලු ගඟ පිටාර ගලන ගානට ඇවිත් කියලා..අම්බානට වහිනවා විකියෝ. ගඟත් මට්ටම් වෙලා.....![]()
මේක තමයි තියන ප්රධාන ගැටලුව. දෙවැන්න, මාකට් හොයන එක. එක ලයිට් එකක ගාන කිව්ව ගමන් ලයිට් ගන්න ආපු උන් හැරිලා යනවා..මුලිකව මුදලක් යොදවන්න පුළුවන් නම් ලොකු වැඩක් කළහැකි![]()

කවරෙ තියන එකෙන් එලිය අඩු වෙන්නෙ නං නෑ. corn type (කිඹුලාට, තරියාට හදපු ඒවා) හොඳයි 360ටම එලිය දෙන්න. උඩ අතට තියන හෝල්ඩර්, ලෑම් ශේඩ් වලට තමයි ඒක හොඳ.
aluminium casing තියන එක එලිය දෙන්නෙ 180කට විතරයි. කෙලින්ම පහලට එල්ලෙන හෝල්ඩර්, ඇන්ගල් බ්රැකට් වලට හොඳයි ඒක.


මේක තමයි තියන ප්රධාන ගැටලුව. දෙවැන්න, මාකට් හොයන එක. එක ලයිට් එකක ගාන කිව්ව ගමන් ලයිට් ගන්න ආපු උන් හැරිලා යනවා..![]()

දැනට ලොකු බලපෑමක් නෑ. ගඟ නම් පිටාර මට්ටමට ඇවිත්. මේ හරියට වතුර එන්න නම් තව සැහෙන අඩි ගානක් එන්න ඕනි. අඩි 10 - 15 වගේ.....උඹට කෝල් එකක් දෙන්න හැදුවා විතරයි. නිව්ස් වලටත් කිව්වා කලු ගඟ පිටාර ගලන ගානට ඇවිත් කියලා..
ඔහෙ තත්වෙ මොකද ?
cfl ආපු කාලෙත් ඔය දේම වුනා නේද. ඒ කාලේ හැටියට cfl එකක් ලොකු ගානක් උනා. මට මතකයි ල.වි.ම. යෙන් පහසු ගෙවීමේ ක්රමයට cfl දුන්න. ලයිට් බිලට වාරිකය එකතුකරලා......මේක තමයි තියන ප්රධාන ගැටලුව. දෙවැන්න, මාකට් හොයන එක. එක ලයිට් එකක ගාන කිව්ව ගමන් ලයිට් ගන්න ආපු උන් හැරිලා යනවා..![]()


ඔහොම විකුනන්න නං හදන්න වෙන්නෙ aluminium casing තියන ජාතියෙ ඒවා. corn type එවා හදන්න බර කාලයක් යනවා..cfl ආපු කාලෙත් ඔය දේම වුනා නේද. ඒ කාලේ හැටියට cfl එකක් ලොකු ගානක් උනා. මට මතකයි ල.වි.ම. යෙන් පහසු ගෙවීමේ ක්රමයට cfl දුන්න. ලයිට් බිලට වාරිකය එකතුකරලා......
පස්සේ මිනිස්සු ලාබ නිසා cfl වලට මාරු වුනා.....
ඒ දෙයම led වලටත් වෙයි. මිනිස්සු පුලුපුලුවන් විදියට led වලට මාරු වෙමින් ඉන්නේ.....
ටික ටික හදමු කොසා. හදනටික විකුණමු. වැඩකරන තැන්වල අයව දැනට ටාගට් කරන්න පුළුවනි. මම දන්නා අයට දැනටමත් කියල තියෙන්නේ.....![]()


ඒක නිසා වෙන්න ඇති කඩවල් වල වැඩිය කොන් ටයිප් නැත්තේ.ඔහොම විකුනන්න නං හදන්න වෙන්නෙ aluminium casing තියන ජාතියෙ ඒවා. corn type එවා හදන්න බර කාලයක් යනවා..
ඕඩර් තියනවා නං කියන්න, හදලා දෙන්නං![]()

