ට්‍රැ. උන් සියල්ලකිම ඉදිරියෙන්.
බේ.. කමින් උවත් ඉදිරියෙන්. :P
එහෙනම්, මේකත් මතක තියා ගනින්..... වලට යන එකටත් ඔය සෙට් එක ඉදිරියෙන් වෙයි හොදේ.......
ගොන් හොට්ටෝ...... එක්කෝ වැඩක් නෑ උඹට කියලා......

ට්‍රැ. උන් සියල්ලකිම ඉදිරියෙන්.
බේ.. කමින් උවත් ඉදිරියෙන්. :P
එහෙනම්, මේකත් මතක තියා ගනින්..... වලට යන එකටත් ඔය සෙට් එක ඉදිරියෙන් වෙයි හොදේ.......
ගොන් හොට්ටෝ...... එක්කෝ වැඩක් නෑ උඹට කියලා......

කරනා දේ දැන් ට්‍රැවලින් වලට වඩා එහා ගොස් බව නොදන්නා බහුතරය ගැන අපි කතා නොකර ඉමු නේහ්......??
![]()
රිදිලා......![]()
එහෙනම්, මේකත් මතක තියා ගනින්..... වලට යන එකටත් ඔය සෙට් එක ඉදිරියෙන් වෙයි හොදේ.......
ගොන් හොට්ටෝ...... එක්කෝ වැඩක් නෑ උඹට කියලා......
![]()
![]()
![]()

ඇත්ත කරවිල සේය.
![]()
ඈත්ත තිත්ත උනේ, උඹ නොබී සිටීමට ඔට්ටු අල්ලපු වේලාවේය....... 
ඔබ කියනා කිසිදු තැනැත්තෙක් මම අධයයනය කොට නොමැත (අධ්‍යයනය කරන්නේ ත්‍රෙඩ් එකක් දමා මතවාදීමය ලෙස හුලං යැවීමට අවැසි විටය) නමුත් ඔය ග්‍රේට් කියන බුවාලා ගේ ඇති ග්‍රේට් එකක් නැති බවද, මල්පොන්න වැඩ කිරීමට උපන් හපනුන් බව ද, කොසා ඇතුළු මිතුරන් කලකට පෙර රේඩියෝ හුයකදී අදුනා ගන්නට ඇතැයි මතකය. ග්‍රේට් කියන පොරවල් ග්‍රේට් මෙහි යමක් කරන උන් ගැන ඇති, ඉවසා දරා ගන්නට බැරි ඊර්ෂියාවෙන් පමණි...............අදහස් කොරේ එවන්නක් නොවේ. අදහස් කරේ ලිඳේ එබීම පිළිබඳවයි. පෙරාව බයිට් කිරීම හෝ ලිදේ එබීම ටිකක් නොවේ ගොඩක් අමාරුය.
මක් නිසාද යත් මෙහි twisted ලා නැත. මෙහි Randir ලා නැත. මෙහි lucky_lakshitha ලා නැත. මෙහි thilangr8 ලා නැත. මෙහි Zeus ලා හෝ shanefarcry ලා නැත. උංට කොරන්න බැරි වූ දේ කිරීමට බොලාට ලොවෙත් බැරි බව දනිමි...
ඔන්ලයින් වීරත්වයක් ගැන කිසිදු ස්ථානයක කිසිදූ සටහනක් කරේ නැත. ටොප්පිය හරි නම් දා ගත්තාට කමෙක් නැත. ඔන්ලයින් වීරයෙක් උනාටද පෙරාට කම් නැත.
සැබෑ මිතුරුදම් ගැන නම් ටිප්පනි අවශ්‍ය නැත. මට ඇත්තේ මිතුරන් 11 දෙනෙක් නොවේ. මට ඇත්තේ සහෝදරයන් 11 දෙනෙකි.![]()
වැරදිලා ය. පෙරා ලිඳේ යැයි සිතුවද එය ටිකක් අමාරු ය. කලින් ප්‍රකාශ කල සේ මෙය. හූ.බී. කි.
![]()
හූ. බී. නම්, වැ. බ. ය. ම. ය. තවත් මෙතන ඉන්නේ නැතුව...... 
ok, buddy, consider yourself to be given prior notice. Your life in this thread is about to get exceedingly difficult.



මම හිතන්නේ බොලාට හොදටම රිදිලාය....
කියන්නෝ කවදාවත් නොකරති......කිය කිය කිරීම කරන්නන් හට අවනම්බුවකි
කොරන්නන් හට ඔන්ලයින් හි කිරීමට දෙයක් නැත ...හේතුව සබැ සමාජයේදී ඔවුන් කිරීමට බොහෝ දේවල් ඇති හෙයිනි .......
අපි මේ ටොපිකය මෙතනින් නවත්වමු ...... එන අනවශ්‍ය![]()
කියන්නෝ කවදාවත් නොකරති......කිය කිය කිරීම කරන්නන් හට අවනම්බුවකි [/SIZE]
කොරන්නන් හට ඔන්ලයින් හි කිරීමට දෙයක් නැත ...හේතුව සබැ සමාජයේදී ඔවුන් කිරීමට බොහෝ දේවල් ඇති හෙයිනි .......![]()
රිදුනා කියා හිතුවට රිදුනේ නැත.
වචන ප්‍රවේසමෙන් භාවිතා කරන ලෙස ඉල්ලා සිටිමි...
අපි කුලියට මිනී මරණා බවක් මෙයින් ඇඟවේ.
අපි කොතෙක් කෑවද බිවද.. ට්‍රැවල් කිරිම කිසිවෙක් නොකල ආකාරයට කිරියේ සිදු කර ඇත. එය තෙපිට කිරීමට බැරි බවද දනිමි.
ඒක කියපං අපි ඇත්තටම ඒ වගේ නම්.....
රිදිලා
තොපි ඕනා පයන්නක් කරගත්තාට මට කම් නැත......
තොපගේ ජීවිත සහ, තොපගේ මුදල් ගැන මට වැදගත් නැත. උඹේ කාර්.... උඹේ පෑට්‍රල්....
ඒත් උඹ බොන බව මම දනිමි.
උවමනාවට වඩා බොන බව දනිමි.
නෑ කියා නොකියව.......
උඹට බෝතල් ගණන් බී, ලොරි ටෝක් දීම ලොකු කමක් වුවද, මට එය පයිසයකට වැඩක් නැත. නමුදු, හොද මිතුරෙක්, අකාලයේ, අමාරුවේ වැටීමට යෑම ගැන, දුකක් ඈති බැවින් තොට බනිමි. තෝව නෝන්ඩිම කරමි. දැන් දහ අතේ දිව්රුම් ප්‍රකාශ නොදී හිටු...... මම තා හදුනමි...... 
වැටුනේ නැත...
දමන්නට අපහසුය...![]()
වැටී ඈති බව නොදැන කරන ප්‍රකාශ ගැන දුක් වෙමි..... 
you can but try. Who knows, you may succeed where others have failed. Do note that once you go down this road, there's no turning back. words will be said which, once done, cannot be taken back.I dont care dude.....
By the way thanks for your advice.
Please note that "Your life in Elakiri.com is about to get exceedingly difficult"
![]()
ඔබ කියනා කිසිදු තැනැත්තෙක් මම අධයයනය කොට නොමැත (අධ්‍යයනය කරන්නේ ත්‍රෙඩ් එකක් දමා මතවාදීමය ලෙස හුලං යැවීමට අවැසි විටය) නමුත් ඔය ග්‍රේට් කියන බුවාලා ගේ ඇති ග්‍රේට් එකක් නැති බවද, මල්පොන්න වැඩ කිරීමට උපන් හපනුන් බව ද, කොසා ඇතුළු මිතුරන් කලකට පෙර රේඩියෝ හුයකදී අදුනා ගන්නට ඇතැයි මතකය. ග්‍රේට් කියන පොරවල් ග්‍රේට් මෙහි යමක් කරන උන් ගැන ඇති, ඉවසා දරා ගන්නට බැරි ඊර්ෂියාවෙන් පමණි...............
"Tell me about your companions, then I'll tell about you" යයි වරෙක ජෝර්ජ් වොෂින්ටන් පැවසීය. මගේ සොයුරු පෙරාට ඒ ඉරනම අත්නොවේවා යි පතමි.






ග්‍රේට් කියන පොරවල් ග්‍රේට් මෙහි යමක් කරන උන් ගැන ඇති, ඉවසා දරා ගන්නට බැරි ඊර්ෂියාවෙන් පමණි...............


you can but try. Who knows, you may succeed where others have failed. Do note that once you go down this road, there's no turning back. words will be said which, once done, cannot be taken back.
වැටී ඈති බව නොදැන කරන ප්‍රකාශ ගැන දුක් වෙමි.....
![]()

තොපි ඕනා පයන්නක් කරගත්තාට මට කම් නැත......
තොපගේ ජීවිත සහ, තොපගේ මුදල් ගැන මට වැදගත් නැත. උඹේ කාර්.... උඹේ පෑට්‍රල්....
![]()
ඒත් උඹ බොන බව මම දනිමි.
උවමනාවට වඩා බොන බව දනිමි.
නෑ කියා නොකියව.......
උඹට බෝතල් ගණන් බී, ලොරි ටෝක් දීම ලොකු කමක් වුවද, මට එය පයිසයකට වැඩක් නැත. නමුදු, හොද මිතුරෙක්, අකාලයේ, අමාරුවේ වැටීමට යෑම ගැන, දුකක් ඈති බැවින් තොට බනිමි. තෝව නෝන්ඩිම කරමි. දැන් දහ අතේ දිව්රුම් ප්‍රකාශ නොදී හිටු...... මම තා හදුනමි......
![]()






ඒ ගැන මගේ ප්‍රසාදය පළකරමි. එය ඇත්තය, නමුත් මෝඩයා සිය මිනි වල කනින්නේ සිය කටිනි යයි කියමනක් ඇති බව මගේ සොයුරු පෙරා හට සිහි කරමි............රිදුනා කියා හිතුවට රිදුනේ නැත.
වචන ප්‍රවේසමෙන් භාවිතා කරන ලෙස ඉල්ලා සිටිමි...
අපි කුලියට මිනී මරණා බවක් මෙයින් ඇඟවේ.
අපි කොතෙක් කෑවද බිවද.. ට්‍රැවල් කිරිම කිසිවෙක් නොකල ආකාරයට කිරියේ සිදු කර ඇත. එය තෙපිට කිරීමට බැරි බවද දනිමි.
ඔබ උපුටා දැක්වූ මිනිසුන් සමහරක් සාමාන්‍ය සමාජයේ එපික් ෆේල් වූ අයවළුන්ය.........
මුංට ග්‍රේට් කියන්නේ කෙසේද?
වෙරි වෙල් සෙඩ්...
බොහො වැදගත් කියමනකි..
ayyo salli banමම නොදනිමි.....
සිද්ධිය කියපිය..............
කොමඩු ඛාන් සංදර්ශනයක් ද?

comment tika honde, 1st post eka u edit karala ;P නැත. මම මහපොලවේ පය ගසා සිටිමි. ලිඳක් පේන අහලකවත් නැත.![]()
ලිදට වැටෙන්නේ කලින් කිය කියා නෙවේ සහෝ...... 
උඹ ඔලුවෙන් සිටගෙන කිවද ම එසේ නොවන බව මම දනිමි. ඇති වැඩ කන්දරාවත් විභාගත්, මඟුලුත්, මරණත් ආදී සියල්ලක්ම නිසා බීමට තබා නිදියා ගැනීමටවත් වෙලාවක් මට නැතිය.
මිට මාස තුනකට පෙර මියගිය මාගේ ආදරණීය පියානන් පල්ලා යැයි දිවුරුවා තොට අමතකද.
මා ඇතුලු තවත් සෑහෙන පිරිසකගේ කාර්ඩ් තො කුඩුකර ඇති බව මා දනිමි. එලකිරියේද එය එසේම සිදුකර ඇත. නොකල දේකට නෝන්ඩි කිරීම සම්බන්ධව බොහෝ කණගාටු වෙමි.
ඒ නිසා මම ගේමම අදිමි...![]()
උඹ එසේ නොවන්නේ නම් මට සතුටුයෑ. නමුත්, උඹ උඹටම බොරු කරගන්නේ නම්, දිනක, උඹටම දුක් විදීමට වෙන බව මතක තබා ගනු.
කුඩු කරගෙන යැයි, සිතින් සිතාගෙන ඉන්න උන් ගැන කරන්නට දෙයක් නැත. මේ දෙස හොරෙන් ඈස ගසාගෙන සිටින එකාටත් කියන්න තියෙන්නේ එපමණය.

කියවපු ටිකට ම දිව ඇද කාගෙන මැරෙන්න හිතුනා......ayyo salli ban
meka kiyawapancomment tika honde, 1st post eka u edit karala ;P
http://www.elakiri.lk/forum/showthread.php?t=1215129

