EK Married Club-6

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඒක නිසා වෙන්න ඇති කඩවල් වල වැඩිය කොන් ටයිප් නැත්තේ.
    දෙන්න පුළුවන් ගණන් ටික බලල pm එකක් දානවද. මම ඔර්ඩර් ටිකක් ගන්න බලන්නම්.....:yes::cool:
    හරි, මම pm එකක් දාන්නං..
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    හරි, මම pm එකක් දාන්නං..
    :cool::cool:
    දැන්ම නෙවෙයි. හොඳට හිතල බලල කියන්න. මහන්සියේ තරමට යම් ප්‍රතිපලයක් තියෙන්නත් ඕනි.
    ඒ වගේම වැඩේ හොඳට කලොත් මාකට් එකත් අල්ලන්න පුළුවනි....:yes:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    එතකොට දැන් උඹ යන්නේ නැද්ද :oo:
    යන්නෙ කෝච්චියෙනෙ, ඒ හින්ඳා ගඟ මට්ටම් උනාට අවුලක් වෙන එකක් නෑ. :P
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    යන්නෙ කෝච්චියෙනෙ, ඒ හින්ඳා ගඟ මට්ටම් උනාට අවුලක් වෙන එකක් නෑ. :P
    ගිහින් එද්දී මුණ මට්ටම් නොවෙන්න අවශ්‍ය කරුණු කාරණා කරලා යන්න වෙයි එකයි ඇහුවේ :P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    එතකොට දැන් උඹ යන්නේ නැද්ද :oo:

    යන්නෙ කෝච්චියෙනෙ, ඒ හින්ඳා ගඟ මට්ටම් උනාට අවුලක් වෙන එකක් නෑ. :P

    ගිහිනුත් බෑ නොගිහිනුත් බෑ....:baffled:
    නොගියොත් පොලුකාරයෙක් වෙනවා. ගියාට පස්සේ වතුර අවොත් ගෙදරින් කන්න වෙනවා.....:baffled:
    උදේට ඇහැරලා වතුර තත්වය බලල තීරණය කරනවා මචන්......:yes:
     
    kingdewi

    Well-known member
  • ගිහිනුත් බෑ නොගිහිනුත් බෑ....:baffled:
    නොගියොත් පොලුකාරයෙක් වෙනවා. ගියාට පස්සේ වතුර අවොත් ගෙදරින් කන්න වෙනවා.....:baffled:
    උදේට ඇහැරලා වතුර තත්වය බලල තීරණය කරනවා මචන්......:yes:

    හ්ම් ..කොහොමත් අවුලක් නැතිවෙයි රෑට නොවැස්සොත් :yes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    හෙට ගමනට සහභාගිවන සියලුම සොයුරන්ට ප්‍රීතිමත් ආරක්ෂාකාරී ගමනක් යාමට තෙරුවන් සරණ ලැබේවා :yes:
    මේවා හෙට ඕනි නෑ මචන්. මේවා ඕනි පතාය යනකොට.....:P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ගිහින් එද්දී මුණ මට්ටම් නොවෙන්න අවශ්‍ය කරුණු කාරණා කරලා යන්න වෙයි එකයි ඇහුවේ :P
    අනිවා විකියෝ. යන්න කියල මගේ ඇඳුනුත් දැන් මැදලා දුන්න. ඒත් පොඩ්ඩ මිස් වුනොත් වෙන දේ නොදන්නවා නොවේ..... :P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අනිවා විකියෝ. යන්න කියල මගේ ඇඳුනුත් දැන් මැදලා දුන්න. ඒත් පොඩ්ඩ මිස් වුනොත් වෙන දේ නොදන්නවා නොවේ..... :P
    මූනත් අයන් කරලා දෙයි :D
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මූනත් අයන් කරලා දෙයි :D
    :yes::yes::baffled:
    ගංවතුර අවොත් ස්ටේෂමේ නිදාගන්න එක සැපයි දවස් දෙක තුනක් ගෙදර නෑවිත්....:P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :yes::yes::baffled:
    ගංවතුර අවොත් ස්ටේෂමේ නිදාගන්න එක සැපයි දවස් දෙක තුනක් ගෙදර නෑවිත්....:P
    උඹ කීයටද යන්න ඉන්නෙ ? ඔය ගමන යන්න මහ පාන්දරින් යන්න ඕන ඇති නේ? :eek:
     
    Status
    Not open for further replies.