හරි, මම pm එකක් දාන්නං..ඒක නිසා වෙන්න ඇති කඩවල් වල වැඩිය කොන් ටයිප් නැත්තේ.
දෙන්න පුළුවන් ගණන් ටික බලල pm එකක් දානවද. මම ඔර්ඩර් ටිකක් ගන්න බලන්නම්.....![]()
හරි, මම pm එකක් දාන්නං..ඒක නිසා වෙන්න ඇති කඩවල් වල වැඩිය කොන් ටයිප් නැත්තේ.
දෙන්න පුළුවන් ගණන් ටික බලල pm එකක් දානවද. මම ඔර්ඩර් ටිකක් ගන්න බලන්නම්.....![]()
හරි, මම pm එකක් දාන්නං..



එතකොට දැන් උඹ යන්නේ නැද්දඅම්බානට වහිනවා විකියෝ. ගඟත් මට්ටම් වෙලා.....![]()

යන්නෙ කෝච්චියෙනෙ, ඒ හින්ඳා ගඟ මට්ටම් උනාට අවුලක් වෙන එකක් නෑ.එතකොට දැන් උඹ යන්නේ නැද්ද![]()

ගිහින් එද්දී මුණ මට්ටම් නොවෙන්න අවශ්‍ය කරුණු කාරණා කරලා යන්න වෙයි එකයි ඇහුවේයන්නෙ කෝච්චියෙනෙ, ඒ හින්ඳා ගඟ මට්ටම් උනාට අවුලක් වෙන එකක් නෑ.![]()

එතකොට දැන් උඹ යන්නේ නැද්ද![]()
යන්නෙ කෝච්චියෙනෙ, ඒ හින්ඳා ගඟ මට්ටම් උනාට අවුලක් වෙන එකක් නෑ.![]()



ගිහිනුත් බෑ නොගිහිනුත් බෑ....
නොගියොත් පොලුකාරයෙක් වෙනවා. ගියාට පස්සේ වතුර අවොත් ගෙදරින් කන්න වෙනවා.....
උදේට ඇහැරලා වතුර තත්වය බලල තීරණය කරනවා මචන්......![]()

මේවා හෙට ඕනි නෑ මචන්. මේවා ඕනි පතාය යනකොට.....හෙට ගමනට සහභාගිවන සියලුම සොයුරන්ට ප්‍රීතිමත් ආරක්ෂාකාරී ගමනක් යාමට තෙරුවන් සරණ ලැබේවා![]()

අනිවා විකියෝ. යන්න කියල මගේ ඇඳුනුත් දැන් මැදලා දුන්න. ඒත් පොඩ්ඩ මිස් වුනොත් වෙන දේ නොදන්නවා නොවේ.....ගිහින් එද්දී මුණ මට්ටම් නොවෙන්න අවශ්‍ය කරුණු කාරණා කරලා යන්න වෙයි එකයි ඇහුවේ![]()

එහෙම වුනොත් හොඳයි.හ්ම් ..කොහොමත් අවුලක් නැතිවෙයි රෑට නොවැස්සොත්![]()

මූනත් අයන් කරලා දෙයිඅනිවා විකියෝ. යන්න කියල මගේ ඇඳුනුත් දැන් මැදලා දුන්න. ඒත් පොඩ්ඩ මිස් වුනොත් වෙන දේ නොදන්නවා නොවේ.....![]()

මූනත් අයන් කරලා දෙයි![]()




මේවා හෙට ඕනි නෑ මචන්. මේවා ඕනි පතාය යනකොට.....![]()

උඹ කීයටද යන්න ඉන්නෙ ? ඔය ගමන යන්න මහ පාන්දරින් යන්න ඕන ඇති නේ?
ගංවතුර අවොත් ස්ටේෂමේ නිදාගන්න එක සැපයි දවස් දෙක තුනක් ගෙදර නෑවිත්....![]()
