EK Married Club-6

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සුබ උදෑසනක් හොට්ටනි............

    නිදි කුකුළන් සේ හිද ළිදට වැටිච්ච උන් අත උස්සපියව්..............
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සුබ උදෑසනක් හොට්ටනි............

    නිදි කුකුළන් සේ හිද ළිදට වැටිච්ච උන් අත උස්සපියව්..............

    regret-smiley-emoticon.png
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අද අපි ගෙදර ඉන්නේ, පාරේ යන්නේ ත්‍රිවිද හමුදාවේ සම්පූර්ණ ආරක්ෂාව මැද.....:D
    දේවාලෙට ලොකුතැන එනවා.....;):rolleyes:

    :frown: ආවහම හොදවයින් දෙකක් අමතපන්...... බලාගෙන, පොඩි උන් වඩාගෙන ඉන්න එහෙම එයි....... :angry:
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,862
    113
    හැමතැනම
    අහ්, සබන් කෑල්ල.....
    නෙක්ටා වලින් කාවවත් නාවල ගුටිකෑවේ නැද්ද......:rolleyes:
    :baffled::baffled:
    තව පොඩ්ඩෙන් කනවා නිකං රෝමන් කාරයෝ කනවා වගේ කෑමක්
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    සුබ උදෑසනක් හොට්ටනි............

    නිදි කුකුළන් සේ හිද ළිදට වැටිච්ච උන් අත උස්සපියව්..............
    අපි නෙමෙයි.:dull:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඇප නෑ මලයෝ.....:baffled:

    හැබැයි අයියේ ඔතන වෙන ඕනෑ එකෙක් හිටියත් ඌටත් නින්ද යනවා....... ඇයි දෙයියනේ පැයක් විතර පැද්දි පැද්දි යනකොට මොකාටද නින්ද නොයන්නේ........ නින්ද නොගියොත් එක්කෝ ඌ ලෙඩෙක්......... :P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    හැබැයි අයියේ ඔතන වෙන ඕනෑ එකෙක් හිටියත් ඌටත් නින්ද යනවා....... ඇයි දෙයියනේ පැයක් විතර පැද්දි පැද්දි යනකොට මොකාටද නින්ද නොයන්නේ........ නින්ද නොගියොත් එක්කෝ ඌ ලෙඩෙක්......... :P
    අනේද කියන්නේ, තොටිල්ලක දාල පද්දනවා වගේ......:P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අනේද කියන්නේ, තොටිල්ලක දාල පද්දනවා වගේ......:P

    සිරාවට....... ආයේ එන ගමනේදී අර කන් පැලෙන හොර්න් සද්දෙත් නෑ හුලඟයි පැද්දිල්ලයි ආයේ සනීපේ කියන්න වචන නෑ......... සිට් එක ටිකක් සැප වුනානම් ලොවෙත් නෑ........ :cool:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    සිරාවට....... ආයේ එන ගමනේදී අර කන් පැලෙන හොර්න් සද්දෙත් නෑ හුලඟයි පැද්දිල්ලයි ආයේ සනීපේ කියන්න වචන නෑ......... සිට් එක ටිකක් සැප වුනානම් ලොවෙත් නෑ........ :cool:
    හොන් සද්දේ නම් මතක් කරන්න එපා.:baffled:
    යනකොට කන අගුල් වැටිලා වගේ ඩ්‍රයිවර් කාරයයි ගෝලයයි තරඟෙට ගැහුවේ.....:frown:
    උන් ඒක එලවන්නේ හෝන්එකෙන්නේ.....:baffled:
    එනකොට වෙලාවට පිටිපස්සෙම වාඩිවුණේ. :cool:
     
    Status
    Not open for further replies.