සුබ උදෑසනක් හොට්ටනි............
නිදි කුකුළන් සේ හිද ළිදට වැටිච්ච උන් අත උස්සපියව්..............
අද අපි ගෙදර ඉන්නේ, පාරේ යන්නේ ත්රිවිද හමුදාවේ සම්පූර්ණ ආරක්ෂාව මැද.....
දේවාලෙට ලොකුතැන එනවා.....![]()
ආවහම හොදවයින් දෙකක් අමතපන්...... බලාගෙන, පොඩි උන් වඩාගෙන ඉන්න එහෙම එයි....... 
අහ්, සබන් කෑල්ල.....
නෙක්ටා වලින් කාවවත් නාවල ගුටිකෑවේ නැද්ද......![]()


අහ් කිඹුල් මාමේසුබ උදෑසනක් හොට්ටනි............
නිදි කුකුළන් සේ හිද ළිදට වැටිච්ච උන් අත උස්සපියව්..............

රත්නෙ අයියේආවහම හොදවයින් දෙකක් අමතපන්...... බලාගෙන, පොඩි උන් වඩාගෙන ඉන්න එහෙම එයි.......
![]()
ඇප නෑ මලයෝ.....අර එකෙක් අපිව ලිඳේ දාලානේ බං මිනි අයියේ........![]()

අපි නෙමෙයි.සුබ උදෑසනක් හොට්ටනි............
නිදි කුකුළන් සේ හිද ළිදට වැටිච්ච උන් අත උස්සපියව්..............

ආවහම හොදවයින් දෙකක් අමතපන්...... බලාගෙන, පොඩි උන් වඩාගෙන ඉන්න එහෙම එයි.......
![]()


තව පොඩ්ඩෙන් කනවා නිකං රෝමන් කාරයෝ කනවා වගේ කෑමක්


ඇප නෑ මලයෝ.....![]()

රත්නෙ අයියේ
උදව්වක් නීඩඩ්
http://www.elakiri.com/forum/showthread.php?t=1560449
රිප්ලයි කරා ත්රෙඩ් එකට..... 
අනේද කියන්නේ, තොටිල්ලක දාල පද්දනවා වගේ......හැබැයි අයියේ ඔතන වෙන ඕනෑ එකෙක් හිටියත් ඌටත් නින්ද යනවා....... ඇයි දෙයියනේ පැයක් විතර පැද්දි පැද්දි යනකොට මොකාටද නින්ද නොයන්නේ........ නින්ද නොගියොත් එක්කෝ ඌ ලෙඩෙක්.........![]()

අනේද කියන්නේ, තොටිල්ලක දාල පද්දනවා වගේ......![]()

හොන් සද්දේ නම් මතක් කරන්න එපා.සිරාවට....... ආයේ එන ගමනේදී අර කන් පැලෙන හොර්න් සද්දෙත් නෑ හුලඟයි පැද්දිල්ලයි ආයේ සනීපේ කියන්න වචන නෑ......... සිට් එක ටිකක් සැප වුනානම් ලොවෙත් නෑ........![]()



