නියම කේස් එකක් සෙට් වුණානේ.....
නිහාල් නෙල්සන් කිව්ව නේහ් ලයිව් සිංග් කරන්න ඕන නැත්තං බෑ කියලා...
ඔකෙස්ට්‍ර එකක් ගේන්න වුනා ඒ නිසා.........
හප්පටසිරි...... ඉතිං කොහොමද ඒ හදිසියේ ඔකෙස්ට්‍ර එකක් සෙට් කරේ....... නැතිනම් බැක්ග්‍රවුන්ඩ් ප්ලේ වෙද්දී කට හොලවන්නද සෙට් කරලා තිබ්බේ.....?











