EK Married Club-6

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    උදේ 5.30 - 8.30 ගෙදර වැඩ
    8.30 - 4.00 ඔෆිස් වැඩ
    4.00- රාත්‍රී 11.00 ගෙදර වැඩ
    යකෝ මේකද පුරුශාදී උත්තමයන්ගේ ජීවිතය
    පිරිමි අපිට උරුම දුක තමයි මචෝ.....:baffled::dull:
    ඉස්සර ඕක කියුවේ අනිත් පැත්තට.... :P;)
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    එසේය කිම්බුලාණෙනි.......
    බුදුන් වදාළ ධර්මය උත්ක්රුෂ්ටය ...... ගිහිගෙය ගිනිගොඩකි :dull:
    ඔබට කියා ඔබ කරගන්න දෙයක් නැත....මටද කියා මා කරගන්න දෙයක් නැත

    බුදුන් වහන්සේ මම මගේය කියන දේ අත් හරින්න කිවේ මේ නිසා විය යුතුය
    තව දෙන්නෙක් විතර හදල අත්හැරපන්.....:baffled:;)
    වැඩක් නෑ මචන්. දැන් අපි බැඳීම් වලට හිරවෙලා ඉවරයි. මගේ කියන දේවල් අත්හරින්න පෘතග්ජන අපිට හරිම අමාරුයි. මොනවා අත්හැරියත් දරුවෝ..................... :(:(
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කටුක වූද, දුක්බර වූද, ශෝචනීය වූද විවාහක පුරුෂයින්ගේ දෛවය.......... පෙර කල කුසලයන්ගේ බල මහිමයන්ගෙන්වත් මේ දෛවයේ කුරිරු බව දුරුවේද....... නැත........
    :baffled:;):P
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ආහ්හ් ට්‍රැවලර්ස් ලා ඇවිත්
    කෝ බන් අප්ඩේට්ස් .............පික්ස්
    පික්ස් තමයි අන්න අරුන් මඩ පින්තූර fb එකේ දානව හෝ ගාල. හොට්ටෝ ටික කිරියෙත් දායිද මන්ද....:baffled:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අද අපි ගෙදර ඉන්නේ, පාරේ යන්නේ ත්‍රිවිද හමුදාවේ සම්පූර්ණ ආරක්ෂාව මැද.....:D
    දේවාලෙට ලොකුතැන එනවා.....;):rolleyes:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :frown::frown: අපි සාකච්ජාවක හිටියේ මාළඹේ මචන් 2 එකේ ඔය වෙලාවේ ..... අපි කිව්වේ, කිඹුලා , කොස් පොල් සහ මම...... :cool:
    :oo::cool::cool:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අද දින මට නරක උදෑසනකි.... ප්‍රොජෙක්ට් එක එකවර නැවැත්වීමට යයි.... රැකියාව ශුවර් නැත....
    හුටාය! වෙන තැනක් බලමු..

    :P:P

    රේඩියෝ ප්‍රෝග්‍රෑම් එකේ මල්ලිලා කීප දෙනෙක්ම ගියා....:cool:
    කිඹුලයියේ රේඩියෝ ත්‍රෙඩ් වල නිතරම ඉන්න රන්දික මෙන්ඩිස්ව දැකල තියේද....
    මම හිතුවට වැඩිය සෑහෙන වෙනස්. පොඩි මල්ලියෙක්. :cool::cool:
    avatar313349_18.gif

    ඔහොම පස්ස වන වනද ඉන්නෙ‌ ? :P

    උදේ 5.30 - 8.30 ගෙදර වැඩ
    8.30 - 4.00 ඔෆිස් වැඩ
    4.00- රාත්‍රී 11.00 ගෙදර වැඩ
    යකෝ මේකද පුරුශාදී උත්තමයන්ගේ ජීවිතය
    පවුල් බර කොන්දටම වැදිලා වගෙයි.. :dull:

    මුලු උළෙලේ බරපැන මිලියන 8ක් බව කරුණාවෙන් දනුවනු රිසියෙමි.......
    සහ පැමිණි අය 1000කට රාත්‍රී අහාරද සමග මේ ගාන බව සළකන්න.....
    රයිගම් බඩු මිල ඉහලට.. :rolleyes:
     
    Status
    Not open for further replies.