හොක්...හොක්.........
හතර පෝයට සිල් ගත්තු එකා වගේ ඉන්න ඇති අම්ම ඉන්න නිසා.........
හොක්...හොක්.........
සන්ජියෝ උඹ දැක්කද, හෝන් එක වැදුන මොහොතේම කවුද එකෙක් ෆොටෝ එකක් ගහල. අන්න fb එකේ දාල තිබුන.හොර්න් එක වදිනවද කියලා බලන්න හොර්න් එක එහෙම ගැහුවේ නෑනේ නේද කවුරුවත්......![]()

හිටු තව ටිකකින් දාන්නම්. පොඩ්ඩකට එලියට යන්න ඕනි.

දැ. නෑ. ද. නෑ. ඇහුනෙත් නෑ......
තරියා බැහැල දියුවා බයට.....![]()


6000![]()
dj ice cold සහ උගේ මෑණියන් පැමිණියා................
මූ මේ සබනා වගේම ඇබිජුංඩං පොඩි එකෙක් නේ බං..........![]()
අයිස් කූලා ලිදේ...... 
සන්ජියෝ උඹ දැක්කද, හෝන් එක වැදුන මොහොතේම කවුද එකෙක් ෆොටෝ එකක් ගහල. අන්න fb එකේ දාල තිබුන.![]()

කාගේ එකේද දාලා තිබුනේ.......සාමාන්‍ය විදියටම ක්ලච් එක පාගල ගියර් මාරු කරනවා. ඒ විදියටම ක්ලච්, ඇස්ලේටර් පැඩල් තියෙනවා. බ්රේක් පැඩල් එක, ස්ටියරින් එක නෑ. ඩ්‍රයිවර්ගේ දකුණෙන් තියෙන ජනේලේ ගාවට හෝස් ටික අරන් බ්රේක් දකුණු අතට සෙට් කරලා තියෙන්නේ. බස් හෝන් වලට වද සද්දයි බන්. කොච්චි හෝන් තියෙන්නේ. කන් කීන් ගානවා......![]()
දකින්නත් ආසයි බං ඔහොම එකක ඈතුල......
දකුණු අතට එහෙනම් ලීවර් එකක් වගේ ඈති නේ......?? හිටු තව ටිකකින් දාන්නම්. පොඩ්ඩකට එලියට යන්න ඕනි.
එල එල...... 
සන්තකේට මගේ ළඟ එක ෆොටෝ එකක්වත් නෑ.........![]()
ඈයි උඹ 5800 එක අරන් ගියේ නැද්ද....?? යකෝ ඒකෙන් ෆොටෝ ගහතහැකි, 8MP එකකට වඩා හොදට....... 
හුටා! හිතලා කොරා නෙවෙයි ඕං 6000 ගහන්න බලං හිටියනම් සමා වේවා මෙලෝ සංසාරයක් දැක්කේ නෑ දැනගෙන හිටියේ නෑ 6000 කිට්ටුයි කියලා........
එල එල..... තව කී දාහක් ගැහුවහම, මේ ත්‍රෙඩ් එකෙන්, MC7 ට යන්න වෙයිද දන්නේ නෑ..... 
දකින්නත් ආසයි බං ඔහොම එකක ඈතුල......
දකුණු අතට එහෙනම් ලීවර් එකක් වගේ ඈති නේ......??
එල එල......
![]()
ඔව් දකුණු අතට තමා තියෙන්නේ ලීවර් එකක් ඉස්සරහට පස්සට කරන්න පුළුවන්........ ඒක මම හිතන්නේ බ්රේක්.......
කවුරුහරි පින්වතෙක් ඒකේ ෆොටෝ ටික දාපන්කෝ......

ඈයි උඹ 5800 එක අරන් ගියේ නැද්ද....?? යකෝ ඒකෙන් ෆොටෝ ගහතහැකි, 8MP එකකට වඩා හොදට.......
![]()

ෆොටෝ එකේ සුදු ගතිය වැඩියි......
ඉතිං හිතෙන්නේ නෑ ෆොටෝස් ගන්න....... 
එල එල..... තව කී දාහක් ගැහුවහම, මේ ත්‍රෙඩ් එකෙන්, MC7 ට යන්න වෙයිද දන්නේ නෑ.....
![]()

වැඩිම පෝස්ට්ස් තිබුනේ 5 වෙනි එකේ.......ෆෝන් ඒක අරන් ගියා බං...... මෙච්චර කාලෙකට ඔය ෆෝන් ඒක අමතක වෙලා දාලා ගියේ අන්තිමට මාතලේ ගිය දවසේ විතරයි.....
මේකේ දැන් ගහන ෆොටෝස් කොලිටි නෑනේ බං.....ෆොටෝ එකේ සුදු ගතිය වැඩියි......
ඉතිං හිතෙන්නේ නෑ ෆොටෝස් ගන්න.......
![]()
පොඩ්ඩක් කැම් එක / බැක් කවර් එක එහෙම පිහිදලා බලන්න..... 
කවුරුහරි පින්වතෙක් ඒකේ ෆොටෝ ටික දාපන්කෝ......
![]()
![]()
![]()