පොඩ්ඩක් කැම් එක / බැක් කවර් එක එහෙම පිහිදලා බලන්න.....
![]()
කරා බං....... ඒත් හරියන්නේ නෑ........ අන්න එකට අපේ මායියාගේ ෆෝන් එකේ පික්ස්....... කොලිටියට ඇඩ්ඩරස් ලොස්ට් මගේ ෆෝන් කැමරා එකේ mp ගානම වෙලත්.......
පොඩ්ඩක් කැම් එක / බැක් කවර් එක එහෙම පිහිදලා බලන්න.....
![]()
අපේ කොසා මාමා ඕල්සෝ ආතතියෙන්ද........?



එහෙම ඒචා නං නෑ, ඕනෙම නං led ලයිට් ටිකක් දෙන්නංඅපේ කොසා මාමා ඕල්සෝ ආතතියෙන්ද........?

බොස්, දැං 10+ හැබැයි තාම ඕවා නං නෑ..බැදපු (අවුරුද්දකට වඩා වැඩි කාලයක්) එකෙක් පෙන්නපන් ආතතියෙන් නොඉන්න...![]()

බැදපු (අවුරුද්දකට වඩා වැඩි කාලයක්) එකෙක් පෙන්නපන් ආතතියෙන් නොඉන්න...![]()
අම්මපා ඇත්ත නේන්නං..... 



එහෙම ඒචා නං නෑ, ඕනෙම නං led ලයිට් ටිකක් දෙන්නං![]()
බොරු කියන්න දෙයක් නෑ. උඹලා ඔය ගැලපෙන්නෙ නැති මගුල් කරගෙන තමයි ඔය ආතතිය හදන් ඉන්නෙ
පල බන් යන්න බොරු නොකිය..![]()

හායි මෙයාලා ඔහෙට වැස්සද ? ඔක්කොම හොදින් නේද? සන්ජියා ට්‍රිප කොමද? කොසො දැන් කියක් හදලා ඉවරද?
ඔන්න දැන් මෙහෙට කළු කරලා.......
ට්‍රිප නම පට්ට විකියෝ...... කාලෙකින් හොඳට විනෝද වුනා දන්නේ නැති එවුන්ව අඳුනගත්තා.......


මට කොරොල්ල ඊඊ 102,103,104,106,108,වගේ වන්ඩියක් හොයල දෙන්නකෝ...සි ඊ උනත් අවුලක නැත .
ඉන්ගිරිෂ් නොම්බර හොදා......(Elephant back ඔකේ.............)
බොරු කියන්න දෙයක් නෑ. උඹලා ඔය ගැලපෙන්නෙ නැති මගුල් කරගෙන තමයි ඔය ආතතිය හදන් ඉන්නෙ![]()
මට කොරොල්ල ඊඊ 102,103,104,106,108,වගේ වන්ඩියක් හොයල දෙන්නකෝ...සි ඊ උනත් අවුලක නැත .
ඉන්ගිරිෂ් නොම්බර හොදා......(Elephant back ඔකේ.............)
මොකෝ බන් වැගන් ම හොයන්නේ..
නුවරින් ජබුක් හඩක්..ගෙදරින් දොට්ට දාන්න ලඟයි........ ඉතිං තියෙන ලට්ට ලොට්ට පටවන් යන්න තමා වැගන් එකක් හොයන්නේ.......
