EK Married Club-6

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    පල බන් යන්න බොරු නොකිය..:P:P:P
    ඇස්වහක් කටවහක් නෑ......කොස් ලොක්ක නම් අවංකව ම දැක්ක වාසනාවන්ත ම ස්වාමියෙක්......

    අපට ද එසේ සිටීමට ලැබේවා.......(අනේ අපි කවදාක ඇවිදිමුද ඒ සදේ!!! :( )
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    විකියා....... :) :) :cool: ඔන්න දැන් මෙහෙට කළු කරලා....... :oo: ට්‍රිප නම පට්ට විකියෝ...... කාලෙකින් හොඳට විනෝද වුනා දන්නේ නැති එවුන්ව අඳුනගත්තා....... :) ;)

    පුංචි සුරංගනාවී කොහොමද........? :)
    එල එල ...... විරේක බේත කොමෙයි :P
    සුවෙන් සනීපෙන් :love::D

    Elephant back......... මටනම් ග්‍රීක් වගේ........ පොඩි ෆොටෝ එකක් දාහන්කො බලන්න මොකක්ද මේ දිව්‍ය රථය කියලා......
    :frown::frown::frown: එයි බන් 110 එකේ වැගන් මොඩල් එක, ගූගල් ගහපන්කෝ
    මොකෝ බන් වැගන් ම හොයන්නේ..
    කොමත් වැගන් ටයිප් අපි කැමති මල්ලි

    ගෙදරින් දොට්ට දාන්න ලඟයි........ ඉතිං තියෙන ලට්ට ලොට්ට පටවන් යන්න තමා වැගන් එකක් හොයන්නේ.......
    :angry::angry:ඔන්න කිව්වා ...... පෙර සුදානම ඇගට ගුණයි
    නුවරින් ජබුක් හඩක්.. :D
    :P
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    එල එල ...... විරේක බේත කොමෙයි :P
    සුවෙන් සනීපෙන් :love::D

    මටයි මිණියාටයි විරේක බෙහෙත් ඕනේ වුනේ නෑ මොකද අපි දෙන්නා ඒ දවල්ට කාපු කඩේ වතුර බිව්වේ නෑ ගෙනිච්ච බෝතල් වතුර තමා බිව්වේ...... කඩේ වතුර බීපු එවුන්ට තමා අවුල.....

    එල එල...... විකියෝ උඹ මුනුපොතේ ඉන්නවයි.......?

    :frown::frown::frown: එයි බන් 110 එකේ වැගන් මොඩල් එක, ගූගල් ගහපන්කෝ

    හිටුකෝ එහෙනං බලන්න....... මේකක්ද.......? :oo:

    images


    :angry::angry:ඔන්න කිව්වා ...... පෙර සුදානම ඇගට ගුණයි

    :P

    අනිවා අනිවා....... සුදානම් සරිරේ.......
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මගේ ෆොටෝස් දෙක තුනත් තාම ලැබුනේ නෑ........ :no:
    හෙට එවනවෝ.....:yes::cool:
    උඹ ඉන්නවා නිකන් නළුවෙක් වගේ. ඕනිනම් කියපන් අර හැපී මැරිඩ් ලයිෆ් කියන උඹල දෙන්නගේ ත්‍රෙඩ් එකෙත් දාන්නම්....:P;)
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    එවෙලේ අරුන් ටික කොහොමත් රේල් බස් එක ඉස්සරහා ෆොටෝ ගගහානේ හිටියේ...... :rofl::rofl: කාගේ එකේද දාලා තිබුනේ.......
    කාගේද ඉතින් අහිංසක මගේම තමා. හෝන් එක ගහනවම වැදිලා.....:baffled:
     
    Status
    Not open for further replies.