China VISA for Sri Lankans

siripala

Member
Oct 10, 2006
2,869
442
0
මට China යන්න VISA ගන්න ඕන. කෙටියෙන්ම කියනවනම් මටයන්න ඕන tour එකක්.
Visit VISA එකක් ගන්න ඕන documents මොනවද. චිනේ ගිය අය ඉන්නවනම් උපදෙස් දෙන්න .


China-Flag-Map.jpg
 
Last edited:

D.shan

Well-known member
  • Oct 31, 2011
    9,615
    1,463
    113
    වයබ පාලාතේ
    එච්චර අමාරැ නැ ඔය හම්බන්තොට පැත්තෙ Visit එකක් දැම්මනන් හරි China ගියා වගේමයි වැඩිය වෙනසක් නැ
    :rolleyes:
     

    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    Lol:D:D



    එච්චර අමාරැ නැ ඔය හම්බන්තොට පැත්තෙ Visit එකක් දැම්මනන් හරි China ගියා වගේමයි වැඩිය වෙනසක් නැ
    :rolleyes:
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    China yanna denne naha taniyama visit ekakata, aduma gane 5 people group ekak one. mama yanne TR walin. tourist visa denne naha ekkenekta taniyama yanna. group ekak one.
     

    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    ඇයි බන් මොන මගුලක් ද ,. චීන්නු හිතං ඉන්නවද දන්නා නැහැ උන්ගේ රටේ අපි නවතියිද කියල. හිකිස්

    අනේ ඔය චීන්නුන්ට හැමිනෙන්න කියපන් බන්. මම යන්න නැහැ.
     

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    lesiyakata yanna be kollo mamath giye katta kala .agamaethi karyalayen thamai wede hadala dunne jarawa thamai :)
    Image00002.JPG


    Image00004.JPG


    Image00001.JPG


    Image00003.JPG
     
    Last edited:

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ඇයි බන් මොන මගුලක් ද ,. චීන්නු හිතං ඉන්නවද දන්නා නැහැ උන්ගේ රටේ අපි නවතියිද කියල. හිකිස්

    අනේ ඔය චීන්නුන්ට හැමිනෙන්න කියපන් බන්. මම යන්න නැහැ.

    mama nam gihilla tiyenawa one taram. loku seen ekak na bn ehe.