EK Married Club-6

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බොරු කියන්න දෙයක් නෑ. උඹලා ඔය ගැලපෙන්නෙ නැති මගුල් කරගෙන තමයි ඔය ආතතිය හදන් ඉන්නෙ :P

    :rofl: ලංකාවේ කිහිප පොලකින්ම ජබුක් හඩවල්...... :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මට කොරොල්ල ඊඊ 102,103,104,106,108,වගේ වන්ඩියක් හොයල දෙන්නකෝ...සි ඊ උනත් අවුලක නැත .
    ඉන්ගිරිෂ් නොම්බර හොදා......(Elephant back ඔකේ.............)

    :oo: මචෝ අද පුංචි කාර් එක පැත්තේ යන්න වෙලාවක් ලැබුනේ නෑ....... :no: :sorry:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :oo: මචෝ අද පුංචි කාර් එක පැත්තේ යන්න වෙලාවක් ලැබුනේ නෑ....... :no: :sorry:
    විකියා දැංද සෙල්ලං කාර් හොයන්නෙ‌? :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මම දැක්කේ නෑ ඒ සීන් එක. හෝන් එක ගහපු එකාට ෆොටෝ ගහගහ හිටපු උන් ජාතිය අමතනවා ඇහුන.:dull:
    උන්ගේ කනට ගැහුවා වගේ වෙන්න ඇති. :P

    :rofl::rofl: මම එහෙම හිටියා නම් ඕක එලවගෙන යනවා..... ශික්.... :P
     

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,094
    1,025
    113
    ඇස්වහක් කටවහක් නෑ......කොස් ලොක්ක නම් අවංකව ම දැක්ක වාසනාවන්ත ම ස්වාමියෙක්......

    අපට ද එසේ සිටීමට ලැබේවා.......(අනේ අපි කවදාක ඇවිදිමුද ඒ සදේ!!! :( )

    ඉරිසියාවේ බෑ ඔයි..:P:P:P
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    දැන් නැගිට්ටෙ.. රෑ 2.30ට වගේ මේ පැත්තට සුලි කුනාටු සහිත වැසි ආවා.. ඔය පැති වලට කොහොමද ?
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සුබ උදෑසනක් වේවා!!!!!

    මේ පොඩි උන් ඉස්කෝලෙ දාන්න ඇප්ලිකේෂන් එක පුරවන්න නීතිඥ උපදෙස් ගන්න ඕන නේ බං....:angry:
    ඒක පුරවන්න ගිහින් ** ඉරාගෙන ඉන්නේ.....:dull:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    සුබ උදෑසනක් වේවා!!!!!

    මේ පොඩි උන් ඉස්කෝලෙ දාන්න ඇප්ලිකේෂන් එක පුරවන්න නීතිඥ උපදෙස් ගන්න ඕන නේ බං....:angry:
    ඒක පුරවන්න ගිහින් ** ඉරාගෙන ඉන්නේ.....:dull:
    අත්තා මුත්තා කාලෙ ඉඳන් විස්තර ඉල්ලනවා නේද ඕකට ? :baffled:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අත්තා මුත්තා කාලෙ ඉඳන් විස්තර ඉල්ලනවා නේද ඕකට ? :baffled:
    ඒහෙම නම් කමක් නෑ....
    ඔප්පු විස්තර, ඡන්ද හිමි නාමලේඛන, ලිය්ට් බිල්, වතුර බිල්, අරක, මේක, කිරි පල්ල, ලබ්**.............
    පුදුම විකාරයක්................:angry::angry::angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සුභ උදෑසනක් හැමෝටම........

    සුටුස්‌ ගාලා criminal case ගහලා එන්නම් හොඳේ........

    :frown: මොන හොට්ටක්ද යකෝ ඒක..... උඹලා Request එවනවා ඉවරයක් නෑ..... මට පිස්සු වගේ...... :angry:
     
    Status
    Not open for further replies.