දැන් නැගිට්ටෙ.. රෑ 2.30ට වගේ මේ පැත්තට සුලි කුනාටු සහිත වැසි ආවා.. ඔය පැති වලට කොහොමද ?
ඊයේ රෑ නම් අහස කඩන් වැටුනත් දන්නේ නෑ......
ශොප් එකෙන් යනකොටත් 9ත් පහු වෙලා....... ඊයේ 7-8 කාලය තුල මාළඹේ ට තිබුණා........
තද හුළගක් නම් තිබ්බා තමා..... 

සුභ උදෑසනක් වේවා......![]()

දැන් නැගිට්ටෙ.. රෑ 2.30ට වගේ මේ පැත්තට සුලි කුනාටු සහිත වැසි ආවා.. ඔය පැති වලට කොහොමද ?
සුබ උදෑසනක් වේවා!!!!!
මේ පොඩි උන් ඉස්කෝලෙ දාන්න ඇප්ලිකේෂන් එක පුරවන්න නීතිඥ උපදෙස් ගන්න ඕන නේ බං....
ඒක පුරවන්න ගිහින් ** ඉරාගෙන ඉන්නේ.....![]()

ඊයේ 7-8 කාලය තුල මාළඹේ ට තිබුණා........

අත්තා මුත්තා කාලෙ ඉඳන් විස්තර ඉල්ලනවා නේද ඕකට ?![]()

ඒහෙම නම් කමක් නෑ....
ඔප්පු විස්තර, ඡන්ද හිමි නාමලේඛන, ලිය්ට් බිල්, වතුර බිල්, අරක, මේක, කිරි පල්ල, ලබ්**.............
පුදුම විකාරයක්................![]()
මොන හොට්ටක්ද යකෝ ඒක..... උඹලා Request එවනවා ඉවරයක් නෑ..... මට පිස්සු වගේ......
![]()

විස්තර ඔක්කොම අර පොඩි කොටු ඇතුලෙ ලියනකොට කොහොමද ආතල් එක ?ඒහෙම නම් කමක් නෑ....
ඔප්පු විස්තර, ඡන්ද හිමි නාමලේඛන, ලිය්ට් බිල්, වතුර බිල්, අරක, මේක, කිරි පල්ල, ලබ්**.............
පුදුම විකාරයක්................![]()
තෝ කටයි පු** වහගෙන එවන එව්වා ඇක්සේප්ට් කරපිය......... එච්චරයි..........![]()

සුභ උදෑසනක් හැමෝටම........
සුටුස් ගාලා criminal case ගහලා එන්නම් හොඳේ........
තොට පඩි ගෙවන්නෙ මාක් සකර්බර්ග්ද බොල ?තෝ කටයි පු** වහගෙන එවන එව්වා ඇක්සේප්ට් කරපිය......... එච්චරයි..........![]()

තොට පඩි ගෙවන්නෙ මාක් සකර්බර්ග්ද බොල ?![]()
![]()

දැන් මම ලෑස්ති වෙය....තව ටික කලකින් මමත් කාපියකෝ ඔය සබ්බුව.......![]()
අයියෝ සල්ලි.....විස්තර ඔක්කොම අර පොඩි කොටු ඇතුලෙ ලියනකොට කොහොමද ආතල් එක ?
අනික ගෙදර ඉඳන් ඉස්කෝලෙට තියන දුර, අතරමග තියන ඉස්කෝල මොනවාද, ඔය වගේ බයිලා ටිකකුත් අහනවා නේ ?

දැන් මම ලෑස්ති වෙය....
ඔය ආදි ශිෂන සංගම් වල ට සෙට් වෙලා එහෙම....
අයියෝ සල්ලි.....
රෙවෙනව බං.........![]()

දැන්මම සුදානම් පසුවට ඉතා හොඳා........ 

වාහනේ සර්විස් එකට දාල යනකොට පරක්කු වුණා බං.....දැන්මම සුදානම් පසුවට ඉතා හොඳා........
මේ එදා ඉරිදා ලොක්කා එක්ක මාළු බාන්න යනවයි කිව්වේ...... කොහොමද වැඩේ........![]()

දැන්මම දෙන්නාගෙන ID වල ඇඩ්රස් හදාගනින් ස්තිර පදිංචියෙ හැටියට. ලයිට්, වතුර බිල් වල පෙන්නන නං වැරදි නං ඒවාත් දැන්මම හදාගනින්.දැන්මම සුදානම් පසුවට ඉතා හොඳා........
මේ එදා ඉරිදා ලොක්කා එක්ක මාළු බාන්න යනවයි කිව්වේ...... කොහොමද වැඩේ........![]()
එසේම වේවා වල් හොර පූවා.......සුභ උදෑසනක් tuttani

සුභ උදෑසනක් tuttani
වාහනේ සර්විස් එකට දාල යනකොට පරක්කු වුණා බං.....
පස්සෙ දවසක යන්න ඉන්නේ......
අපි දෙන්න අර කව්බෝයි තොප්පි දෙකක් එහෙම දාල යනව නිකං යාලුවො දෙන්න වගේ........
නියම ආතල් වැඩේ බං.........
ගියාම මාලු ගැන අහලම ලොක්ක ගෙ කටට නිවනක් නෑ........![]()

සමාවන්න මෙහි tuttani නොමැත...... කරුණාකර අංකය පරික්ෂා කර නැවත අමතන්න.........
දැන්මම දෙන්නාගෙන ID වල ඇඩ්රස් හදාගනින් ස්තිර පදිංචියෙ හැටියට. ලයිට්, වතුර බිල් වල පෙන්නන නං වැරදි නං ඒවාත් දැන්මම හදාගනින්.
ස්තිර පදිංචියෙ ඔප්පු හිමිකරු නමත් උඹලාගෙනමට දාගනින් (ඉරා ගන්න වෙන්නෙ ඔන්න ඕකට තමයි..)