EK Married Club-6

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දැන් නැගිට්ටෙ.. රෑ 2.30ට වගේ මේ පැත්තට සුලි කුනාටු සහිත වැසි ආවා.. ඔය පැති වලට කොහොමද ?

    :oo: ඊයේ රෑ නම් අහස කඩන් වැටුනත් දන්නේ නෑ...... :no: ශොප් එකෙන් යනකොටත් 9ත් පහු වෙලා.......

    ඊයේ 7-8 කාලය තුල මාළඹේ ට තිබුණා........

    :oo: තද හුළගක් නම් තිබ්බා තමා..... :yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සුභ උදෑසනක් වේවා...... :)

    සුබ උදෑසනක් වේවා......... :cool::cool:

    දැන් නැගිට්ටෙ.. රෑ 2.30ට වගේ මේ පැත්තට සුලි කුනාටු සහිත වැසි ආවා.. ඔය පැති වලට කොහොමද ?

    අපේ පැත්තට ආපු වගක විස්තර නොමැත......

    සුබ උදෑසනක් වේවා!!!!!

    මේ පොඩි උන් ඉස්කෝලෙ දාන්න ඇප්ලිකේෂන් එක පුරවන්න නීතිඥ උපදෙස් ගන්න ඕන නේ බං....:angry:
    ඒක පුරවන්න ගිහින් ** ඉරාගෙන ඉන්නේ.....:dull:

    තව ටික කලකින් මමත් කාපියකෝ ඔය සබ්බුව....... :baffled:

    ඊයේ 7-8 කාලය තුල මාළඹේ ට තිබුණා........

    :oo::baffled:

    අත්තා මුත්තා කාලෙ ඉඳන් විස්තර ඉල්ලනවා නේද ඕකට ? :baffled:

    :dull::dull::dull:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඒහෙම නම් කමක් නෑ....
    ඔප්පු විස්තර, ඡන්ද හිමි නාමලේඛන, ලිය්ට් බිල්, වතුර බිල්, අරක, මේක, කිරි පල්ල, ලබ්**.............
    පුදුම විකාරයක්................:angry::angry::angry:

    පිස්සුනේ අප්පා ඔව්වා ඉල්ලන එවුන්ට........
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඒහෙම නම් කමක් නෑ....
    ඔප්පු විස්තර, ඡන්ද හිමි නාමලේඛන, ලිය්ට් බිල්, වතුර බිල්, අරක, මේක, කිරි පල්ල, ලබ්**.............
    පුදුම විකාරයක්................:angry::angry::angry:
    විස්තර ඔක්කොම අර පොඩි කොටු ඇතුලෙ ලියනකොට කොහොමද ආතල් එක ?
    අනික ගෙදර ඉඳන් ඉස්කෝලෙට තියන දුර, අතරමග තියන ඉස්කෝල මොනවාද, ඔය වගේ බයිලා ටිකකුත් අහනවා නේ ?
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    සුභ උදෑසනක් හැමෝටම........

    සුටුස්‌ ගාලා criminal case ගහලා එන්නම් හොඳේ........

    තෝ කටයි පු** වහගෙන එවන එව්වා ඇක්සේප්ට් කරපිය......... එච්චරයි.......... :yes::yes:
    තොට පඩි ගෙවන්නෙ මාක් සකර්බර්ග්ද බොල ? :frown: :P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තව ටික කලකින් මමත් කාපියකෝ ඔය සබ්බුව....... :baffled:
    දැන් මම ලෑස්ති වෙය....
    ඔය ආදි ශිෂන සංගම් වල ට සෙට් වෙලා එහෙම....
    විස්තර ඔක්කොම අර පොඩි කොටු ඇතුලෙ ලියනකොට කොහොමද ආතල් එක ?
    අනික ගෙදර ඉඳන් ඉස්කෝලෙට තියන දුර, අතරමග තියන ඉස්කෝල මොනවාද, ඔය වගේ බයිලා ටිකකුත් අහනවා නේ ?
    අයියෝ සල්ලි.....
    රෙවෙනව බං.........:dull::dull::dull:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    දැන් මම ලෑස්ති වෙය....
    ඔය ආදි ශිෂන සංගම් වල ට සෙට් වෙලා එහෙම....

    අයියෝ සල්ලි.....
    රෙවෙනව බං.........:dull::dull::dull:

    :yes::yes::yes::yes: දැන්මම සුදානම් පසුවට ඉතා හොඳා........ :cool::cool:

    මේ එදා ඉරිදා ලොක්කා එක්ක මාළු බාන්න යනවයි කිව්වේ...... කොහොමද වැඩේ........ :cool:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :yes::yes::yes::yes: දැන්මම සුදානම් පසුවට ඉතා හොඳා........ :cool::cool:

    මේ එදා ඉරිදා ලොක්කා එක්ක මාළු බාන්න යනවයි කිව්වේ...... කොහොමද වැඩේ........ :cool:
    වාහනේ සර්විස් එකට දාල යනකොට පරක්කු වුණා බං.....:dull:
    පස්සෙ දවසක යන්න ඉන්නේ......

    අපි දෙන්න අර කව්බෝයි තොප්පි දෙකක් එහෙම දාල යනව නිකං යාලුවො දෙන්න වගේ........
    නියම ආතල් වැඩේ බං.........
    ගියාම මාලු ගැන අහලම ලොක්ක ගෙ කටට නිවනක් නෑ........:D:D
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :yes::yes::yes::yes: දැන්මම සුදානම් පසුවට ඉතා හොඳා........ :cool::cool:

    මේ එදා ඉරිදා ලොක්කා එක්ක මාළු බාන්න යනවයි කිව්වේ...... කොහොමද වැඩේ........ :cool:
    දැන්මම දෙන්නාගෙන ID වල ඇඩ්රස් හදාගනින් ස්තිර පදිංචියෙ හැටියට. ලයිට්, වතුර බිල් වල පෙන්නන නං වැරදි නං ඒවාත් දැන්මම හදාගනින්.
    ස්තිර පදිංචියෙ ඔප්පු හිමිකරු නමත් උඹලාගෙ‌නමට දාගනින් (ඉරා ගන්න වෙන්නෙ ඔන්න ඕකට තමයි..)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සුභ උදෑසනක් tuttani
    එසේම වේවා වල් හොර පූවා.......
    ඊයෙ අල්ලපු ගෙදර මාලු හට්ටියට හොස්ස දැම්මෙ නැතෙයි......(මාලු හට්ටිය මීන්ස් එහා ගෙදර ආන්ට් කෙල්ල):baffled:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    වාහනේ සර්විස් එකට දාල යනකොට පරක්කු වුණා බං.....:dull:
    පස්සෙ දවසක යන්න ඉන්නේ......

    අපි දෙන්න අර කව්බෝයි තොප්පි දෙකක් එහෙම දාල යනව නිකං යාලුවො දෙන්න වගේ........
    නියම ආතල් වැඩේ බං.........
    ගියාම මාලු ගැන අහලම ලොක්ක ගෙ කටට නිවනක් නෑ........:D:D

    ලොක්කට කලින් කියලද තිබුනේ ඉරිදා යමු කියලා..... ගියේ නැති එකට අප්සට් නැතිද.......?

    හිහි නියමෙට ඇති ඩබල බිලිපිති උස්සන් යද්දී........ :rofl: :P
     
    kingdewi

    Well-known member
  • සමාවන්න මෙහි tuttani නොමැත...... කරුණාකර අංකය පරික්ෂා කර නැවත අමතන්න.........

    wet-cat-1.jpg
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    දැන්මම දෙන්නාගෙන ID වල ඇඩ්රස් හදාගනින් ස්තිර පදිංචියෙ හැටියට. ලයිට්, වතුර බිල් වල පෙන්නන නං වැරදි නං ඒවාත් දැන්මම හදාගනින්.
    ස්තිර පදිංචියෙ ඔප්පු හිමිකරු නමත් උඹලාගෙ‌නමට දාගනින් (ඉරා ගන්න වෙන්නෙ ඔන්න ඕකට තමයි..)

    හුටාය....... අපේ මායියාගේ ID එකේ තියෙන්නේ අනුරාධපුරේ ගෙදර ලිපිනේ..... වෙනස් කරගන්න වෙනවා එහෙනම් ID එක එයාගේ...... ස්තිර පදිංචියෙ ඔප්පු හිමිකරු කියන්නේ දැන් මම මගේ ගේ හදලා තියෙන්නේ තාත්තගේ නමට තියෙන අපේ ඉඩමේමයිනේ..... එතකොට අපේ ගෙදර මට වෙනම වෙන කරගෙන ඔප්පු ලියාගන්න වෙනවද..........? :oo::oo:
     
    Status
    Not open for further replies.