Share ur O/L results

donshelf

Well-known member
  • Aug 6, 2009
    1,671
    131
    63
    බිහඉන්ඩ් යූ.
    අනුන්ගෙ මගුල් හොයන්නෙ නැතුව අපෙ උන්ට ඉන්නම බැරිද?

    අනේ බන් ඕක රිසල්ට් board එකේ දැම්ම වගේ තමා මේකේ exam pass fail උන් ඔක්කොම ඉන්නවා එකෙක්වත් උබ වගේ නෙවේ :P

    anyway my A/L 2A, 1B bio 2008 :rofl:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,071
    4,809
    113
    -In Darkness-
    ow cut kara kara rasthiyaadu gahapuwa ehema

    Not a day. එක දවසක්වත් කට් කරලා නැතිව ඇති. මොකද ක්ලාස් යන එක ජොලි රස්තියාදු ගහනවට වැඩිය (මේකේ තේරුම මේ මම Nerd කියලා නෙමෙයි ඔන්න :P. ක්ලාස් ගියාම පිස්සු නටනවා.ඒකයි ;) )
     
    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    Not a day. එක දවසක්වත් කට් කරලා නැතිව ඇති. මොකද ක්ලාස් යන එක ජොලි රස්තියාදු ගහනවට වැඩිය (මේකේ තේරුම මේ මම Nerd කියලා නෙමෙයි ඔන්න :P. ක්ලාස් ගියාම පිස්සු නටනවා.ඒකයි ;) )
    :nerd: