එළකිරි. නියමයි.. වීඩියෝ ටික හෙමින් බලන්නම්...
ලංකාවෙ නං ගොඩාක් සී එන් සී ඒසී කරපු කාමර වල නෑ නේද බං... විස්කම් එකේ මං හිතන්නෙ එකක් තියෙනවා..


ගල් කොල්ලා;15128029 said:රෙප් ඉවරයිලු බ්න්... පට්ට සීන් 1ක් නෙ වෙන්නෙ එත්කොට මාරයි ඈ තව මොනාට මොනාට මෑශින් එයිද දන්නෙ නෑ ලමයි හදන්න මෑශිමක් ආපු දවසට තමයි පුතො වෑඩෙ වෙන්නෙ ..![]()

පැටියා;15128096 said:CNC Lathe Milling විතරක් නෙවෙයි මචං Plate cutting වලටත් CNC Machines පාවිච්චි වෙනවා. දැනට ලංකාවෙ Industrial පැත්තෙන් Colombo Dockyard එකේ විතරයි මම හිතන්නෙ CNC Machines පාවිච්චි වෙන්නෙ.
මේ තියෙන්නෙ CNC Plasma Cutter එකක්. Colombo Dockyard එකේ Hull Construction Workshop එකේ තමයි මේ Machine එක තියෙන්නෙ. 40mm වගේ ගණකම Plate කපන්න පුලුවන් මේ Machine එකේ.![]()


එලම තමාඅලුත් දෙයක් දැන ගත්තා මචන්
![]()
. මම ත් දන්න දේ බෙදා හදාගෙන දන්න කෙන්ක්ගෙන් නොදන්න තවත් දෙයක් අහ ගන්න ලැබෙයි කියලා හිතාගෙන ත්‍රෙඩ් එක දැම්මේ
ගමයා;15128292 said:onna aulak ganna epa math ekka cnc Machines thiyenawa pvt companies wala ambanakata filntec ,DSI,AP LANKA ,lanka ashok work shop ,three singha ,city engrade thawa thiyenwa ban sehenna plasma cutter nam tikak paranai godak factory wala thiyenawa.
CNC WaterJet Cutters,leaser steel cutter thamai lankawe adu
meke steel kapanne wathura walin



TFS kols. rep nam iwaray

thankyoufattaa

good post...+

http://www.elakiri.com/forum/showthread.php?p=13530972#post13530972
මේ මම CNC ගැන කලින් දැම්ම නුලක්...
ela rep...

mamath kalayak collombo docyard eke CNC cuttings files hadana eka thmai kale..![]()

මම කට්ටා;15130592 said:නෑ නෑ අයියා ජර්මන් ටෙක් එකේනම් සී එන් සී එකක් තියනවා.. ඇයි මේ ත්‍රෙඩ් එකේම ගමයා කිය්න අයියත් කියලා තිබ්බා එයාගේ මාමගේ වර්ක්ශොප් එකෙත් තියනවා කියලා.. හැබැයි සී එන් සී ප්ලාස්මා කටිං මැශින්නම් තියනවද දන්නෑ. ජර්මන් ටෙක් එකේ ප්ලාස්මා කටිං මැශින් එකක් නම් තියනවා මම හිතන්නේ ඒක සී එන් සී නෙම වෙන්න ඇති බොහෝ දුරට.. ලංකාවටත් ලඟදිම සී එන් සී එයි...
මොනවා උනත් පට්ට නේ ප්ලාස්මා කටිං සීන් එක සෙල්සියස් 18 000 විතර රත් වෙනවලු.. කොහොමද අහු වුනොත් ආතල් එක


පැටියා;15130831 said:ඔවු මචං මොර කැම්පස් එකෙයි, ජර්මන්ටෙක් එකෙයි තියනවා. මම කිවුවෙ ඉන්ඩස්ට්‍රියල් යූස් එකට තියෙන්නෙ ඩොක්යාඩ් එකේ විතරයි කියලා. මම දැනං හිටියෙ නෑ DSI එහෙම Moulding වලට CNC machines පාවිච්චි කරනවා කියලා.
ඔවු මචං බඩුම තමා හැබැයි චීස් කෑල්ල වගේ plate කැපෙද්දි ආසාවෙ බෑ.![]()