එල එල..... ත්රෙඩ් කන්නා 2
![]()
නෑ නෑ දෙන්නෙක් නෑ ඉන්නේ සදා උඹ පමණි.........

එල එල..... ත්රෙඩ් කන්නා 2
![]()

කොයි ගැට කිඹුළත් කියන්නේ ඇයි යකෝ මායියට තව ගැට කිඹුල්ලු 4-5ක් දකින සීන් එකක් තියනවද?ඔය කොයි "ගැට කිඹුලත්" මායිය අඳුනනවා ඇතිනේ![]()



උඹට කලන්තෙ දායි කොහු මිටෙන් ඔලුවටම දුන්නාට පස්සෙ![]()
දැං නං යලිත් වනගතවෙයිකොයි ගැට කිඹුළත් කියන්නේ ඇයි යකෝ මායියට තව ගැට කිඹුල්ලු 4-5ක් දකින සීන් එකක් තියනවද?![]()

ඔය කොයි "ගැට කිඹුලත්" මායිය අඳුනනවා ඇතිනේ![]()

හිතුවද......? 

සමාවෙන්න ඕනි, එහෙම නෙමෙයිද.....තොපි හිතන්නේ මේක ගොං පොට් එකක් කියල ද?![]()

මහත කෙල්ලො වැඩි කල් ඔතන නොහිටින්නත් කෙට්ටු කෙල්ලො සිටීමටත් හේතුවක් තිබිය යුතුය..![]()
ලිඳකට වැටුණු කිඹුලෙක් ගොඩගැනීමට සුදුසු ශක්තිමත් කඹයක් තිබෙන්නේ කා ලඟද........?![]()







ඔබතුමා ගේ *&^^&^^%%$$##@@@#$(&**&&%$&%$&**&*^()*)&*&^*^%()*^%&$&^ &^%&%**((*&*_*%^(*&^^%$^#$*&*(*((*&*^%&%!!!!!!!සමාවෙන්න ඕනි, එහෙම නෙමෙයිද.....![]()







කොයි ගැට කිඹුළත් කියන්නේ ඇයි යකෝ මායියට තව ගැට කිඹුල්ලු 4-5ක් දකින සීන් එකක් තියනවද?![]()

සිරාවටම උබ සොදුරු හදවතක් ඇති සංවේදී පුද්ගලයෙක් නොදන්නා දෙයක් දන ගත්ත කිම්බුලෝටිකක් ඉදපං......
තාම රෙඩි නෑ බං ටික කලයි නේ ගෙවුනේ...අනිත් එක උනන්දුවත් අඩුයි සෙන්ටර් ඕෆ් ෆෝකස් දරුව නිසා..........
පොඩ්ඩක් උහුලලා ඉදපං තව ටික කලක්...............
එතකං ටිකක් ආදරෙන් ඉදපං......
ඔය කාලෙට ආයෙ නෝමල් වෙන්න සැමියා ගේ ආදරයයි දැනෙන්න ඕන...........

සිරාවටම උබ සොදුරු හදවතක් ඇති සංවේදී පුද්ගලයෙක් නොදන්නා දෙයක් දන ගත්ත කිම්බුලෝ
ඇහැට කදුලක් නොආවද නොවේ......
ජීවිතය යනු සෙක්ස් ම කියා හිතන්නවුන්ට මේක කියල දෙන්න වටිනවා![]()






















අපි මාරු.....
තරිස් ගේ පොඩ්ඩට ආයේ අසනීපයි කියල අද එන්නෙ නෑ කිව්වා........
වීසින් වගේ.........නෙබ්යුලයිස් කරන්න යනව කිව්වා..........

ඕක කරලා ඔක්කොම සෙම පිට කරගන්න එක හොඳයි.අපි මාරු.....
තරිස් ගේ පොඩ්ඩට ආයේ අසනීපයි කියල අද එන්නෙ නෑ කිව්වා........
වීසින් වගේ.........නෙබ්යුලයිස් කරන්න යනව කිව්වා..........
ඔබතුමා ගේ *&^^&^^%%$$##@@@#$(&**&&%$&%$&**&*^()*)&*&^*^%()*^%&$&^ &^%&%**((*&*_*%^(*&^^%$^#$*&*(*((*&*^%&%!!!!!!!![]()


