හොද GYM එකක්

Ayesh malshika fernando

Well-known member
  • Dec 23, 2010
    3,007
    259
    83
    30
    යන එනමං නැ
    අද ඉදලා මට නිවාඩු එක හින්දා මම හිතුවා GYM එකකට යන්න එත් පිලියන්දල පත්තෙ හොද GYM එකක් නෑ එක හින්දා මට හොද GYM එකක් කියහල්ලාකො යන්න.සමහර එවයේ පලවෙනි දවසෙ විතරලු කියලදෙන්නෙ එහෙම එවට ගිහින් ලෙඩ හදගන්න ඔනෙ නෑ හොද එකක් කියහල්ල .

    Z

    Z
    images


    ගනන් හිලව් දාපල්ල BUMP එකක් වත් දාල පලයල්ලා නිකන් යන්නෙ නෑතුව
    :D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D