EK Married Club-6

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අනේද කියන්නේ..... අද මේක දැම්මේ නැතිනම් මම හෙට ගිහින් පොලිසියේ ඇන්ට්‍රියක් දාන්න හිටියේ........
    මූ චැට් මැසේජ් එකක්ටවත් රිප්ලයි නෑනේ.............
    මාත් එක්ක අවුලෙන් ද මන්දා................:dull::dull:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බිසීද දන්නේ නෑ සැහෙන්න දවසකින් කිරියට ආපු නිසා......... :baffled:
    අපි ඉතිං වීඅයිපී මෙම්බර්ස් ලා නෙවෙයි නේ සංජියෝ...............
    ඒ නිසා ප්‍රෙයා්රිටි ලිස්ට් එකේ අන්තිමට ඇත්තේ..............

    කමක් නෑ ඉතිං අපි මොක්කුද? නැද්ද?:dull::dull:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අපි ඉතිං වීඅයිපී මෙම්බර්ස් ලා නෙවෙයි නේ සංජියෝ...............
    ඒ නිසා ප්‍රෙයා්රිටි ලිස්ට් එකේ අන්තිමට ඇත්තේ..............

    කමක් නෑ ඉතිං අපි මොක්කුද? නැද්ද?:dull::dull:

    :rolleyes::rolleyes: හිහි දුක්වෙන්නේපා ඉතිං ඕකාට මතක් වෙච්චි ගමන කතා කරයි...... ;)
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මම නම් දන්නේ නෑ... ;):P

    cheeky-smile-smiley-emoticon.gif
     
    Status
    Not open for further replies.